මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

Max_r

Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    mama patan aran masa 2k 3k withara ban, e kiyanne matath gamek gahanna puluwan wei neh...
    ela ela..

    Thanks machan...
    yess.
    අල්ලන් ඉදපන්..
    අනිවා රිසාල්ට් තියෙනවා...

    ඇදුම් සයිස් එක අඩු වෙද්දි ඔටො මෝටිවේට් වෙනවා :D
    කලු මිට්ටො කියන එවා වැඩිය අහන්න එපා :lol: :rofl: ..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු natural exercises කරහන්. මිනිස්සු කන්න බොන්න හොයා ගන්න අ‍ැවිද්දනෙ. එ‍්ක තමයි කරන්න ඕන. කඳු නගින එකත් නියමයි. පීනන එකත් පට්ට.

    යකඩ උස්සනවා වෙනුවට පලක් අ‍ැති වැඩක් පලක් කරපන්. මිදුල අතු ගාන එක හරි කමක් නෑ. නැත්තම් කොටයක් අරගෙන පොරවක් අරන් පලයන්, ලීයක් ඉරපන්. ඔය වගේ natural දේවල්.
    තැන්ක්ස් මචන්.

    ගමකට ගිහින් කුබුරක් බතක්‌ කරගෙන ඉන්ඩ හිතාගත්ත :sorry:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    එක එකා කියන හුත්තවල් අහන්න එපා. කෙට්ටු වුණාම නියමයි ඕන එකෙක්. මාත් 2013 දි කිලෝ 110 ක් හිටියා. දැන් ගාණට 78kg කට අඩු කරන් අ‍ාතල් එකේ ඉන්නවා.

    පාට වැටෙන කතාවත් අ‍ැත්ත. මම හිතන්නෙ මහත් වෙන පිටි සීනි තෙල් කෑම අඩු කරාම හමටත් හොඳයි එ‍්ක.

    Umbalata meka dakkama 110kg bara ekekge photo ekak wage hithenawada?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,546
    113
    හඳට කිට්ටුව
    yess.
    අල්ලන් ඉදපන්..
    අනිවා රිසාල්ට් තියෙනවා...

    ඇදුම් සයිස් එක අඩු වෙද්දි ඔටො මෝටිවේට් වෙනවා :D
    කලු මිට්ටො කියන එවා වැඩිය අහන්න එපා :lol: :rofl: ..
    elama machan..

    Thanks motivation ekata.. :love: :love: :love: :yes:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    වේල් දෙකක් අ‍ැති මනුස්සයෙක්ට. සීනි කන්නම එපා. අ‍ැඟට කිසි වැඩක් නැති කෑමක්.

    ජිම්වල යකඩ උස්ස උස්ස හැමනෙන්ඩ එපා. ජීවිතේට sustainable නැති ගොන් අ‍ාතල් එකක්. නවත්තපු ගමන් හිටියට වඩා පුබ්බරුවෙක් වෙනවා. Protein පිටි බොන එකත් ගොන් අ‍ාතල් එකක්.

    ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු natural exercises කරහන්. මිනිස්සු කන්න බොන්න හොයා ගන්න අ‍ැවිද්දනෙ. එ‍්ක තමයි කරන්න ඕන. කඳු නගින එකත් නියමයි. පීනන එකත් පට්ට. ලේසිම වැඩේ පඩිපෙළක් නැගපන් lift වල නොයා. එ‍්කම අ‍ැති රා බඩවල් බහින්ඩ.

    අනික බොරුවට ගිහින් යකඩ උස්සනවා වෙනුවට පලක් අ‍ැති වැඩක් පලක් කරපන්. මිදුල අතු ගාන එක හරි කමක් නෑ. නැත්තම් කොටයක් අරගෙන පොරවක් අරන් පලපන්, ලීයක් ඉරපන්. ඔය මොනවත් බැරි නම් උදැල්ලක් අරන් පාත්තියක් හදලා මොනවා හරි හිටවපන්. ගහකට නැගලා පලතුරු ගෙඩියක් කඩාගෙන කාහන්. වතුර බාල්දියක් උස්සගෙන ගිහින් වත්තට වතුර දාහන්. ඔය වගේ natural, පලකට අ‍ැති දේවල්. එ‍්වා අ‍ැඟට හුරුයි. බොරුවට පපුව පුම්බගෙන යකඩ ඉස්සුවා කියල බලු බල්ලෙක්ට ප්‍රයෝජනයක් නෑනෙ. (ඔය කියපු දේවල් හති වැටෙන් නැතිව කරගන්න පුළුවන් එක තමයි fitness කියන්නෙ)

    ඔය ටික කරාම හොඳටම අ‍ැති. ඉස්සර මිනිස්සු අමුතු දෙයක් නොකර ඉබේ ලැබෙන ව්‍යායාම ටිකෙන් නීරෝගීව හිටියා. දැන් හුත්තලා අඩි දහයටත් වාහනේ ගිහින් කෑම ටික ගෙදරටම deliver කරගන්න එක, හැමදේම අ‍ැඳට වෙලා බොත්තම් ඔබල කරගන්න එක දියුණුව කියල හිතාගෙන ඉඳලා, අන්තිමට ජිම්කාරයො පොහොසත් කරනවා. 😂
    Ado උඹ patta theory එකක් කීවේ, කුණුහරුප පිස්සු share කරාට උඹට ඇත්තටම උගත්කමක් මොලයක් තියනවා කියලා හිතෙනව.
    Good thinking.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    Ado උඹ patta theory එකක් කීවේ, කුණුහරුප පිස්සු share කරාට උඹට ඇත්තටම උගත්කමක් මොලයක් තියනවා කියලා හිතෙනව.
    Good thinking.
    ඉස්සර ඉඳලම ඕක කීප සැරයක් කියල තියෙනවා බං. ක්ෂීරපායී මොන සතාද බලපන් අ‍ැවිදින් නැතිව කෑම කන්නෙ. එකෙක් නෑ. ශාක භක්ෂක සෙට් එකත් එහෙමයි, උන්ව කන මාංශ භක්ෂක සෙට් එකත් එහෙමයි.

    Hot blooded නිසා කෑම සෑහෙන ඕනනෙ ක්ෂීරපායි සත්තුන්ට. ඉතින් අඩුම දවසකට සැරයක්වත් කෑම ඕන. (උරගයො වගේ cold blooded නම් මාසෙකට සැරයක් කාලත් ඉන්න පුළුවන් අව්ව තැපලා.) හැබැයි කෑම හොයා ගන්න අ‍ැවිදින දුවන එක අනිවාර්යයි. අ‍ැඟ හැදිලම තියෙන්නෙ එහෙම.

    හැමදාම තමන් ඉන්න තැන ඉඳලා කෑම හොයාගෙන ගිහින්, කාලා හෝ කෑම ටිකක් අරගෙන අ‍ාපහු ඉන්න තැනට එන එකයි උන්ගෙ චර්යා රටාව. සංචරණය අ‍ාහාර දිරවීමේ අත්‍යවශ්‍ය සාධකයක්.

    මිනිහා ගෙදර ඉඳන් නිකන් කන්න ගත්තට පස්සෙ තමයි overweight ද, cholesterol ද, sugar ද හැම හුත්තම එන්ඩ ගත්තෙ. අනිත් සත්තු වගේම කෑම කන්න කලින් සහ පස්සෙ ඇවිද්දා නම් මොන ලෙඩක්වත් නෑ.
     
    • Like
    Reactions: Yeezus and NuwanCK
    බඩගිනි වෙනවා මුල් කාලෙදි ඒ බඩගිනි වෙන්නේ ඕනි කමට නෙමෙයි මොළේ පුරුදු වෙලා තියෙන නිසා. කට්ට කාගෙන හිටියොත් මොළේ අපි කන ප්‍රමාණෙට හුරු වෙනවා නිකන්ම
    ඔන්න ඕක කරගන්න තමයි මට තාම බැරි උනේ. මට ගෑස් එනවා. ඊට පස්සෙ ඔළුවෙ කැක්කුම හැදෙනවා නොකා හිටියම. :(
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    mama patan aran masa 2k 3k withara ban, e kiyanne matath gamek gahanna puluwan wei neh...
    ela ela..

    Thanks machan...
    එහෙම ලොකු කාලයක් යන් නෑ. හැබැයි කෑම අඩු කරලා විතරක් බෑ. අනිවාර්යයෙන්ම තියෙන තෙල් පුච්ච ගන්න වෙනවා.

    මට නම් ඕකට පිනා චාන්ස් එකක් සෙට් වුණා. 2013 දි මහතට ඉඳලා, කෙට්ටු වෙන්න ඕන කියල හිතපු කාලෙම university select වෙලා අපිව නායකත්ව පුහුණුවට ගත්තනෙ. මාව set වුණේ ගිරිතලේ CCMP කෑම්ප් එකට. 2014 මුලදි.

    එ‍්කෙ කෑම කන තැන තිබ්බෙ හෙන කන්දක. හැමදාම වේල් තුනක් කන්න එ‍් කන්ද සති තුනක් නැගලා, Marching, Drill practices කරලා, මස් මාළු එක කෑල්ල ගාණෙ බෙදාගෙන කාලා, බිස්කට් වගේ අමතර කෑම හප හප ඉන්න එක මග අ‍ැරිලා එ‍් පොඩි කාලෙන් සෑහෙන අ‍ැඟත් කෙට්ටු වෙලා fitness එකත් හැදුණා.

    ඊට පස්සෙ දිගටම healthy විදිහට කාලා බීලා active ඉන්නවා. දැන් අවුරුදු 10 ත් පැන්නා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    සීනි කන්නම එපා.
    මේක නම් නවත්ත ගන්න ම බෑ බන්. වාසනා එකේ ඇපල් කේක් එකක් කාලා තේ එකක් බිව්වෙ නැති උනා ම ඇගෙන් කෑල්ලක් නෑ වගේ :confused2: ඒකට මොකක් හරි කියපන්කො

    අනික බොරුවට ගිහින් යකඩ උස්සනවා වෙනුවට පලක් අ‍ැති වැඩක් පලක් කරපන්. මිදුල අතු ගාන එක හරි කමක් නෑ. නැත්තම් කොටයක් අරගෙන පොරවක් අරන් පලපන්, ලීයක් ඉරපන්. ඔය මොනවත් බැරි නම් උදැල්ලක් අරන් පාත්තියක් හදලා මොනවා හරි හිටවපන්.
    මම නම් work out කරනව වත්තෙ පිටියෙ වැඩත් කරනව. චෙස්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම ලස්සනට හැදිලා තියෙනවා.වත්තෙ පිටියෙ වැඩ කරනකොට මට තේරුන දෙයක් තමයි gym යන්න ගත්ත එක නිසා injury එකක් නොවෙන විදියට වැඩක් කරගන්න ඉබේම ඇග පෙලඹිලා තියෙනව කියන එක.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ඔන්න ඕක කරගන්න තමයි මට තාම බැරි උනේ. මට ගෑස් එනවා. ඊට පස්සෙ ඔළුවෙ කැක්කුම හැදෙනවා නොකා හිටියම. :(
    Height and weight kiyada? eka para karanna hoda na .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    මේක නම් නවත්ත ගන්න ම බෑ බන්. වාසනා එකේ ඇපල් කේක් එකක් කාලා තේ එකක් බිව්වෙ නැති උනා ම ඇගෙන් කෑල්ලක් නෑ වගේ :confused2: ඒකට මොකක් හරි කියපන්කො

    මම නම් work out කරනව වත්තෙ පිටියෙ වැඩත් කරනව. චෙස්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම ලස්සනට හැදිලා තියෙනවා.වත්තෙ පිටියෙ වැඩ කරනකොට මට තේරුන දෙයක් තමයි gym යන්න ගත්ත එක නිසා injury එකක් නොවෙන විදියට වැඩක් කරගන්න ඉබේම ඇග පෙලඹිලා තියෙනව කියන එක.

    ඉඳලා හිටලා කමක් නෑ. හැබැයි අඩු කරගන්න බලහන්.

    Gym ගියාට කමක් නෑ aerobics පැත්තෙ දෙයක් කරන්න. යකඩ උස්සලා නම් වැඩක් නෑ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,546
    113
    හඳට කිට්ටුව
    එහෙම ලොකු කාලයක් යන් නෑ. හැබැයි කෑම අඩු කරලා විතරක් බෑ. අනිවාර්යයෙන්ම තියෙන තෙල් පුච්ච ගන්න වෙනවා.

    මට නම් ඕකට පිනා චාන්ස් එකක් සෙට් වුණා. 2013 දි මහතට ඉඳලා, කෙට්ටු වෙන්න ඕන කියල හිතපු කාලෙම university select වෙලා අපිව නායකත්ව පුහුණුවට ගත්තනෙ. මාව set වුණේ ගිරිතලේ CCMP කෑම්ප් එකට. 2014 මුලදි.

    එ‍්කෙ කෑම කන තැන තිබ්බෙ හෙන කන්දක. හැමදාම වේල් තුනක් කන්න එ‍් කන්ද සති තුනක් නැගලා, Marching, Drill practices කරලා, මස් මාළු එක කෑල්ල ගාණෙ බෙදාගෙන කාලා, බිස්කට් වගේ අමතර කෑම හප හප ඉන්න එක මග අ‍ැරිලා එ‍් පොඩි කාලෙන් සෑහෙන අ‍ැඟත් කෙට්ටු වෙලා fitness එකත් හැදුණා.

    ඊට පස්සෙ දිගටම healthy විදිහට කාලා බීලා active ඉන්නවා. දැන් අවුරුදු 10 ත් පැන්නා.
    Thanks machan..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහතට ඉද්දි මරුනෙ
    උබෙ ජොල් පුකයි, තනුයි මිරික මිරික පුකේ ඇරලා ආතල් එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: slsal

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ඔන්න ඕක කරගන්න තමයි මට තාම බැරි උනේ. මට ගෑස් එනවා. ඊට පස්සෙ ඔළුවෙ කැක්කුම හැදෙනවා නොකා හිටියම. :(
    Eka paara kema adu karanna epa. Ethakota gastric enawa huru nathi nisa. Podda podda adu karana gaman hodata wathura bonna dawasata 3-4L wage. Ethakota hari. Wathura hodata biwwamath fat burn wela muna ehema kettu wenawa. Hamath paata wenawa. Panirasa, thel kema kana eka adu karanna bathaliyeknan. Mannan dan panirasa, thel kema kannema nathi tharan. Math bathala ekek newei habai kettumath na lawata cut wechcha shape angak thiyenne. Wasanawakata exercise nokalath ehema lokuwata bada enne na.
     
    • Love
    Reactions: Geshi95

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    pissuda miniho mona injection da

    ubata wayasa kiyada sudda ?

    Anthimata baladdi nm height 4.9 weight 53kg :rolleyes: mn mahatha ne. Eth nitharama wadi wela inna nisada mnda bada enna gannava exercise navaththapu gaman. Exercise karanna kammali. :(

    exercise karanna matat kammaliy nango
    cow girl karanna enna satutay exercise ekay dekama wenawa badatat hoday
    ------ Post added on Feb 1, 2024 at 10:40 AM