මගේ කවිය

අම්මට සිරිනේ හර්!

මාරම ලස්සනක් තියෙන කවියක්. අම්ම තාත්ත හැර වෙන කෙනෙක් නම් අපට ඒ වගේ ආදරය කරන්නෙ නෑ තමයි. අපි මොන ලෝකෙක මොන දහපදුරා වැඩේ කලත් (එහෙම කරන නිසා නෙවෙයි:lol:) අම්මයි තාත්තයි හැමදාම එක වගේ අපට ආදරය කරනව නේද?

හෙට හෙවත් අගෝස්තු පළමුවෙනිදා මගේ අම්මගෙ උපන් දිනේ. ඒ නිමිත්තෙන් මම ලියපු කවියක් අද මම දානව. මේ කවියෙන් මගේ ඒ හැඟීම තවත් තීවෘ වුණා...
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
freednbeing said:
අම්මට සිරිනේ හර්!

මාරම ලස්සනක් තියෙන කවියක්. අම්ම තාත්ත හැර වෙන කෙනෙක් නම් අපට ඒ වගේ ආදරය කරන්නෙ නෑ තමයි. අපි මොන ලෝකෙක මොන දහපදුරා වැඩේ කලත් (එහෙම කරන නිසා නෙවෙයි:lol:) අම්මයි තාත්තයි හැමදාම එක වගේ අපට ආදරය කරනව නේද?

හෙට හෙවත් අගෝස්තු පළමුවෙනිදා මගේ අම්මගෙ උපන් දිනේ. ඒ නිමිත්තෙන් මම ලියපු කවියක් අද මම දානව. මේ කවියෙන් මගේ ඒ හැඟීම තවත් තීවෘ වුණා...
බොහොම ස්තූතියි...ඔයාගෙ අම්මගෙ උපන්දිනේට එහෙනම් මගේ ගානෙ මේ කවිය....දීර්*ගායුෂ ලැබෙන්න කියල පතනව :D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    maleemsg said:
    :eek: :eek: :eek: ai mama weradilaawath holman kathaawak wage ekakwath kiuwada?

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    oya holmanak wage hindaaaaaaaaaaaaaaaaaaaaa .... eya baya unada danne nehe ! oluwa wahagena inna epa !! ethakota baya wena ekak nehe !!!:lol: :lol: :lol: :lol:
     
    harshafx said:
    බොහොම ස්තූතියි...ඔයාගෙ අම්මගෙ උපන්දිනේට එහෙනම් මගේ ගානෙ මේ කවිය....දීර්*ගායුෂ ලැබෙන්න කියල පතනව :D
    ඔයාටත් එහෙමයි මේ කවිය දුන්නට...

    මට හිටවන්න දෙයක් නෑ මේකෙ කට්ටියම හිටගෙනම හිටවනවා
    :lol: