මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Macho kella hari kenek nam ubata adare kala nam ahema karanne na.. dan monawa unath uba hodatama kella gana dannawa.. kawadawath ahema giya kenekwa aye vishwasa karanna ba.. eka nisa yaluwe... uba hitha hada ganin... ube life eka marry karala ana gannawata vadiya hodai eka.... kello kiyana jathiya api wage newei bn... eyata wasiyak wenawa nam aurudu 2k newei 5k yalu unath wena ekek ekka yanawa bro... amathaka karapan.. uba amaruwe watenawata mama akamathi nisa thami ubata mama mehema kiwwe mage yaluwe....
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    පෙරමුනේ රාළ.. ??
    මෝඩයෙක් වෙන්න එපා, කෝ ඔයාගේ විවුර්ත මනස? ඔයාට හිතෙන් නැද්ද මේක හම්බයෙක් සිංහල ජාතිවාදීන්ට මඩ ගහන්න හැදුව එකක් කියල? මොකද මු ආගමික ත්‍රෙඩ් දාපු කතා, අමාත්‍යංශ කතා, කොන්ද පන නැති ටෝක්ස් දාල තව ගමේ පොල් ගස් නගින ටයිප් එකේ මිනිහෙක්ගේ ෆොටෝ එකකුත් දාගෙන මිනිස්සුන්ගේ හිතේ ඇති කරන්න හදන්නේ ආගම ජාතිය වෙනුවෙන් පෙනීහිටින සිංහලයන් මේ වගේ හල්පරුවෝ කියල මිනිස්සුන්ගේ හිතේ ඒ අය ගැන අප්‍රසාදයක් ඇති කරන්න කියල (බොහොම අමාරුවෙන් ගලපලා ලිව්වේ) දැන් ඔයා කෙලින්ම පෙරමුණේ රළ කියල ඔය අනුමාන කරේ සිංහල අය ගැන පොඩි හරි තරහක් තිබ්බ නිසා නේද? ඔයත් අන්‍යගමිකයෙක්නේ?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    elakiriye parana membersla gana nam kathakarala wadak naha.
    me hamba wesige putha karana boruwa therenne nahane.
    yako me ponnaya hadanne sinhala kollonta mada gahanna.


    me thread eka daapu ponnayata kiyanne
    thoge gaani wenin ekek ekka giyaanam thoge amma athine gedara
    ekiwa ewapan mata ponnaya
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෝඩයෙක් වෙන්න එපා, කෝ ඔයාගේ විවුර්ත මනස? ඔයාට හිතෙන් නැද්ද මේක හම්බයෙක් සිංහල ජාතිවාදීන්ට මඩ ගහන්න හැදුව එකක් කියල? මොකද මු ආගමික ත්‍රෙඩ් දාපු කතා, අමාත්‍යංශ කතා, කොන්ද පන නැති ටෝක්ස් දාල තව ගමේ පොල් ගස් නගින ටයිප් එකේ මිනිහෙක්ගේ ෆොටෝ එකකුත් දාගෙන මිනිස්සුන්ගේ හිතේ ඇති කරන්න හදන්නේ ආගම ජාතිය වෙනුවෙන් පෙනීහිටින සිංහලයන් මේ වගේ හල්පරුවෝ කියල මිනිස්සුන්ගේ හිතේ ඒ අය ගැන අප්‍රසාදයක් ඇති කරන්න කියල (බොහොම අමාරුවෙන් ගලපලා ලිව්වේ) දැන් ඔයා කෙලින්ම පෙරමුණේ රළ කියල ඔය අනුමාන කරේ සිංහල අය ගැන පොඩි හරි තරහක් තිබ්බ නිසා නේද? ඔයත් අන්‍යගමිකයෙක්නේ?

    :/ ඒක අනුමාන කිරිමක් විතරයි.. sorry

    සිංහල අය ගැන පොඩි හරි තරහක් තිබ්බ නිසා නේද? ඔයත් අන්‍යගමිකයෙක්නේ?

    මම සිංහල මිනිස්සු එක්ක තරහා නෑ. මමත් සිංහල.. :confused:
     

    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    ගොනක් නිසා විදි වේදනාවන් කියලා තමයි උඹ ඔිකිව බැන්දයින් පස්සේ මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නේ. :lol::lol::lol:අනේ යකෝ ඔික අමු ගොනක් බං ඔින මැටි හරකෙකුට තේරෙනවා එ්කි උඹට කියල තියන කතාවලින්...:yes::yes:අැත්තම කියනවනම් එ්කි උඹව අන්දලා තියෙන්නේ :shocked::shocked::shocked:ඉතිං උඹට කරන්න තියන එකම වැඩේ එ්කිව අතෑරලා දාන එක.උඹට එ්ක කරන්න බැරිනම් ඉතිං උඹ වාගෙ මී හරකෙක් ලොවෙත් නෑ බං :angry::angry::angry:අපිට කරන්න දේකුත් නෑ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?


    Uba mulin room adala, petti kadala Photos Video gaththe nethi nisa thamai ohoma une ubata...:lol::lol::baffled:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    දැන් මුන් දෙන්නා කසාද බැඳලා ළමයිත් ඇති බන්.....
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    samaawa denna epa
    okun ohommamai
    hadenne naa ban kochchara sasmaawa dunnath

    oita wadiya hodai pettah wala salli walata yana eun :-)

    allala dahan ban redda..!