උඹ ආයේ කුණුහරප කියන්න Ehema එපාමොකාද මේ පරණ ගොන් thread බම්ප් කළේ ????
අර සොජි බූරූවා තාම ඉන්නවද???

මොකාද මේ පරණ ගොන් thread බම්ප් කළේ ????
අර සොජි බූරූවා තාම ඉන්නවද???

මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.
අන්තර්සක්වල ඔයවගේ ප්රශ්න අඩුයි.ඒවට ප්රතිකර්ම තියෙනවා.

ඔන්න නියම පොරවල්උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)
අද වැලන්ටයින් දවසේ මම මගේ කෙල්ලත් එක්ක බෙල්ලන්විල සහ කැලනි පංසල් යන්න කතා වෙලා හිටියේ. නමුත් මම උදේ එයාට කතා කරනකොට එයාගේ ෆෝන් එක ඕෆ් කරලා. පස්සේ ගෙදරට කෝල් එකක් දුන්නා.තාත්තා කීවා පුතාව හම්බ වෙන්න උදේම ආවා කියලා.නමුත් එයා මෙහේ ආවේ නෑ. දැන් දවස තිස්සෙම කෝල් කරනවා .ෆෝන් එක වැඩ කරන්නේ නෑ.මට මේක දැන් ලොකු මානසික වදයක්.
pau ban6pm පස්සේ මම එවන්නම් බන්.. අපි දෙන්න ටිකක් කතා කරන්න රුම් එකකට ගියා අදත්