හෆ්ෆේමව එච්චර ඇතට දැම්මද යව්වනත්වයෙන්...
අහ නෑ නැහැ උබ ජෝක් එකේ නේද තාම ඉන්නේ?![]()
නැහැනේ අන්කල් ජොක් එක ඉවරයි


හෆ්ෆේමව එච්චර ඇතට දැම්මද යව්වනත්වයෙන්...
අහ නෑ නැහැ උබ ජෝක් එකේ නේද තාම ඉන්නේ?![]()


හෆ්ෆේමව එච්චර ඇතට දැම්මද යව්වනත්වයෙන්...
අහ නෑ නැහැ උබ ජෝක් එකේ නේද තාම ඉන්නේ?![]()




මෙහෙමයි කව්රුත් කියන ඒවා ගණන් ගන්න එපා.මටත් මේකේ උන් කොච්චර ඒවා කියනවද?
මේකේ admin ටත් එහෙමයි ඔයාටත් එහෙමයි, මටත් එහෙමයි..ඉතින් ඒවගෙන් වැටෙන්න එපා..
මොකද ඔයාව තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්නවා එළකිරි එකේ.අනික මේකේ
එළිපිට කතා නොකලට ගැණු ළමයි ඉන්නවා ඕන තරම් එයාල කතා කරයි මේ thread එකේ උනත්
එහෙම අය හිටියනේ..
අනිත් ඒක තමා dear ඔයාගේ ජීවිතේ දැන් ගෙවෙන්නේ සතුටින් නම් ඒ අඳුරු කලේ මතක්
කරන්න එපා බලෙන්..එකට එහෙමම වැලලෙන්න දෙන්න.එත් ඒක ඔයාට පිට කරන්න ඕන තරම්
මානසික බරක් නම් අපිට කියන්න..
අනිත් ඒක තමා මෙතන ඔයාට විහිලු කරපු අය එහෙම කරේ මේකේ කොල්ලොම ගොඩක් වෙලාවට
කෙල්ලෙක් වගේ ඇවිත් ජෝක් දාල යනවා ..නැතුව එයාල හිතල ඔයාව රිදෙව්ව නෙවේ.මොකද
සමහරු බොරුවට කෙල්ලෝ වගේ ඇවිත් ඒක ඒක ඒවා කියනවා කට්ටිය හෝ ගාල කියවනවා,
පස්සෙයි දන්නෙ ඒ කොල්ලෙක් කියල..ok ඒක ජෝක් එකටත් එක්ක මම කිව්වේ..
අර මම කියපුව ගැන හිතල බලල කියන්න ඕන දේ කියන්න dear ........![]()


ඈ මමත් එතකොට මේ ගොඩේද බන්අෆො මම කලේ මෝඩ ආතල් එකක් දීලහරි බූට් කාපු එව්න්ව තප්පරයකට හරි හිනස්සන්න උත්සහ කරපු එක විතරයි...................................
මම කරපු ජොක්ස් වලට හිත රිදුනනම් සොරි වේවා
![]()
ඉතින් බන් මාත් එහෙම ජෝක් කරපු අයට බැනල නැහැනේ...උන් එහෙම කරේ ඇයි කියන
ඒකනේ මමත් ඒ girlta කිව්වේ.නැත්නම් ඒ ළමය හිතයි කට්ටිය නිකන්ම එයාව ජෝක්
එකට ගත්ත කියල..මම කිව්වේ ඒක ගැන බන්, නැතුව එහෙම ජෝක් කරපු අයට මුකුත්
වැරද්දක් කිව්වා එක නෙවේ..![]()




..මං ගියේ බාලිකා පාසලකට...මට ඉතින් වැඩිය පිරිමි ළමය හම්බෙන් නැ..මං හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ඩ්‍රයිවර් අන්කල් එක්ක..මමයි මල්ලි දෙන්නම ගෙදර අවේ එහෙම...මං මුලින්ම ඒ ලෙවල් වලට clz ගිහාම තම එය හම්බුනේ..



මං ඒ කලේ හරි දගයි..අපි group clz ගිහං එකේ ඉන්නේ කොල්ලෝ ටිකය්නේ..ඒ නිසා අපි තම පන්තියේ වැඩියෙන්ම කෑගහන්නේ..
ඉතින් එය දවසක් මට msg කරලා කිව එය කව්ද කියල දැනගන ඕනෙනං පන්තිය ඇතුලට අන්තිමේට යන්න එතකොට එය කතා කරණං කියල...
.ඉතින් මමය් මගේ හොදම යාළුවයි අන්තිමේට යන්න හිටිය...එත් කව්රුවත් කොල්ලෙක් අපිව ගණන ගත්තෙවත් නැ..සේරම ඇතුලට ගිය...
අපි බැන බැනා ගිය මහා බයගුල්ලෙක් කියල....
ඔය ට්‍රේ එයාගේ යාලුවෙක් ඉන්නවා මගෙත් යාලුවෙක් එය තම මට ඇවිත් කිවේ රනුක මං ගැන ඇහුව කියල...මං ඉතින් එයව දන්නෙත් නැ..අදුරනෙත් නැනේ...මං කිව මං දැන් නැ..එයට පිස්සු කියල බැන්නා.

ඊට පස්සේ මං කොහොම හරි කව්ද මේ රනුක කියන්නේ කියල හොයාගත්ත...(අපි ඉතින් ඒ කලේ ඔය වගේ වැඩවලට දක්ෂයි..හැමෝටම ඕන කොල්ලෝ හොයල දෙන්නේ අපි තමයි..)..මට එය දැක්කම මටම හිතාගන බැරි උන...මොකද කලින් දවසම මං මගේ යාලුවොන්ට කිව" අපෝ මේ clz 1නම් ඉන්නේ කිසිම වැඩකට නැති කොල්ලෝ ටිකක්..එත් මං යන හැම clz1ම ඉන්න ලස්සනම් කොල්ලෝ තම අරය..එය මේ clz1ටත් එනවානේ..එයාටනම් sure1ටම ගුණු ළමයෙක් ඇති කියල"(මොකද එය ඇත්තටම හුගක් ලස්සනයි..පන්තියේ පේපෙර් වලටත් හැමදාම වගේ අපිට වැඩ ලකුණුත් තියෙනවා.අදින ඇදුම උනත් හරිම පිළිවෙලයි.එකම අඩුම කවදාවත් 2 පාරක අදිනවා දැකල නැ...

වෙලාවට ඇවිත් වෙලවට් යනවා)කියල...අපිත් ඉතින් ඒ කලේ නිකන්ම එයට කැමති වෙලා හිටියේ...ඉතින් මට msg කරනේ එය කියල දැනගත්තම මට හිතාගන් බැරි උන...

..කොහොම හරි එය මට දිගටම msg කරා..එත් clz1දී නිකන්වත් මං දිහා බලනේවත් නැ..දැන් ඉතින් මට අයිමත් sure නැ මේ එයමද කියල...කෝකටත් කියල clz 1 ඉවර වෙලා යනකොට මං එය දිහා බැලුව...

අපෝ මෙන්න එයත් මං දිඅහ බලන ඉන්නවා...

දනන්ම් මට විශ්වසයි..
ඒ උනාට නිකන් කතා කරනවා...දවසක් එය මට cd1k දුන්න(ලගට ඇවිත් දුන් නැ...යාලුවෙක් අතේ එව්වේ..කවදවත් ලගට ඇවිත් කතා කරලා නැ..බයයි වලු ඉස්සෙලම නිසා..ඒ ටික පස්සේ කිවේ)..කවුරුත් නැති වෙලාවක බලන කිව...එක ලස්සනට එඩිට් කරල තිබ්බ..සින්දු දල එහෙම..අන්තිම තිබ්බ I lOVE U nimeshi..plz be mine..කියල....ඊට පස්සේ මං එයට msg කිවා හා කියල...
එහෙම තම අපේ ආදරේ පටන් ගත්තේ....



.




එය කවදාවත් මට බැනලවත් මගේ හිත රිදවලවත් නැ..මට ඉගෙන ගන්න ඒවටත් ගොඩක් උදව කරා.
..මනං කාටවත් බය නැ...කොල්ලෝ අගේ හප්පුනම මං බනිනවා මුනටම...

අපි 2 කවදවත් clz එකක් cut කරලා නැ...
එය මට එහෙම යෝජනාවත් කරලා නැ...
එත් ඉතින් අපි ගෙවල් වලට් හොරෙන් තම මේක කරේ..
එතකොට එයට ඉන්නේ අම්ම විතරයි..අම්ම තමයි එයාගේ මුළු ලෝකෙම...එත් තාත්ත සේරම වියදම් කරනවා..businnes වලින් බාගයක් දැටමත් මෙයාගේ නමටලු තියෙන්නේ...එනිසා එයාලට සල්ලි ප්‍රශ්නයක් තිබ්බේ නැ...
..cl 1k rs8y sms rs2.50y.
ඉතින් සල්ලි නිකන්ම ඉවර වෙනවා...ඊට පස්සේ එය මට හොරෙන් dialog sim1k අරන් දුන්න..එය ගව තිබ්බෙත් dialog නිසා my5 දැම්මම ලබා නිසා..අපොඉ sim1 ගාන 1000y..
මාසයක් විතර එකතු කරලා තම එක අරන් දුන්නේ කිව..අපිට id නැති නිසා id1k හොයාගත්තේ මාර අමාරුවෙන් කිව..කොහොම අහරි අපිට දවසට rs 50k යනවා එක්කෙනෙක්ට...එයා තම සේරම වියදම දරනේ...
(අපේ ගෙවල් වලට අහුවෙයි කියල බයයි.එනිසා දවලට කතා කරනේවත් නැ...රැට කලින් නිදගන්ව කියල හොරෙන් msg කරනවා..කෝල් ගන්නත් බයයි..)සතියේ දවස්වලට එකම clz න් තම හම්බුනේ..එත් එදාට uniform නිසා කොහොමත් කතා කරන නැ..අපි 2 ම ඉස්කෝලේ හොද ළමයි නිසා බයයි...අත්ත්ටාම් අපි කොහෙවත් එහෙම අවිදලවත් තිබේ නැ..මං එහෙම කියන්නේ අපේ පන්තියේ අනිත් අය එහෙම නැ..එයාලගේ කොල්ලෝ එක්ක හැමදාම clz cut කරලා එහෙ මෙහෙ යනවා..මං දානං හිටිය රනුක හොද කෙනෙක් නිසා එහෙම වැඩ කරන නැ කියල...ඒ කලේ මතක වෙනකොටත් අසයි..මගේ ජිවිතේ ලස්සනම් කලේ.
.මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බේ නැ ඒ කලේනම්....




හැබැයි එයාගේ හොද යාලුවොනම් අපි 2 ට ගොඩක් උදව කරලා තිඑනව..ඔය කලේ වෙනකොට අපේ පන්තිවල ඔනම් කෙනෙක් දන්නවා අපි යාලු වෙලා ඉන්නේ කියල..

එදා තම සේරම අනිත් පැත්ත පෙරලුනේ...
අපි පන්තිය ලග වැඩිය සෙනග නැති තැනකට වෙලා කතා කර කර හිටිය...card පෝලිම දිඅග නිසා අපි අන්තිමේට තම ඇතුලට යන්නේ..බොරුවට ඔකේ හිටන් ඉන්න එක තේරුමක් නැනේ...ඉතින් අපි ඔතන් ඉන්නකොට 
එයාලගේ ඉස්කෝලේ අංශ ප්‍රදාන sir ආව එතනින්..අපි හිතුවෙවත් නැ ඒ මිනිහ ඔහේ එයි කියල..එයනම් හොදටම් බය උනා...මත බය උන...මං ඉකමනට පන්තියට ගිය..එයත් අව ඒ එක්කම..sirth අපිව දැක්කේ නැ වගේ ගිය...
මං ඉතින් එක ගැන වැඩිය හිතුවේ නැ...එදා පන්තියේ අපි ත ඉදගන්න් ඉඩ නැ...මගේ යාලුවොය් එයාගේ යාලුවොය් පැරකු වෙලා ඉඩ අල්ලගන බැරි වෙලා..අපි ඉතින් අන්තිම පෝලිමේ ඉදගත්තා...අපේ පෝලිම පිටිපස්සේ ඊ කොල්ලොන්ගේ පෝලිමක් ඉදගන්නේ..එනිසා එකට කව්රුවත් යන්න අස නැ..එයාල කොළ වලින් ගහනව කරදර කරන නිසා..කරන්න දෙයක් නැති නිසා ඉදගත්තා..රනුකලටත් ඉඩ නැති නිසා එයාලත් ආව අපේ පෝලිම පිටිපස්සට..(එයාල අක්ව්දවත් කෙල්ලෝ අස්සට එන නැ..පස්සෙම ඉඩගත්තත් කොල්ලොන්ගේ පැත්තේ තම ඉදගන්නේ.)..එදානම් අපි clz1 වෙලාවෙත් කතා කර..කවදාවත් නැතිව එය හොදට සතුටින් හිටිය..එත් එදා තම ඒ සතුට තිබ්බ අන්තිම දවස....

