මගේ එක පාත වැඩියි පොඩ්ඩක් 😥 help please

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේ වගේ මොංගල් පොරක් නම් දැකලම නෑ. අපේ සිකියුරිටි අන්කල්ලට මොලේ තියනවා මිටවඩා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ කැමරාව adjust කරන එකටත් මූ ඇගිලි ගහන්න යනවා කියන්නේ අයේ හිතාගන්න පුළුවන් අනිත් වැඩ
     
    • Haha
    Reactions: Any.key and Vermox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕකම තමයි මිනිහට කෙලවෙලා තියෙන්නෙත්,

    ඩිරෙක්ටර්ගෙ,
    එඩිටර්ගෙ,
    කැමරමන්ගෙ,
    ලයිට් අල්ලන එකාගෙ,
    මේකප් දාන එකාගෙ,
    තේ අල්ලන එකාගෙ,
    හැම වැඩේටම හොටදානව....

    රට කරන්නත් බැරි ඕකයි. හැම එකාගෙම හැම ක්ශේෂ්ත්‍රයකටම හොට දාල අනනව....