මගේ කෙල්ල pregnat වෙලා..

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    නැති කරන පව්කාර වැඩේ කරන්න එපා.
    දැන් ඕක නැති කරලා තව අවුරුදු 10කින් ළමයි නෑ කියලා අඬ අඬ දුක් වෙනවට වඩා හොඳා දෙන්නා කසාද බැඳලා දරුවත් හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.
    [/QUOTE.දරුවෙක් හදන්න තරම් අපි redy

    දරුවෙක් හදන්න තරම් අපි redy නෑ බන්..ඒකයි ඊටත් ගෙවල් වලින් අපි ගැන දන්නවා..ඒත් මෙහෙම දෙයක් දැනගත්තොත් ඔක්කොම ඉවරයි..අම්මල තාත්තල සම්ප්‍රදායික මිනිස්සු බන්..
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Paw weda karanna epa ipadenna inna eka marala hari kellawa maga arala gihin hari... badapan echharai ekama wisaduma una weradda hadaganna.
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    හුකන්න දන්නේ නැත්නම් නොහුක හිටහන් අතේ පාරක් ගහපන් වැලක් බලල...

    පොන්න වැඩ කරන්න එපා....

    උබ මට වඩා අවරුදු 9 බාල එකෙක්... පසු තැවෙන්න වෙන නිසය් කියන්නේ

    බැනල වැඩක් නෑ බන්..මේකට විසදුමක් කියපල්ලකෝ..
     
    rusiyanuwa

    Active member
  • නැති කරන පව්කාර වැඩේ කරන්න එපා.
    දැන් ඕක නැති කරලා තව අවුරුදු 10කින් ළමයි නෑ කියලා අඬ අඬ දුක් වෙනවට වඩා හොඳා දෙන්නා කසාද බැඳලා දරුවත් හදාගෙන ජීවිතේට මුහුණ දෙන එක.
    [/QUOTE.දරුවෙක් හදන්න තරම් අපි redy

    දරුවෙක් හදන්න තරම් අපි redy නෑ බන්..ඒකයි ඊටත් ගෙවල් වලින් අපි ගැන දන්නවා..ඒත් මෙහෙම දෙයක් දැනගත්තොත් ඔක්කොම ඉවරයි..අම්මල තාත්තල සම්ප්‍රදායික මිනිස්සු බන්..

    ඒත් පව්කාර වැඩ කරන්න එපා. මේ ආත්මෙදිම පඩිසන්දෙන පවක්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හුකන්න දන්නේ නැත්නම් නොහුක හිටහන් අතේ පාරක් ගහපන් වැලක් බලල...

    පොන්න වැඩ කරන්න එපා....

    උබ මට වඩා අවරුදු 9 බාල එකෙක්... පසු තැවෙන්න වෙන නිසය් කියන්නේ

    :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මාරයි බං ලංකාවේ ගොයියෝ. කෙල්ල ඇක්සිඩෙන්ට්ලි බඩ වුනාම ඒකට උපදෙස් ගන්න එන්නේ ඔන්ලයින් ෆෝරම් එකකට. යකෝ මූට කෙල්ලව සෙට් කරගෙන, රූම් ඇදලා අහවල් එක කරන්න මොලේ, සල්ලි,හැකියාව තියෙනවා. කෙල්ලගේ බඩට ලමයෙක් ආවහම අනේ එලකිරි එකේ අයින්ස්ටයින්ලගෙන් අහනවා උපදෙස්. පුදුම ආතල් බං.මේකේ ඔක්කොම කොන්ඩෙ බැඳපු චීන්නු කියලා වෙන්න ඇති හිතං ඉන්නේ. :D:D:D
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ කතාව ඇත්තනම්, මේ වෙලාවෙ ඔය දෙන්නා ඉන්නේ මොන වගේ ගින්දරකද කියලා හිතාගන්න පුලුවන්. ඒ වුනත් දරුවා නැති කලොත් පස්සේ දුක් වෙන්න වෙයි. බැඳලා මෙහෙ ඉන්න බැරිනම් වෙන රටකට ගිහින් ජීවත් වෙන්න. දෙමව්පියෝ තෙරුම් ගනී. මුලදි ඒ ගොල්ලන්ටත් දරා ගන්න අමාරු වෙයි. ඉක්මනට වෙඩින් එක අරගෙන හදිසියේ රට යන්න වුනා කියලා හැමෝටම කියන්න.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මාරයි බං ලංකාවේ ගොයියෝ. කෙල්ල ඇක්සිඩෙන්ට්ලි බඩ වුනාම ඒකට උපදෙස් ගන්න එන්නේ ඔන්ලයින් ෆෝරම් එකකට. යකෝ මූට කෙල්ලව සෙට් කරගෙන, රූම් ඇදලා අහවල් එක කරන්න මොලේ, සල්ලි,හැකියාව තියෙනවා. කෙල්ලගේ බඩට ලමයෙක් ආවහම අනේ එලකිරි එකේ අයින්ස්ටයින්ලගෙන් අහනවා උපදෙස්. පුදුම ආතල් බං.මේකේ ඔක්කොම කොන්ඩෙ බැඳපු චීන්නු කියලා වෙන්න ඇති හිතං ඉන්නේ. :D:D:D

    ඉතින් බන් ඒ වැඩවලට එළකිරි එකේ එවුන්ගේ උපදෙස් ඕනේ නැහැනේ. මේ වගේ දෙයක් වුනාම අසරණ වෙච්ච නිසා මේකේ ඇවිත් අහන්නේ. දැන් උඹ කියන්නේ මේක අහනවා නම් ඊට කලින් දේවල් ගැනත් මේකේ ත්රෙඅඩ් දාල අහලා තියෙන්න ඕනේ කියලද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    හුkaන්නත් පුලුවන්. හුkaලා බඩ කරන්නත් පුලුවන්. ඒ දෙකට රෙඩි වෙන්න පුලුවන්. නමුත් බබා හම්බ වෙන්න එනකොට ඒකට රෙඩි නෑ. අනේ හුk නන්නානේ !!!
     
    • Like
    Reactions: visalbro

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පුළුවන් නම් බදපන්,බැදපු අවුන්ටත් ළමයි නැතුව අඩන එකේ ඕක වාසනාවට උන දෙයක් මම නම් කියන්නේ බදින්න පුළුවන් නම් හොදයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මට කෙල්කව බලාගන්න පුලුවන් බන් ම්ම් හොඩ්ග ජොබ් එකක් කරනවා..ඒත් මෙතන තත්වෙ අවුල් බන්.ඒකයි..

    honda job ekak kalata wadak na ban. condom packet1k ganna umba gawa Rs50k tibila nane. :P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මාරයි බං ලංකාවේ ගොයියෝ. කෙල්ල ඇක්සිඩෙන්ට්ලි බඩ වුනාම ඒකට උපදෙස් ගන්න එන්නේ ඔන්ලයින් ෆෝරම් එකකට. යකෝ මූට කෙල්ලව සෙට් කරගෙන, රූම් ඇදලා අහවල් එක කරන්න මොලේ, සල්ලි,හැකියාව තියෙනවා. කෙල්ලගේ බඩට ලමයෙක් ආවහම අනේ එලකිරි එකේ අයින්ස්ටයින්ලගෙන් අහනවා උපදෙස්. පුදුම ආතල් බං.මේකේ ඔක්කොම කොන්ඩෙ බැඳපු චීන්නු කියලා වෙන්න ඇති හිතං ඉන්නේ. :D:D:D

    :rofl: :rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    S-i4zH6-.jpg
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    podi time ekak aran DIYA kiyala tamil movie 1k athi balahan
    ubata therei karanna yana eke barapathalakama

    e kellata passeth lamai hamba wennne naa abortion kalaama machan
    anith eka abort doctor (MBBS naa doctor kiwwata) uba issarahama ekita kelinawa aniwa
    ubata karanna deyak naa ada ada balan inna wenne :)

    uba 22 nisa owwa danne naa.japura campus paththe kollekgen ahuwa nam kiyai e doctor karanne mokakda kiyala kellata