මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?
හොම්බෙ කිරිද කෙල්ලගෙ:):)
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් යකෝ උඹට සැකද

    අනේ නෑ.....

    අපි මක්කට සැක කරන්න ද????

    උඹ කොල්ලෙක් නෙ....

    මේ කෙල්ලෙකුත් ගිහින් තියෙන්නෙ කතා කරන්න....

    ඉතින් උඹ ගියාම මක් වෙනවැයි...!!!!

    ;);););)
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔව් යකෝ උඹට සැකද

    අපෝ නෑ...
    මට මොකෝ මොනව උනත්
    ඔයට අරින්න බෑ කියල හිතිල ඔයා ඇරගත්තත් මගෙ මොකෝ...
    මගෙ ප*න් නෙමේනෙ අරින්නේ...