මොකද කියන්නේ මම අලුත් වැඩක් පටන් ගන්න කියලා බැලුවා....
මේකේ කරන්න තියෙන්නේ තමන්ගේ කොම්පියුටරේ පින්තූර සහ වීඩියෝ මෙතන පොස්ට් කරන්න තමා.............
වැඩේ නැගලා යයිද දන්නේ නෑ...
මේකේ කරන්න තියෙන්නේ තමන්ගේ කොම්පියුටරේ පින්තූර සහ වීඩියෝ මෙතන පොස්ට් කරන්න තමා.............
වැඩේ නැගලා යයිද දන්නේ නෑ...
උඹලා දාන්නේ නෑනේ..ඔන්න එහෙනම් මම දාන්නම්..
Last edited:

කලින් ත්රෙඩ් එකක් තිබුන මේ ගැන