මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චැට් එකෙන් උබට එවුවා බලහන් :lol::lol::lol::dull:
    Real Situation

    මේ ත්‍රෙඩ් එක දාපු එකා පට්ට බොරුවක් මේ ගහල තියෙන්නේ මූ නිකන් හිතලු හදන් ඇවිල්ල බොරු කියනවා පෝය දවසෙ සීන් එකෙන්ම ඒක ඔප්පු වෙනවා සතියෙ දවසට රජයෙ සේවකයෝ පන්සල් යනවලු අය්යෝ මේ මනුස්සය නම් පිස්සෙක් උඹලත් මේක දකින්නෙ නැතුව මගුල් කියනවා

    එහෙන් ටොපොලොජි එනව ටිටී කියලා අලුත්ම මුහුණුවරකින් ආපු ගමන් ඉතින් වෙනද වගේමයි වැඩේ මට්ටු අන්තිමට කියනවා "මම මොන අයිඩී එකෙන් ආවත් අහුවෙනවනෙ" කියලා ටිටී තව පොඩ්ඩෙන් අපිට කියලා ඇරගන්නව.විශේෂයෙන් ගිහාන්ට කියලා හිහි

    ඔන්න ඕකයි නියම තත්වෙ පොඩ්ඩක් බැලුව නම් තේරෙයි මුල සිට සරලව ත්‍රෙඩ් ඕනර් සහ ටොපොලොජි ගෙ ආතල් ටික
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙතන වෙනම මගොදියක් ගිහින් වගේ
    සීනියර් ගොබ්බයො ටිකක් මෙතන සිගිති ආතල් අරන් වගේ...

    උඹත් එන්න එපැයි ආතල් එක ගන්න..
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    Real Situation

    මේ ත්‍රෙඩ් එක දාපු එකා පට්ට බොරුවක් මේ ගහල තියෙන්නේ මූ නිකන් හිතලු හදන් ඇවිල්ල බොරු කියනවා පෝය දවසෙ සීන් එකෙන්ම ඒක ඔප්පු වෙනවා සතියෙ දවසට රජයෙ සේවකයෝ පන්සල් යනවලු අය්යෝ මේ මනුස්සය නම් පිස්සෙක් උඹලත් මේක දකින්නෙ නැතුව මගුල් කියනවා

    එහෙන් ටොපොලොජි එනව ටිටී කියලා අලුත්ම මුහුණුවරකින් ආපු ගමන් ඉතින් වෙනද වගේමයි වැඩේ මට්ටු අන්තිමට කියනවා "මම මොන අයිඩී එකෙන් ආවත් අහුවෙනවනෙ" කියලා ටිටී තව පොඩ්ඩෙන් අපිට කියලා ඇරගන්නව.විශේෂයෙන් ගිහාන්ට කියලා හිහි

    ඔන්න ඕකයි නියම තත්වෙ පොඩ්ඩක් බැලුව නම් තේරෙයි මුල සිට සරලව ත්‍රෙඩ් ඕනර් සහ ටොපොලොජි ගෙ ආතල් ටික
    මේ මනුස්පයාගේ පෝස්ට්ස් කියවන කොට මට හිතෙන්නේ ඇත්ත වෙන්නැති.සීන් එකෙන් පස්සේ උගේ මොලේ කචල් වෙල වගේ.සතියෙ දවස්වල නිවාඩු දාලා යන්න ඇහෙකිනේ.තාවකාලික මානසික වැටීමක් එන්න පුලුවන්.බෙහෙත් ටිකක් බීවම ඒක ඇරිලා යයි. ලව් ප්‍රශ්න නිසා මනෝ ගහ ගත්ත එවුන් හුඟක් මට හම්බ වෙලා තියෙනවා බන්.ලංකාවේ තරුන මානසික ප්‍රශ්න වලට මුල අවංක ආදරය. ඕක හින්දා හුඟක් එවුන් සිය දිවි නසා ගන්නවා.පිස්සු විකාරයක්. මිනිහා මේකෙන් ඈත් වෙලා ඉන්නවනම් හොඳයි.නැත්නම් මීට වඩා විකාර ලියන්නත් පුලුවන්.මානසික වැටීමක් තියෙන වෙලවක අදරය ‍තෝර ගන්න,අතෑරලා දාන්න හෝ සමාව දෙන්න එපා.එයාට බරපතල තිරනයක් ගන්න මානසිකත්වයක්, සහ බුද්ධිමත්බවයක් නැති නිසා.මාස ගානකට පස්සේ හිත නිදහස් කරගෙන තීරනය කරන්න,මේ දවස්වල ටිකක් හිත සැහැල්ලුවෙන් වෙන කටයුතු ගැන සිතනු.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මනුස්පයාගේ පෝස්ට්ස් කියවන කොට මට හිතෙන්නේ ඇත්ත වෙන්නැති.සීන් එකෙන් පස්සේ උගේ මොලේ කචල් වෙල වගේ.සතියෙ දවස්වල නිවාඩු දාලා යන්න ඇහෙකිනේ.තාවකාලික මානසික වැටීමක් එන්න පුලුවන්.බෙහෙත් ටිකක් බීවම ඒක ඇරිලා යයි. ලව් ප්‍රශ්න නිසා මනෝ ගහ ගත්ත එවුන් හුඟක් මට හම්බ වෙලා තියෙනවා බන්.ලංකාවේ තරුන මානසික ප්‍රශ්න වලට මුල අවංක ආදරය. ඕක හින්දා හුඟක් එවුන් සිය දිවි නසා ගන්නවා.පිස්සු විකාරයක්. මිනිහා මේකෙන් ඈත් වෙලා ඉන්නවනම් හොඳයි.නැත්නම් මීට වඩා විකාර ලියන්නත් පුලුවන්.මානසික වැටීමක් තියෙන වෙලවක අදරය ‍තෝර ගන්න,අතෑරලා දාන්න හෝ සමාව දෙන්න එපා.එයාට බරපතල තිරනයක් ගන්න මානසිකත්වයක්, සහ බුද්ධිමත්බවයක් නැති නිසා.මාස ගානකට පස්සේ හිත නිදහස් කරගෙන තීරනය කරන්න,මේ දවස්වල ටිකක් හිත සැහැල්ලුවෙන් වෙන කටයුතු ගැන සිතනු.
    ඇත්තද මාණසික අසහනය නිසා මෝල් වැදිල තමයි උඹත් මේ රතු වෙලා තියෙන්නෙ නේද:eek:
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    ඇත්තද මාණසික අසහනය නිසා මෝල් වැදිල තමයි උඹත් මේ රතු වෙලා තියෙන්නෙ නේද:eek:
    මම දන්න ෆැමිලි එකකත් මේ වගේ කේස් එකක් උනා.වැඩේ අහු වුනේ පොලිසියෙන් පැනලා කෙල්ලව ලකප් කරා.පස්සේ මේකිට ලැජ්ජවේ ගෙදරට කෝල් කරන්නේ නැතිව එකීගේ නියම පෙම්වතාට කෝල් කරලා ගෙන්නගෙන මේකිව ඇප වෙලා ගෙදර ඇරගෙන ගියා. ඒකාත් අප්සැට් වෙලා ඉඳලා ඒකිව අතැරලා ඉඳලා, පස්සේ ආපහු සමාව දීලා බැන්දා.
    ඒ වගේම හුඟක් වයිෆ්ලා හෝටල් වල ගිහිල්ල පොලිසියට කො‍ටුවෙලා, හස්බන්ඩාගෙන් කෝ‍ටු මස් වෙලා තියෙනවා.හුඟක් එවුන් දික්කසාද කරන්නේ නෑ බන්.ගෑනිට තඩි බාලා අමතක කරනවා.හුඟක් ගෑනු හස්බන්ඩාට බය නැති නිසත් යනවනේ.
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    මාත් රුසියන් බඩුවක් එක්ක රූම් එකක ඉඳලා පොලිසියට මාට්‍ටුවෙලා කිච වුනා.මගේ පලමු පෙම්වතියත් නැති වුනා.ඒකි මාව එලවගත්තා.පට්ට වේසාවියෙක්. මම වෙන එකෙක් හොයා ගන්නවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න ෆැමිලි එකකත් මේ වගේ කේස් එකක් උනා.වැඩේ අහු වුනේ පොලිසියෙන් පැනලා කෙල්ලව ලකප් කරා.පස්සේ මේකිට ලැජ්ජවේ ගෙදරට කෝල් කරන්නේ නැතිව එකීගේ නියම පෙම්වතාට කෝල් කරලා ගෙන්නගෙන මේකිව ඇප වෙලා ගෙදර ඇරගෙන ගියා. ඒකාත් අප්සැට් වෙලා ඉඳලා ඒකිව අතැරලා ඉඳලා, පස්සේ ආපහු සමාව දීලා බැන්දා.
    ඒ වගේම හුඟක් වයිෆ්ලා හෝටල් වල ගිහිල්ල පොලිසියට කො‍ටුවෙලා, හස්බන්ඩාගෙන් කෝ‍ටු මස් වෙලා තියෙනවා.හුඟක් එවුන් දික්කසාද කරන්නේ නෑ බන්.ගෑනිට තඩි බාලා අමතක කරනවා.හුඟක් ගෑනු හස්බන්ඩාට බය නැති නිසත් යනවනේ.

    උඹෙයි මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙයි කථාව නම් ඒ වගෙයි

    ඕ ඉතින් ඒ ගෑණු පිරිමින්ට බය නිසා නෙවෙයි පිරිම ගෑණුන්ට බය නිසා
    පිරිම කමටත් ලැජ්ජව ශික්

    එහෙම ගෑණුන්ව ගෙදරක තියාගන්නෙ මොන මෝඩයද ඕයි
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මාත් රුසියන් බඩුවක් එක්ක රූම් එකක ඉඳලා පොලිසියට මාට්‍ටුවෙලා කිච වුනා.මගේ පලමු පෙම්වතියත් නැති වුනා.ඒකි මාව එලවගත්තා.පට්ට වේසාවියෙක්. මම වෙන එකෙක් හොයා ගන්නවා.

    :lol: ආතල් සිද්දිය.. :lol:
     
    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?

    sinhala typing nam nee kollo mage gaawa....
    this is the my advice...uba dekapu dee kellata dena ganna tiyanna epa.. ubath wedak palak karage tika dawasak gihilla kellage pitama weredda daala himeeta shape weyan.. nikan nam atha arinna epa kolloo aparadaya...athata ganipu eka katata daganin.. passe visi karapan...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?

    Can you please Post one of her PHOTOS for us to see......?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Real Situation

    මේ ත්‍රෙඩ් එක දාපු එකා පට්ට බොරුවක් මේ ගහල තියෙන්නේ මූ නිකන් හිතලු හදන් ඇවිල්ල බොරු කියනවා පෝය දවසෙ සීන් එකෙන්ම ඒක ඔප්පු වෙනවා සතියෙ දවසට රජයෙ සේවකයෝ පන්සල් යනවලු අය්යෝ මේ මනුස්සය නම් පිස්සෙක් උඹලත් මේක දකින්නෙ නැතුව මගුල් කියනවා

    එහෙන් ටොපොලොජි එනව ටිටී කියලා අලුත්ම මුහුණුවරකින් ආපු ගමන් ඉතින් වෙනද වගේමයි වැඩේ මට්ටු අන්තිමට කියනවා "මම මොන අයිඩී එකෙන් ආවත් අහුවෙනවනෙ" කියලා ටිටී තව පොඩ්ඩෙන් අපිට කියලා ඇරගන්නව.විශේෂයෙන් ගිහාන්ට කියලා හිහි

    ඔන්න ඕකයි නියම තත්වෙ පොඩ්ඩක් බැලුව නම් තේරෙයි මුල සිට සරලව ත්‍රෙඩ් ඕනර් සහ ටොපොලොජි ගෙ ආතල් ටික

    අයියෝ මචන් මම හිතුවේ මිනිහා
    බොක්කේ ලව් කියලා මමත් කෙල්ලන්ගේ කටු කාපු එකෙක්
    නිසා කියුවේ
    බලද්දී සික්කාරයෙක් නේ
    :dull::dull::dull:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Real Situation

    මේ ත්‍රෙඩ් එක දාපු එකා පට්ට බොරුවක් මේ ගහල තියෙන්නේ මූ නිකන් හිතලු හදන් ඇවිල්ල බොරු කියනවා පෝය දවසෙ සීන් එකෙන්ම ඒක ඔප්පු වෙනවා සතියෙ දවසට රජයෙ සේවකයෝ පන්සල් යනවලු අය්යෝ මේ මනුස්සය නම් පිස්සෙක් උඹලත් මේක දකින්නෙ නැතුව මගුල් කියනවා

    එහෙන් ටොපොලොජි එනව ටිටී කියලා අලුත්ම මුහුණුවරකින් ආපු ගමන් ඉතින් වෙනද වගේමයි වැඩේ මට්ටු අන්තිමට කියනවා "මම මොන අයිඩී එකෙන් ආවත් අහුවෙනවනෙ" කියලා ටිටී තව පොඩ්ඩෙන් අපිට කියලා ඇරගන්නව.විශේෂයෙන් ගිහාන්ට කියලා හිහි

    ඔන්න ඕකයි නියම තත්වෙ පොඩ්ඩක් බැලුව නම් තේරෙයි මුල සිට සරලව ත්‍රෙඩ් ඕනර් සහ ටොපොලොජි ගෙ ආතල් ටික
    අප්පටසිරි අර ටීටී කියන කෙල්ලත් ටොපාද :nerd::baffled::dull: