Real Situationචැට් එකෙන් උබට එවුවා බලහන්![]()
මේ ත්රෙඩ් එක දාපු එකා පට්ට බොරුවක් මේ ගහල තියෙන්නේ මූ නිකන් හිතලු හදන් ඇවිල්ල බොරු කියනවා පෝය දවසෙ සීන් එකෙන්ම ඒක ඔප්පු වෙනවා සතියෙ දවසට රජයෙ සේවකයෝ පන්සල් යනවලු අය්යෝ මේ මනුස්සය නම් පිස්සෙක් උඹලත් මේක දකින්නෙ නැතුව මගුල් කියනවා
එහෙන් ටොපොලොජි එනව ටිටී කියලා අලුත්ම මුහුණුවරකින් ආපු ගමන් ඉතින් වෙනද වගේමයි වැඩේ මට්ටු අන්තිමට කියනවා "මම මොන අයිඩී එකෙන් ආවත් අහුවෙනවනෙ" කියලා ටිටී තව පොඩ්ඩෙන් අපිට කියලා ඇරගන්නව.විශේෂයෙන් ගිහාන්ට කියලා හිහි
ඔන්න ඕකයි නියම තත්වෙ පොඩ්ඩක් බැලුව නම් තේරෙයි මුල සිට සරලව ත්රෙඩ් ඕනර් සහ ටොපොලොජි ගෙ ආතල් ටික





