මගේ කෙල්ල මට කරපු බලු වැවේ
මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා මට අන්තිමට අහන්න උනේ ඔයා ඉගෙන ගෙන හොද තැනකට එනකොට ගොඩක් ලොකු කාලයකි යයි කිව්වා! ඒ නිසා එයා මාව දමල ගියා මට උන දේ ඔයාලයත් වෙන්න කලින් තමන්ගෙ කෙල්ලව අසරණ කරල තියාගන්න මම කියන එක තේරෙනව නේද?
ඔයාලට පුලුවන් නම් මට උදව්වක් දෙන්න හක්මන පැත්තෙ ඉන්න කවුරු හරි හොයල දෙන්න ඒ කෙල්ල දැන් හක්මන ඉන්නෙ මම එයාට තව කාවවත් මම වගේ අසරණ කරන්න දෙන්නෙ නෑ උබල මට හිනා වෙන්න එපා බන් උදව්වක් දියන්
අනේ බන් මම කෙල්ලගෙන් පලිගන්න හදනව නෙවෙයි මට එයාට එහෙම කරන්න බෑ කවමදාවත්.. එයා මට කරපු දේම එයාටත් වෙයි කියල මට බයයි එයා සතුටින් ඉන්නයි මට ඔන!
අන් බන් කොල්ලො පෝස්ට් දාල තියනව තරමට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න එපාද කියල උබල කියන්නෙ සල්ලි ගැන නම් එයාට වඩා සල්ලි මට තියනවා මට මේ දවස්වල පිස්සු වගේ බන්!

Last edited: