මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

Marhaba

Banned
Feb 6, 2012
383
32
0
oya wage wanachara kellonta samawa denna epa machan. eyawa atharala daala honda kellekwa hoyaganin. ekai eyata denna puluwan uparima danduwama. me loke kello one tharam innawa.
 
uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ow ban,,, owa ohoma thama ,,,m ganan ganna epa... kellanta sira love karana epa... denna thiayana,,, upadesa echchaarai
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    මචන් උබේ හිත හොඳයි.එත් උබව දාල වෙන එකෙක් පස්සේ ගිය කෙල්ලෙක්ට උබ සමාව දීල බාරගත්ත කියමුකෝ.එත් කවද හරි දවසක එයා උඹටම සීමා වෙඉ කියල කියන්නේ කොහොමද? කෙල්ලෝ කොල්ලෝ එක්ක යන එක වෙන්න පුළුවන්.එත් රූම් එකකට ගිහිල්ල එනවා කියන්නේ.ටිකක් බරපතලයි,උඹේ අනාගතේ උබ තීරණය කරපන්. හොඳටම විශ්වාසනම් කරපන්.ගැලපෙන් නැත්නම් අයින් වෙයන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල ඔයවගේ ප්‍රශ්න අඩුයි.ඒවට ප්‍රතිකර්ම තියෙනවා.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අන්තර්සක්වල ඔයවගේ ප්‍රශ්න අඩුයි.ඒවට ප්‍රතිකර්ම තියෙනවා.

    මොනාද දන්නා තියන ප්‍රතිකර්ම? උබ ඉස්සෙල්ල හොද dockek හම්බවෙලා ප්‍රතිකර්මයක් කරගනින් :angry::angry:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔන්න නියම පොරවල් :yes: උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
    හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)

    Beela nemei machan prasna wisadanna oni.. hoda sihiyen idala.. e wagema karanna oni monawada / nokaranna oni monawada kiyala deparak hitanna.

    first time samawa dena eka hodai weredda hadaganna..

    e wagema ahapan ei ewage deyak kale kiyalath... attantion eke idala ayeth e wage deyak unoth hoda kane parak deela hemotama kiyala chartar karala dapan.. dukai thama ehema un wedak nee..

    deweni sereth weredda kaloth eki.. digatama e weredda karanawa aniwa...
     
    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    ඔය කෙල්ලව හදන්න පුලුවන් මට.එයාව මම හදලා දෙන්නම්.
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    අද වැලන්ටයින් දවසේ මම මගේ කෙල්ලත් එක්ක බෙල්ලන්විල සහ කැලනි පංසල් යන්න කතා වෙලා හිටියේ. නමුත් මම උදේ එයාට කතා කරනකොට එයාගේ ෆෝන් එක ඕෆ් කරලා. පස්සේ ගෙදරට කෝල් එකක් දුන්නා.තාත්තා කීවා පුතාව හම්බ වෙන්න උදේම ආවා කියලා.නමුත් එයා මෙහේ ආවේ නෑ. දැන් දවස තිස්සෙම කෝල් කරනවා .ෆෝන් එක වැඩ කරන්නේ නෑ.මට මේක දැන් ලොකු මානසික වදයක්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    6pm පස්සේ මම එවන්නම් බන්.. අපි දෙන්න ටිකක් කතා කරන්න රුම් එකකට ගියා අදත්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අද වැලන්ටයින් දවසේ මම මගේ කෙල්ලත් එක්ක බෙල්ලන්විල සහ කැලනි පංසල් යන්න කතා වෙලා හිටියේ. නමුත් මම උදේ එයාට කතා කරනකොට එයාගේ ෆෝන් එක ඕෆ් කරලා. පස්සේ ගෙදරට කෝල් එකක් දුන්නා.තාත්තා කීවා පුතාව හම්බ වෙන්න උදේම ආවා කියලා.නමුත් එයා මෙහේ ආවේ නෑ. දැන් දවස තිස්සෙම කෝල් කරනවා .ෆෝන් එක වැඩ කරන්නේ නෑ.මට මේක දැන් ලොකු මානසික වදයක්.

    ඇයි බං ඔය එකියක් හින්දා කටු කන්නේ......අපරාදෙනේ......