@erozan කෙලින් කොරපන්කෝ
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Mar 30, 2022 #1 @erozan කෙලින් කොරපන්කෝ Reactions: Any.key, chooti_malliya, PHBhagya and 6 others
jk perera Well-known member Dec 13, 2009 11,730 5,216 113 අපේ ගෙදර Mar 30, 2022 #2 ඈත් කරන්න එපා. Reactions: Walter White and Vermox
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Mar 30, 2022 #4 Vermox said: @erozan කෙලින් කොරපන්කෝ Click to expand... රට ඉදි කාපන්. හරිගියේ නැත්නම් පොඩ්ඩක් පලල් කරලා දනගහපන් Reactions: Any.key and Vermox
Vermox said: @erozan කෙලින් කොරපන්කෝ Click to expand... රට ඉදි කාපන්. හරිගියේ නැත්නම් පොඩ්ඩක් පලල් කරලා දනගහපන්
dilann Well-known member Jul 6, 2018 67,507 166,932 113 එකමත් එක රටක Mar 30, 2022 #5 බල්ලාගේ වැඩේ බුරුවා කරන්නන යනවා හැමතැනම Reactions: Vermox
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Mar 30, 2022 #8 මේ වගේ මොංගල් පොරක් නම් දැකලම නෑ. අපේ සිකියුරිටි අන්කල්ලට මොලේ තියනවා මිටවඩා
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Mar 30, 2022 #9 යකෝ කැමරාව adjust කරන එකටත් මූ ඇගිලි ගහන්න යනවා කියන්නේ අයේ හිතාගන්න පුළුවන් අනිත් වැඩ Reactions: Any.key and Vermox
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Mar 30, 2022 #10 Hammooooo Reactions: Vermox
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Mar 30, 2022 #11 paulo.a said: fake? Click to expand... පිස්සුද ඔයී.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Mar 30, 2022 #14 ඕකම තමයි මිනිහට කෙලවෙලා තියෙන්නෙත්, ඩිරෙක්ටර්ගෙ, එඩිටර්ගෙ, කැමරමන්ගෙ, ලයිට් අල්ලන එකාගෙ, මේකප් දාන එකාගෙ, තේ අල්ලන එකාගෙ, හැම වැඩේටම හොටදානව.... රට කරන්නත් බැරි ඕකයි. හැම එකාගෙම හැම ක්ශේෂ්ත්රයකටම හොට දාල අනනව.... Reactions: Rankira, Nucleardeath and Vermox
ඕකම තමයි මිනිහට කෙලවෙලා තියෙන්නෙත්, ඩිරෙක්ටර්ගෙ, එඩිටර්ගෙ, කැමරමන්ගෙ, ලයිට් අල්ලන එකාගෙ, මේකප් දාන එකාගෙ, තේ අල්ලන එකාගෙ, හැම වැඩේටම හොටදානව.... රට කරන්නත් බැරි ඕකයි. හැම එකාගෙම හැම ක්ශේෂ්ත්රයකටම හොට දාල අනනව....
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Mar 30, 2022 #15 තව ටිකක් closeup කලානම් මූනේ කුරුලෑ බලාගන්න තිබ්බ.. Reactions: psycho95 and Vermox