මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    me-then-vs-now.png

    "කන්න නැද්ද ඇඟේ හැටි" වගේ කලින් පෝස්ට් එකට වැටුන කමෙන්ට් නිසයි මන් මේක දාන්නේ. මන් ඉස්සර පට්ට මහතට හිටපු එකෙක්. කන්න තිබ්බට කට පරිස්සම් කරගෙන තමයි මේ ගාණට ආවෙ. මේ කෙට්ටු ඇඟ මට දාහෙන් සම්පතයි. මහත අඩු කරගත්ත නිසා ඇඟ පාට වුනා, ලෙඩ අඩු වුනා. උබලත් පුළුවන්නම් කරලා බලහල්ලා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,815

    එක එකා කියන හුත්තවල් අහන්න එපා. කෙට්ටු වුණාම නියමයි ඕන එකෙක්. මාත් 2013 දි කිලෝ 110 ක් හිටියා. දැන් ගාණට 78kg කට අඩු කරන් අ‍ාතල් එකේ ඉන්නවා.

    පාට වැටෙන කතාවත් අ‍ැත්ත. මම හිතන්නෙ මහත් වෙන පිටි සීනි තෙල් කෑම අඩු කරාම හමටත් හොඳයි එ‍්ක.

    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    me-then-vs-now.png

    "කන්න නැද්ද ඇඟේ හැටි" වගේ කලින් පෝස්ට් එකට වැටුන කමෙන්ට් නිසයි මන් මේක දාන්නේ. මන් ඉස්සර පට්ට මහතට හිටපු එකෙක්. කන්න තිබ්බට කට පරිස්සම් කරගෙන තමයි මේ ගාණට ආවෙ. මේ කෙට්ටු ඇඟ මට දාහෙන් සම්පතයි. මහත අඩු කරගත්ත නිසා ඇඟ පාට වුනා, ලෙඩ අඩු වුනා. උබලත් පුළුවන්නම් කරලා බලහල්ලා.
    මහත වැඩි උන්ට කොල්ලෝ සෙට් වෙන්නේ නෑ නේද?
    මම දැකලා තියන ගොඩක් කොලු කාරයෝ කෙට්ටු යි.
    ඒකෙන් වැඩක් නෑ. කෙට්ටු උන විදිය කියපන්කො
     
    • Like
    Reactions: Naughtykolla48

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    kettu wenna puduma kattak kanne...

    e unata kettu wenne na.. :(

    මගෙ ප්ලෑන් එක ; කන දේවල් එහෙම්ම් කාපන් හැබැයි කන ප්‍රමානය අඩු කරපන්. බත් එහෙම කවදාවත් දෙපාරක් බෙදාගෙන කන්න එපා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,815
    113
    kettu wenna puduma kattak kanne...

    e unata kettu wenne na.. :(
    වේල් දෙකක් අ‍ැති මනුස්සයෙක්ට. සීනි කන්නම එපා. අ‍ැඟට කිසි වැඩක් නැති කෑමක්.

    ජිම්වල යකඩ උස්ස උස්ස හැමනෙන්ඩ එපා. ජීවිතේට sustainable නැති ගොන් අ‍ාතල් එකක්. නවත්තපු ගමන් හිටියට වඩා පුබ්බරුවෙක් වෙනවා. Protein පිටි බොන එකත් ගොන් අ‍ාතල් එකක්.

    ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු natural exercises කරහන්. මිනිස්සු කන්න බොන්න හොයා ගන්න අ‍ැවිද්දනෙ. එ‍්ක තමයි කරන්න ඕන. කඳු නගින එකත් නියමයි. පීනන එකත් පට්ට. ලේසිම වැඩේ පඩිපෙළක් නැගපන් lift වල නොයා. එ‍්කම අ‍ැති රා බඩවල් බහින්ඩ.

    අනික බොරුවට ගිහින් යකඩ උස්සනවා වෙනුවට පලක් අ‍ැති වැඩක් පලක් කරපන්. මිදුල අතු ගාන එක හරි කමක් නෑ. නැත්තම් කොටයක් අරගෙන පොරවක් අරන් පලපන්, ලීයක් ඉරපන්. ඔය මොනවත් බැරි නම් උදැල්ලක් අරන් පාත්තියක් හදලා මොනවා හරි හිටවපන්. ගහකට නැගලා පලතුරු ගෙඩියක් කඩාගෙන කාහන්. වතුර බාල්දියක් උස්සගෙන ගිහින් වත්තට වතුර දාහන්. ඔය වගේ natural, පලකට අ‍ැති දේවල්. එ‍්වා අ‍ැඟට හුරුයි. බොරුවට පපුව පුම්බගෙන යකඩ ඉස්සුවා කියල බලු බල්ලෙක්ට ප්‍රයෝජනයක් නෑනෙ. (ඔය කියපු දේවල් හති වැටෙන් නැතිව කරගන්න පුළුවන් එක තමයි fitness කියන්නෙ)

    ඔය ටික කරාම හොඳටම අ‍ැති. ඉස්සර මිනිස්සු අමුතු දෙයක් නොකර ඉබේ ලැබෙන ව්‍යායාම ටිකෙන් නීරෝගීව හිටියා. දැන් හුත්තලා අඩි දහයටත් වාහනේ ගිහින් කෑම ටික ගෙදරටම deliver කරගන්න එක, හැමදේම අ‍ැඳට වෙලා බොත්තම් ඔබල කරගන්න එක දියුණුව කියල හිතාගෙන ඉඳලා, අන්තිමට ජිම්කාරයො පොහොසත් කරනවා. 😂
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,718
    11,545
    113
    හඳට කිට්ටුව
    මගෙ ප්ලෑන් එක ; කන දේවල් එහෙම්ම් කාපන් හැබැයි කන ප්‍රමානය අඩු කරපන්. බත් එහෙම කවදාවත් දෙපාරක් බෙදාගෙන කන්න එපා

    වේල් දෙකක් අ‍ැති මනුස්සයෙක්ට. සීනි කන්නම එපා. අ‍ැඟට කිසි වැඩක් නැති කෑමක්.

    ජිම්වල යකඩ උස්ස උස්ස හැමනෙන්ඩ එපා. ජීවිතේට sustainable නැති ගොන් අ‍ාතල් එකක්. නවත්තපු ගමන් හිටියට වඩා පුබ්බරුවෙක් වෙනවා. Protein පිටි බොන එකත් ගොන් අ‍ාතල් එකක්.

    ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු natural exercises කරහන්. මිනිස්සු කන්න බොන්න හොයා ගන්න අ‍ැවිද්දනෙ. එ‍්ක තමයි කරන්න ඕන. කඳු නගින එකත් නියමයි. පීනන එකත් පට්ට.

    යකඩ උස්සනවා වෙනුවට පලක් අ‍ැති වැඩක් පලක් කරපන්. මිදුල අතු ගාන එක හරි කමක් නෑ. නැත්තම් කොටයක් අරගෙන පොරවක් අරන් පලයන්, ලීයක් ඉරපන්. ඔය වගේ natural දේවල්.

    ඔය ටික කරාම හොඳටම අ‍ැති.

    Thanks machanla... :love: :love: