මගේ කෙල්ල මට කරපු බලු වැවේ

hakmana kolla

Member
Mar 30, 2011
20
1
0
මගේ කෙල්ල මට කරපු බලු වැවේ

මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා මට අන්තිමට අහන්න උනේ ඔයා ඉගෙන ගෙන හොද තැනකට එනකොට ගොඩක් ලොකු කාලයකි යයි කිව්වා! ඒ නිසා එයා මාව දමල ගියා මට උන දේ ඔයාලයත් වෙන්න කලින් තමන්ගෙ කෙල්ලව අසරණ කරල තියාගන්න මම කියන එක තේරෙනව නේද?
ඔයාලට පුලුවන් නම් මට උදව්වක් දෙන්න හක්මන පැත්තෙ ඉන්න කවුරු හරි හොයල දෙන්න ඒ කෙල්ල දැන් හක්මන ඉන්නෙ මම එයාට තව කාවවත් මම වගේ අසරණ කරන්න දෙන්නෙ නෑ උබල මට හිනා වෙන්න එපා බන් උදව්වක් දියන්:(
අනේ බන් මම කෙල්ලගෙන් පලිගන්න හදනව නෙවෙයි මට එයාට එහෙම කරන්න බෑ කවමදාවත්.. එයා මට කරපු දේම එයාටත් වෙයි කියල මට බයයි එයා සතුටින් ඉන්නයි මට ඔන!:( අන් බන් කොල්ලො පෝස්ට් දාල තියනව තරමට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න එපාද කියල උබල කියන්නෙ සල්ලි ගැන නම් එයාට වඩා සල්ලි මට තියනවා මට මේ දවස්වල පිස්සු වගේ බන්!
 
Last edited:
  • Like
Reactions: gihan465

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔය වගේ ගොඩක් කෙල්ලො ඉන්නව.. උන්ට ඕනෙ කොල්ලව අසරන කරල තමන්ගෙ පස්සෙන් ගෙන්නගන්න.. උබ බේරුන කියල හිතගනින්.. මොක ඔය උබ කියන විදිහට ඔය කෙල්ල හොයන්නෙ ආදරය නෙමේ. මිල මුදල් යානවාහන සමාජතත්වය වගේ දේවල්..

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඔය වගේ ගොඩක් කෙල්ලො ඉන්නව.. උන්ට ඕනෙ කොල්ලව අසරන කරල තමන්ගෙ පස්සෙන් ගෙන්නගන්න.. උබ බේරුන කියල හිතගනින්.. මොක ඔය උබ කියන විදිහට ඔය කෙල්ල හොයන්නෙ ආදරය නෙමේ. මිල මුදල් යානවාහන සමාජතත්වය වගේ දේවල්..

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    මචන් ඔය වගේ ගොඩක් කෙල්ලො ඉන්නව.. උන්ට ඕනෙ කොල්ලව අසරන කරල තමන්ගෙ පස්සෙන් ගෙන්නගන්න.. උබ බේරුන කියල හිතගනින්.. මොක ඔය උබ කියන විදිහට ඔය කෙල්ල හොයන්නෙ ආදරය නෙමේ. මිල මුදල් යානවාහන සමාජතත්වය වගේ දේවල්..

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..

    :yes::yes::yes::yes:

    බ්‍රහ්මචාරි පතන් ගැණු නොපතන්,,,
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් ඔය වගේ ගොඩක් කෙල්ලො ඉන්නව.. උන්ට ඕනෙ කොල්ලව අසරන කරල තමන්ගෙ පස්සෙන් ගෙන්නගන්න.. උබ බේරුන කියල හිතගනින්.. මොක ඔය උබ කියන විදිහට ඔය කෙල්ල හොයන්නෙ ආදරය නෙමේ. මිල මුදල් යානවාහන සමාජතත්වය වගේ දේවල්..

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..

    :yes::yes::yes::yes:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා මට අන්තිමට අහන්න උනේ ඔයා ඉගෙන ගෙන හොද තැනකට එනකොට ගොඩක් ලොකු කාලයකි යයි කිව්වා! ඒ නිසා එයා මාව දමල ගියා මට උන දේ ඔයාලයත් වෙන්න කලින් තමන්ගෙ කෙල්ලව අසරණ කරල තියාගන්න මම කියන එක තේරෙනව නේද?
    ඔයාලට පුලුවන් නම් මට උදව්වක් දෙන්න හක්මන පැත්තෙ ඉන්න කවුරු හරි හොයල දෙන්න ඒ කෙල්ල දැන් හක්මන ඉන්නෙ මම එයාට තව කාවවත් මම වගේ අසරණ කරන්න දෙන්නෙ නෑ උබල මට හිනා වෙන්න එපා බන් උදව්වක් දියන්:(

    a kellata mage mobile number aka dpan....kellata ona hema deyakma mama laga thiyenawa.....:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් ඔය වගේ ගොඩක් කෙල්ලො ඉන්නව.. උන්ට ඕනෙ කොල්ලව අසරන කරල තමන්ගෙ පස්සෙන් ගෙන්නගන්න.. උබ බේරුන කියල හිතගනින්.. මොක ඔය උබ කියන විදිහට ඔය කෙල්ල හොයන්නෙ ආදරය නෙමේ. මිල මුදල් යානවාහන සමාජතත්වය වගේ දේවල්..

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..

    1000000000000000000000000000000000000% :yes::yes::yes::yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කෙල්ලෙක් මචන් කොල්ලෙක් එක්ක යාළු වෙන්නේ ..

    මේ,...නිකන් කතා කර කර ඉන්න විතරක් නෙවෙයි..

    නැත්නම් කෙල්ලෙක්ට කෙල්ලෙක් එක්කම යාළු වෙන්න බැරිය..:rolleyes:

    මචන් සිරා කරන්න ඉන්න කෙල්ලෙක්නම් ගොඩ දාගෙන පොඩි තෘප්තියක්

    දෙන්න ඕනෑ බන් ..:love:

    කෙල්ලගේ ජීවිතයට ,අධ්‍යාපනයට,චරිතයට හානියක් නොවෙන විදිහට..

    වගේම අවOකවමත් වෙන්න ඕනෑ..

    ඒක තමයි අමිහිරි ඇත්ත ..

    මම මේ කියන කතාව එළකිරියෙ ගොඩක් අය අනුමත කරන එකක් නැහැ..

    ඒත්...ඒක තමයි ඇත්ත...
     
    Last edited:

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113

    යාලු උබ දෑන් කරන්න ඔනෙ ඔය් කෙල්ලගෙන් පලි ගන්න යන එක නෙමේ..
    උබ හෑදියන්.. ඔය කියපු විදිහට හොදට ඉගනගෙන ඉක්මනට හොද තෑනකට වරෙන්..

    agreed !! :yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෙල්ලෙක් මචන් කොල්ලෙක් එක්ක යාළු වෙන්නේ ..

    මේ,...නිකන් කතා කර කර ඉන්න විතරක් නෙවෙයි..

    නැත්නම් කෙල්ලෙක්ට කෙල්ලෙක් එක්කම යාළු වෙන්න බැරිය..:rolleyes:

    මචන් සිරා කරන්න ඉන්න කෙල්ලෙක්නම් ගොඩ දාගෙන පොඩි තෘප්තියක්

    දෙන්න ඕනෑ බන් ..:love:

    කෙල්ලගේ ජීවිතයට ,අධ්‍යාපනයට,චරිතයට හානියක් නොවෙන විදිහට..

    mona unath meka eththa
     
    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    උබ කියන විදිහට කෙල්ල අසරන කරල තියගන්න ඔන නැ බං. මොකටද. යන්න ඕන උන්ට යන්න දියං............. ආදරය අදුරන්නේ නෑ බං දැන් ඉන්න ගොඩක් උං. උබට තව ඕන තරන් set වෙයි. just keep u'r options open. upset ගහල ඉන්න එපා. full happy එකේ හිටපන්............
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    උබ කියන විදිහට කෙල්ල අසරන කරල තියගන්න ඔන නැ බං. මොකටද. යන්න ඕන උන්ට යන්න දියං............. ආදරය අදුරන්නේ නෑ බං දැන් ඉන්න ගොඩක් උං. උබට තව ඕන තරන් set වෙයි. just keep u'r options open. upset ගහල ඉන්න එපා. full happy එකේ හිටපන්............
    sirawatama.......:yes::yes::yes: