මගේ ඇඩ්සෙන්ස් ආදායම

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මම ගෙදර නෙමේ බන් ඉන්නේ... මම වීක් එකකට 1 සැරයයි ගෙදර යන්නෙ... ඉතින් මට ගෙදර යනකල් ඕවා දාන්න බැහැ නෙ... මම ගෙදර ගියාම දාන්නම්.. එතකල් උගන්න එකත් නවත්තන්නම්.. එත කොට හරි නෙ?:)

puluwan welawaka dapan machn. kiyala dena eka stp karana epa. :)
 
  • Like
Reactions: [R]ock*[T]unnel

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    Pau machan me kolla kiyana de monawa unath kamak ne nomal 1 ahaganin.:yes:...danne nethi kenekuta meka hoda tread 1k wei machan :D....mama dannet nethi nisa mata ahaganna dipan macha plzzzzzzzz :(:(

    katawath adsense kiyala dunnata mata aulak na. mamath nikan tamai kiyala denne. kalin api saka kale ara kushani kiyana eka dakishinalanka ekek kiyala. dakshinayo karapu wade gana dannawa ati ne. muth dan ubalage oluwa atagala passe monawahari pakir wadak kaloth ehema api nam na oon
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    මේ මගේ අද දවසේ ආදායම... ඊයෙ $72ක් තිබ්බා... ඔයාලටත් මහන්සි වුනොත් මීටත් වඩා හොයන්න පුලුවන්

    adsvf.jpg

    මගේ ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=776916

    Elazz..
    Ube ecpm godak adui ne ban,$5k wage awanam patta ganak hoyahaki
     
    Aug 12, 2010
    231
    18
    0
    katawath adsense kiyala dunnata mata aulak na. mamath nikan tamai kiyala denne. kalin api saka kale ara kushani kiyana eka dakishinalanka ekek kiyala. dakshinayo karapu wade gana dannawa ati ne. muth dan ubalage oluwa atagala passe monawahari pakir wadak kaloth ehema api nam na oon

    උඹ කොහෙද ඇඩ්සෙන්ස් කියලා දුන්නෙ බන්? මම උඹෙ පෝස්ට් 201ම කියෙව්වා.. කිසිම තැනක උඹ ඇඩ්සෙන්ස් ගැන වචනයක් වත් කියලා දීලා නැහැ.. නිකම් තේරුමක් නැතුව මිනිස්සුන්ට අපහාස කරපු පෝස්ට් නම් හෙණට තිබ්බා:lol::lol::lol:
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    උඹ කොහෙද ඇඩ්සෙන්ස් කියලා දුන්නෙ බන්? මම උඹෙ පෝස්ට් 201ම කියෙව්වා.. කිසිම තැනක උඹ ඇඩ්සෙන්ස් ගැන වචනයක් වත් කියලා දීලා නැහැ.. නිකම් තේරුමක් නැතුව මිනිස්සුන්ට අපහාස කරපු පෝස්ට් නම් හෙණට තිබ්බා:lol::lol::lol:

    201 ma baluwa nam wenda ba
     
    Aug 12, 2010
    231
    18
    0
    machoo matath uben advice tikak onna...
    mage impressions thiyenawa ban.
    clicks thamay enne neththe???
    maawath kohoma hari goda daaapan machooo

    මචන් මෙහෙම සීන් එකක් තියෙනවා.. ගොඩාක්ම විසිටර්ස්ලා ඒ කියන්නෙ 99%ක්ම වගේ දැන දැන ඇඩ්ස් ක්ලික් කරන්නෙ නැහැ. ඒක නිසා ඇඩ් ක්ලික් කරන්න එයාලව පොළඹවන්න ඕන. එහෙම පොළඹවන විධි 2ක් තියනවා.

    1) කොහෙන්වත් කොප්ප ගහන්නෙ නැතුව මහන්සි වෙලා වැදගත් ලිපි දාන එක.

    2) විසිටර් ගෙ ඇස රවටන එක

    මම කියන්නෙ නම් පළවෙනි ක්‍රමය කරන්න කියලා.. නමුත් ගොඩක් අය කරන්නෙ 2වන ක්‍රමය!
     
    info.Dilan

    Member
    May 25, 2010
    14
    1

    Thanks Aiye Adsesnce Kiyala denawata. :yes:Mata Podi Aulak Thiyenawa. Mama EK ekata Aluth! Mamath E Money walata bahinnai hadanne! Me Dakshina Lanka Ayage Aula Mokadda? Un Horuda? :eek:
     
    දක්ෂින ලංකා කාරයෝ හොරු නෙමෙ මල්ලි.. උන් හොරුන්ගෙත් හොරු!! උන්ට සල්ලි දෙන්න යන්න එපා.. ඊ-මනී වලට බහින්න ගියොත් සතයක් වත් සෙට් වෙන්නෙ නැහැ.. ඒක නිසා මුලින්ම හොද බ්ලොග් එකක් හදන්න..
     
    chamisde

    Banned
    Jun 9, 2008
    222
    3
    0
    CeylonPal
    www.ceylonpal.com
    Machanla ඇඩ්සෙන්ස් gena hithanna kalin hoda Site akak hadanna.

    Den Lankave web site nikan ara Japane pavichchi karala lannavata avana electronic items vage.

    Hugak blog site kisima therumak nethi ava. Sites unath ahemae. Avata adsense pirenna dala.
    Yannath appiriyae.:no:

    Google kiyanna world ake thiyena no 01 web company aka.Agollonge technology aka apita vada 1000s gunayak diyunie.

    Api lankave thiyena ඇඩ්සෙන්ස් kadavala ugannanne google ravattana vidiya.
    Google aka meva gena hodata dannava.mokada den years bara ganak no1 site aka nisa.

    Ape aya ravattanna hadana vidiyata google den bankoloth venna one:confused:

    ඇඩ්සෙන්ස් danna kalin hoda site akak hithala hadanna.Lankave denata nethi akak:yes: hoda therumak thiyena lankave apita vedagath vena site akak:cool: Eta passe ake visitorsla wedi kara ganna
    Oya site aka prasidda unama onna den ඇඩ්සෙන්ස් danna patanganna. Athakota hoda income akak ganna puluvan

    Note : don't try to click your ads.

    Bulk vedak nethi site vala ඇඩ්සෙන්ස් dana aken venne lagadima google aken lankave block karae. mokada google akata aken parduth venava.Google ake customers la ta hoda service akak dennath berivenava.:no:

    Good site = more visitors = Good Income
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Hey guys, Oyage Blog 1 ta hari Oyage site 1 ta hari 5000 or more than 5000 hari imppressions ganna one nam me blog 1 balala mata cal karanna..

    unlimitedimps.blogspot.com (Meke google ad nehe..k..)

    0718766976 - Mr. Savindu