මම ගෙදර නෙමේ බන් ඉන්නේ... මම වීක් එකකට 1 සැරයයි ගෙදර යන්නෙ... ඉතින් මට ගෙදර යනකල් ඕවා දාන්න බැහැ නෙ... මම ගෙදර ගියාම දාන්නම්.. එතකල් උගන්න එකත් නවත්තන්නම්.. එත කොට හරි නෙ?![]()
puluwan welawaka dapan machn. kiyala dena eka stp karana epa.

මම ගෙදර නෙමේ බන් ඉන්නේ... මම වීක් එකකට 1 සැරයයි ගෙදර යන්නෙ... ඉතින් මට ගෙදර යනකල් ඕවා දාන්න බැහැ නෙ... මම ගෙදර ගියාම දාන්නම්.. එතකල් උගන්න එකත් නවත්තන්නම්.. එත කොට හරි නෙ?![]()

Pau machan me kolla kiyana de monawa unath kamak ne nomal 1 ahaganin....danne nethi kenekuta meka hoda tread 1k wei machan
....mama dannet nethi nisa mata ahaganna dipan macha plzzzzzzzz
මේ මගේ අද දවසේ ආදායම... ඊයෙ $72ක් තිබ්බා... ඔයාලටත් මහන්සි වුනොත් මීටත් වඩා හොයන්න පුලුවන්
![]()
මගේ ඇඩ්සෙන්ස් ත්රේඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=776916
Elazz..
Ube ecpm godak adui ne ban,$5k wage awanam patta ganak hoyahaki
katawath adsense kiyala dunnata mata aulak na. mamath nikan tamai kiyala denne. kalin api saka kale ara kushani kiyana eka dakishinalanka ekek kiyala. dakshinayo karapu wade gana dannawa ati ne. muth dan ubalage oluwa atagala passe monawahari pakir wadak kaloth ehema api nam na oon



උඹ කොහෙද ඇඩ්සෙන්ස් කියලා දුන්නෙ බන්? මම උඹෙ පෝස්ට් 201ම කියෙව්වා.. කිසිම තැනක උඹ ඇඩ්සෙන්ස් ගැන වචනයක් වත් කියලා දීලා නැහැ.. නිකම් තේරුමක් නැතුව මිනිස්සුන්ට අපහාස කරපු පෝස්ට් නම් හෙණට තිබ්බා![]()
machoo matath uben advice tikak onna...
mage impressions thiyenawa ban.
clicks thamay enne neththe???
maawath kohoma hari goda daaapan machooo
මචන් මෙහෙම සීන් එකක් තියෙනවා.. ගොඩාක්ම විසිටර්ස්ලා ඒ කියන්නෙ 99%ක්ම වගේ දැන දැන ඇඩ්ස් ක්ලික් කරන්නෙ නැහැ. ඒක නිසා ඇඩ් ක්ලික් කරන්න එයාලව පොළඹවන්න ඕන. එහෙම පොළඹවන විධි 2ක් තියනවා.
1) කොහෙන්වත් කොප්ප ගහන්නෙ නැතුව මහන්සි වෙලා වැදගත් ලිපි දාන එක.
2) විසිටර් ගෙ ඇස රවටන එක
මම කියන්නෙ නම් පළවෙනි ක්රමය කරන්න කියලා.. නමුත් ගොඩක් අය කරන්නෙ 2වන ක්රමය!
Mata Podi Aulak Thiyenawa. Mama EK ekata Aluth! Mamath E Money walata bahinnai hadanne! Me Dakshina Lanka Ayage Aula Mokadda? Un Horuda? 
Thanks Aiye Adsesnce Kiyala denawata.Mata Podi Aulak Thiyenawa. Mama EK ekata Aluth! Mamath E Money walata bahinnai hadanne! Me Dakshina Lanka Ayage Aula Mokadda? Un Horuda?
![]()


hoda therumak thiyena lankave apita vedagath vena site akak
Eta passe ake visitorsla wedi kara ganna