මෙකය් මචන්. මටත් තේරෙනවා සීන් එක.. හැබය් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන එකය් එකී වෙන කොල්ලෙක් එක්ක රූම් එකකට යන එකය් තනිකරම දෙකක් මචන්...
එකී වෙන කොල්ලෙක් එක්ක යාලු වුන නම් අව්ලක් නෑ. උඹ හිතනවිදිය හරියටම හරි... සමව දුන්න... වැඩේ ඉවරය්.. එත් මෙතන නම් එහෙම එක පාරටම සමව දෙන්න බෑ.. දුන්නොත් කිසිම වෙඩක් නෑ.. ඒ නිසා මෙහෙම කරපන්... කෙල්ලට කියපන් උඹට මේ ගැන තව ටිකක් කල්පනා කරන්න ඕනි කියල... මොකද මෙක ගොඩක් බරපතල කේස් එකක් නිසා... එහෙම කියල උඹත් එක පාරටම පැණි හැලියට වැටිච්ච ඇම්බලය වගේ එකී පස්සෙන් අයෙත් යන්නේ නැතුව... සතියක් නැත්නම් පුළුවන් නම් මාසයක් ප්රෝබේෂන් time එකක් දීපන්... දීල ඒ අතරේ උඹ කෙල්ලගේ හැසිරීම ගැන පොඩ්ඩක් බලපන්...
එහෙමහිටියයි කියල උඹට වෙන කිසිම නරකක් නෑ ..
හොඳක් මිසක්... ඒ නිසා මෙහෙම කරපන්... නැත්නම් මම උඹට කියන්නේ මෙකය්... උඹේ තියෙන හිත හොඳ කමට එක පාරටම උඹ දැන් සමව දුන්නොත් අයෙත් ඔය කෙල්ල පිට යන එක නවත්තන්න නම් බෑ.. මොකද එකී හිතනවා මූ කිසිම අව්ලක් නෑ... තීරෙනයක් ගන්න ෆිට් එකක් නෑ එනිසා අයෙත් කලත් එකම තමා කියල... ඒ නිසා කෙල්ලට පෙන්නපන් උඹට ඕන වෙලාවට ස්ට්‍රොන්ග් දිසිෂන් ගන්න පුළුවන් කියන එක...
ඒ ඉන්න කාලේදී උඹටත් තීරණය කරන්න පුළුවන් ඇත්තටම උඹට එකී නැතුව ඉන්න බැරිද පුලුවන්ද කියන එක... ඒ ඉන්න කාලේදී කෙල්ල ඔය රූම් එකට ගිය කොල්ලත් එක්ක හෝ වෙන කොල්ලෙක් එක්ක හෝ මොනම කනෙක්ෂන් එකක් වත් තියාගන්නවද, නැද්ද කියන එක උඹට හරියටම හොයල බලන්න වෙනවා... එහෙම මුකුත්ම නැතුව උඹ ගැන විතරක් හිතාගෙන හිටිය නම්.. වැඩේ ගොඩ... එක පාරක් වෙච්ච වැරද්දක් කියල සමව දීපන්... නැත්නම් ඉතින් කියන්න ඕන නෑ නේ..තේරුනාද?