coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොරලුගොඩ මහතා;12198804 said:
    ;););)

    ඔව් එකනම් ඇත්ත.. බාගයෙන් බාගයක්ම හිතන් හිටියේ මම උඹ කියල තමය්.. මගේ රෙප් කපන කොටත් මුන් රෙප් කපන්නේ උඹේ නම කියල තමය්...
    මේකනේ මචන් මම මගේ ත්‍රෙඩ් වල උඹට Support කරලා කතාකරල තිබුනනේ... අනිත් එක ඉස්සෙල්ල මම ටය්ප් කරේ උඹ වගේම කොළ පාටෙන්.. එකය් පෙටලෙන්න ඇත්තේ...
    හෙබෙය් උන්ට තේරුනේ නැ මට උඹ වගේ සිංහල ටය්ප් කරන්න බැ කියල...

    ඔව්, ඒක නම් ඇත්ත. ඒත් අවුලක් නෑ.. උඹටත් හොදටම පුලුවන්.. ඒ හින්දා..
    ප්‍රශ්නයක් නෑ...
    කොහොම කොහොම හරි අපි ඒ දේවල් අමතක කරලා ඉදිරිය ගැන හිතමු...
    කොහොමත් අපි දන්නවා නේ අපි වැරදි නෑ කියලා..
    වැරදි කරන එවුන් නිදැල්ලේ ඉද්දි, අසරණ මිනිසුන්ව තියාගෙන නොකරපු වරදට දඩුවම් දෙන එක නේ .. මේ සමාජයේදි වුනත් වැඩි හරියක් ම දකින්න තියෙන්නේ.. ඒ හින්දා..
    මේ දේවල් ඒ තරම් දුරට හිතන්නේ නැතිව හිටියා නම් ප්‍රශ්නයක් නෑ..
     
    Jul 10, 2011
    5,011
    473
    0

    :):):) I totally agree with you...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    මට නම් අනුමාන කරන්න පුලුවන් කවුද මේ කියලා..
    ඒත් මම ඒ දේ කියන්නේ නැතිව ඉන්නම්.. ඒ සැකය තව දුරටත් තිබ්බ දෙන් එතකොටයි පොඩි ට්‍රිල් එකක් තියෙන්නේ... ;)
    සුභ පැතුම් වලට ස්තුතියි...
    ඒක නෙවෙයි අනිත් හිනා යන සීන් එක ඇවිත්..
    උඹ ඒ දවස් වල දැම්ම ත්‍රේඩ් හැම දෙයක් ම බලද්දි තේරුම් ගිය දෙයක් තමයි..
    හැමෝම හිතාගෙන ඉදලා තියෙන්නේ උඹෙ ඕය "බොරලුගොඩ මහතා" ගිණුම ඇවිත් මගේ ෆෙක් ගිණුමක් කියලා නේ..
    :baffled::lol:

    dannam seke wediwenawa ban :rolleyes::rolleyes: thawath seka ekkenek innawa :P meka nikan abirahas film ekaka anthimata wenne mokakda kiyala balan inna wage. sirawata mara funl ekak thiyenne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කලු පූසා;12198968 said:
    dannam seke wediwenawa ban :rolleyes::rolleyes: thawath seka ekkenek innawa :P meka nikan abirahas film ekaka anthimata wenne mokakda kiyala balan inna wage. sirawata mara funl ekak thiyenne

    එළ, ඒ සැකේ එක පාරින් ම නැති කර ගන්නේ නැතිව තියා ගනින්..:rofl::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මට තවම බැරි උනානේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. :no:

    දුක් වෙන්න එපා යාළුවා... ඒ වගේම හදිස්සි වෙන්නත් එපා... කෙල්ලෙක් ඕනේ කියල හදිස්සියට කෙල්ලෙක් එක්ක යාලු වෙලා අන්තිමට ඒ කෙල්ලගෙන් බූට් කෑවොත් එක එකටත් වඩා අන්තිමය්... :cool::cool::cool:
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    ලෙස්බියන් ද?
    8.gif

    mama kiyanna haduwa withari koheda uba kiyalane :rolleyes:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    කලු පූසා;12198949 said:
    mama "ABA" film eka 8 parak beluwa parana gf kenek ekka. thama danne nehe film eke monawada thibbe kiyala. :rolleyes:

    kalupusath hora pusa wage karana weda aa:angry::angry::angry::rofl::rofl::rofl:

    මට තවම බැරි උනානේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. :no:

    pala pala marisipaala...ube marisi weda nombara 1i
    :lol::lol::lol:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    boralu goda kiyanne kellek
    oki den hadanne boruwata film balanna kellek ekka giya kiyala oki kollek kiyala apita agawanna hadanne .....
    ane bolaa ahuwen nethi boru kiyapan.........
    :P