මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
Uba Jobak karana ekek nam baya natiwa gihin gedarin ahapan. Eth kamati nathnam kellawa ekkan gihin bandapan. Habae uba jobak karanne nathnam panala yanawa wage gon wada karanna epa ban. Ekkan gihin maasayak yaddi kellata hulanda kanna denne.? Uba natuwa kella marena katha nam boru baila ban.
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි උත්තරයක් දෙන්න උබ කියල තියන දේ වල් ප්‍රමානවත් නෑ.. කෙල්ලව අරන් රට යන්න හදන්නෙ උබේ එෆර් එක නිසාද?? කෙල්ලගෙ ගෙදරින් උබට කෑමති නෑද්ද?? සහ කෙල්ලගෙ වයස හරිද කියන එක ගෑන දෑන ගන්න ඕනෙ

    මුලින්ම තාම එෆර් එක ගෑන ගෙදරින් දන්නෙ නෑත්නම් උබ උබලගෙ ගෙදරට කියල ඒ කෙල්ලගෙ ගෙදරට උබේ දෙමාපියන් මාර්ගයෙන් කතාකරල බලපන්

    ඒත් දෑනටමත් ගෙදරින් දෑන ගෙන උබට විරුද්දව යුද්ද ප්‍රකාශ කරලනම් උබට කරන්න දේවල් දෙකක් තියනවහෑබෑයි කෙල්ල ෆිට් එකේ ඉන්න ඔනෙ පලවෙනි එක තාවකාලිකව කෙල්ලව ගෙනියන එක නවත්තනපුලුවන් වීස වෑදුනයින් පස්සෙ රට යන්න කිට්ටු කරල කෙල්ල ලව්වම පස්පෝට් එක උස්සල විනාශ කරල දාන එක හෑබෙයි තාවකාලිකයි, අයෙ පාස්පෝට් එක දවසින් හදල වීස අරන් යන්න පුලුවන්

    දෙවෑනි ක්‍රමේ කෙල්ලගෙ සහ උබේ වයස හරිනම් ලගම ශුවර්ම යාලුවො දෙන්නෙක් එක්ක ගිහින් කසාද බෑදප්න් දෑන් 5000ක් ද කොහෙද යනව මගෙ හිතේ ... බෑදල සාමාන්ය විදිහට හිටපන් පස්සෙ කෙල්ලව රට යන්න කිට්ටු කරල පොලිස්සියෙ ඈන්ට්‍රියක් දාපන් උබේ කසාද ගෑනීව බලහත් කාරයෙන් ගෙනියනව කියල, එදාම අදිකරනයෙන් කොහොම හරි තහනම් නියෝගයක් ගනින් වෑඩේ එකෙන්ම ගොඩ

    හෑබෑයි කෙල්ලත් කියන්න ඕනෙ යන්නෙ කෑමෑත්තෙන් නෙමේ කියල
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    උබට කිසිම අයිතියක් නෑ, බන් ...
    ගෙවල් වලින් ගේම ඉල්ලනවානම් උබට කෙලවෙයි, මොකද වදාපු අම්මල තාතාලට පිටුපාන්නේ නෑ බන් හොද කෙනෙක්, එහෙම ඒ තත්වෙට පත් කරන්න එපා... එහෙම පිටු පෑවොත් ඉතින් ඒ කෙල්ල කවදාහරි උබටත් ඔය දේ කරනවා, කෙලෙහිගුනයක් නැති කෙනෙක් වෙනවා. හොදම දේ උබත් රට යන්න, කෙල්ලත් එක්ක කොන්ටක්ට් එකේ ඉන්න... ගෙවල් කැමති කරගන්න එච්චරයි
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එයාගෙ අම්මයි තාත්තයි දරුවට තියන ආදරේටනෙ එයාගෙ අනාගතේ ගැන හිතලා රට ගෙනියන්නෙ. හරි කොල්ලෙක්නම් ආර්ත්මාර්තකාමී නොවී රට යන්න දීපන්.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නරියෙක් කුකුල් කොටුවක් ඉල්ලුවාලු:D:D:D:D:P:P:P:rofl::rofl::rofl:

    Troll_face.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ල අතේ තායි බන් සින් එක තියෙනේ. හොද කෙල්ලෙක් නම් හොදයි. උබ කෝකටත් රේගිස්ටර් කරපන්. මටත් ඔහොම එකකක් උනා. එත් මගේ කෙල්ලේ නම් බොහොම සතුටින් රට ගියේ. මව දාල. ..........

    එනිසාම අද මත සතුටින්
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කෙල්ල 18 ට වඩා වැඩිනම්. උඹට ඇත්තටම කැමතිනම් උඹ හොරෙන්ම බැදපන් (රෙජිස්ටර් කරපන්). ඉවර වෙලා ඔය අනං මනං නොකර වෙනදා වගේ සද්ද නොකර ඉදපල්ලා. සද්ද නැතුව ඉදලා හදිස්සියේ හරි අහවල් දවසේ රට අරන් යනවා කියලා ආරංචි වුනාම පොලිසියේ පැමිණිල්ලක් දාපන්. නීත්‍යානුකුල බිරිදව බලෙන් පැහැරගෙන යනවා කියලා. හැබැයි පුතෝ එතනදී කෙල්ලත් කිව්වොත් නෑ මම කැමැත්තෙන් යන්නේ කියලා උඹට හුලං තමයි.
    :yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    kellege number eke diyan mama shape karala dennam :)
    මූ බොරු කියන අපතයෙක්.උගේ කලින් ත්‍රෙඩ් එකේ තියෙන්නේ ඒකා බල්ලෙක් වගේ ගඳගහන නිසා කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ කියලා.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මූ බොරු කියන අපතයෙක්.උගේ කලින් ත්‍රෙඩ් එකේ තියෙන්නේ ඒකා බල්ලෙක් වගේ ගඳගහන නිසා කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ කියලා.

    he he yeah. me gan hiwala enawa apiwa hawo karanna, :rofl: lol thma ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ බොරු කියන අපතයෙක්.උගේ කලින් ත්‍රෙඩ් එකේ තියෙන්නේ ඒකා බල්ලෙක් වගේ ගඳගහන නිසා කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ කියලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1522478
    :yes::yes::yes:
    මමත් පට්ට දිග පෝස්ටුවක් දැම්මා..
    අපරාදෙ වෙලාව බං..
    මුන් වගේ අපතයොත් ඉන්නවනේ ඉතිං..
    දැන් කියයි සති දෙකකට කලින් කෙල්ලව සෙට් උනේ කියලා.. :rofl: