මගේ ආදරේ ඔයාට මදි වුනාද...

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මගේ ආදරේ ඔයාට මදි වුනාද...

    ඊයෙත් අපි කතා කලා
    හිනා වුනා
    අදත් අපි කථා කලා
    හෙට.......
    අපිට කථා කරන්න වෙන්නෑලු
    ඇයි
    ඔයා මාට මෙහෙම දෙයක් කිව්වෙ
    ඔය ටික අහන්නද මෙ පිස්සු කොල්ලා
    ඔයට මෙච්චර ආදරෙ කලේ.....?
    මගේ ආදරේ ඔයාට මදි වුනාද...
    එහෙම වෙන්න ඇති...
    එකනේ
    ඔයා කිව්වෙ අපි වෙන් වෙමු කියලා
    මේ පිස්සාට ඔයාට වඩා හොද කෙනෙක්
    ලැබෙයි
    කියලා
    මමත් එයාට ගොඩාක් ආදරය කරයිලු

    ඒත් මමයි දන්නෙ මට ඔයාට තරම් වෙන කෙනෙකුට
    ආදරය කරන්න බෑරී බව
    ඒ නිසා
    හෙටත් මගේ ආදරය
    ඔයාට මයි මගේ සූදෝ
    lostlove62739.jpg
     
    Last edited:

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    hmm. Mage Stroy ekath Me wage.. Hama kellama mehemada?
    Godak kello me wage bn,but hoda kelloth ennawa

    thanx machan

    mamath mekata moona dunna,hema kellama me wage kiyala thamai mata dan nam hithenne
    na bnn,hoda kellothh ennawa,welawa awama apita hoda kellek set wei
    hmm, api hithanne ban Kello yanne adhare madi wela kiyala , eth apey adhre wadi unamath kello yanawaa :).
    aniwa,samaharu ehema karanawa
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    හ්ම්ම් මොනා කරන්නද කොච්චර ආදරේ කලත් අන්තිමට අපිට අහන්න වෙන්නේ ඔය වචන ටික තමයි "ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි" :(:(:(ඇයි ඒ අය තේරුන් ගන්නේ නැත්තේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න ඕනෙ නං එයාට ආදරේ කරන්නේ නෑ කියල :dull::dull: