මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

මම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම ‍තෝරා ගත්ත නිසයි.
ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
ඔයාල දුන්න අවවාද මම අගය කරනව.
උඹ පෝය කිව්වේ කවදාද? උඹ මේ නුල දාන්න ඉස්සල්ලා පෝයද? ඒ කියන්නෙ ගිය පෝයට උඹ කෙල්ලත් එක්ක පන්සලුත් ගිහිල්ලා ආයෙ මේ වාගේ නුලකුක් දැම්මා මේ පෝය එන්නත් කලින්.දිනේ බලලා දාපන්කො නුල දමද්දි.

කොහොමත් උඹ වාගේ එළුවන් ඉන්න එක ලයන්ස්ලාට ලෙසි තමයි.
 
Sep 12, 2011
884
120
0
ගිනි කුකුළා;11299101 said:

ආ!!!!!!!! ඔය අහුවුනේ බොරුව. නූල දාපු දවසේ ඉඳං අද වෙන තුරු පෝයක් තිබ්බේ නැත. නූල දමන්න ඉස්සෙල්ල නම් තිබ්බ පෝයක්, එක තමයි වප් පෝය, ඒක පහුවුනා
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

තොගෙ පොන්න ආතල් වලට පන්සල් පල්ලි ගාවගන් එපා පොන්ස්
 
මහ නිළමේ;11299142 said:
ආ!!!!!!!! ඔය අහුවුනේ බොරුව. නූල දාපු දවසේ ඉඳං අද වෙන තුරු පෝයක් තිබ්බේ නැත. නූල දමන්න ඉස්සෙල්ල නම් තිබ්බ පෝයක්, එක තමයි වප් පෝය, ඒක පහුවුනා
සොජ්ජියා දාන්නෙම අතේ පත්තු වෙන පච...:lol::rofl:
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ගිනි කුකුළා;11299101 said:
    උඹ පෝය කිව්වේ කවදාද? උඹ මේ නුල දාන්න ඉස්සල්ලා පෝයද? ඒ කියන්නෙ ගිය පෝයට උඹ කෙල්ලත් එක්ක පන්සලුත් ගිහිල්ලා ආයෙ මේ වාගේ නුලකුක් දැම්මා මේ පෝය එන්නත් කලින්.දිනේ බලලා දාපන්කො නුල දමද්දි.

    කොහොමත් උඹ වාගේ එළුවන් ඉන්න එක ලයන්ස්ලාට ලෙසි තමයි.

    patta patta pataa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් ඇනපු දෙක තුනක් ඉන්නවා..
    උඹට දෙන්නද..??
    උනුත් අනාථ වෙයි බං..
    පොඩ්ඩක් බලාගනිංකෝ..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තොපි ඔක්කොටම කිව්වේ..

    :lol::lol:

    ස්ස්ස්ස්ස්ස්.. ස්ස්ස්ස්ස්..
    සද්ද කරන්න එපා..

    shhhhh9ce.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම ‍තෝරා ගත්ත නිසයි.
    ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
    ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
    මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
    ඔයාල දුන්න අවවාද මම අගය කරනව.

    අනේ *කෝ....
    ආ...ආ....වැරදුනා....
    ඒක උඹට නෑනෙ....!!!

    අනේ පො**යෝ....
    තෝ විතරක් නෙමේ ආදරය කරල තියෙන්නෙ...
    අපිත් අවංකව ආදරය කරලා තියෙනවා...

    මෙතන බොරු කතා හදලා නූල් දාලා rep ගන්න උඹ හිතුවා නම්
    එතනින්ම පේනවා තොගෙ තියෙන පො**කම....

    පල ගිහින් හැමිනියන් තොගෙ බඩුවත් එක්ක...!!!

    pavithra nirmali.....
    මාර පිවිතුරුයි නේ මෙයා....

    රූම් ගානෙ ගියේ හු*තෙ මකුළු දැල් කඩලා සුද්ද කරගන්න වෙන්නැති....

    උඹට දෙනකොට ඒක පවිත්‍රව තියෙන්න එපැයි නේද......
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අනේ *කෝ....
    ආ...ආ....වැරදුනා....
    ඒක උඹට නෑනෙ....!!!

    අනේ පො**යෝ....
    තෝ විතරක් නෙමේ ආදරය කරල තියෙන්නෙ...
    අපිත් අවංකව ආදරය කරලා තියෙනවා...

    මෙතන බොරු කතා හදලා නූල් දාලා rep ගන්න උඹ හිතුවා නම්
    එතනින්ම පේනවා තොගෙ තියෙන පො**කම....

    පල ගිහින් හැමිනියන් තොගෙ බඩුවත් එක්ක...!!!

    pavithra nirmali.....
    මාර පිවිතුරුයි නේ මෙයා....

    රූම් ගානෙ ගියේ හු*තෙ මකුළු දැල් කඩලා සුද්ද කරගන්න වෙන්නැති....

    උඹට දෙනකොට ඒක පවිත්‍රව තියෙන්න එපැයි නේද......

    ayyoooooo salli qwaluuuu :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: