උඹල දෙන්නගේ අනාගතයට සුභ පතනවා.......
මම හිතනවා උඹ දැන් වෙනකොට අදායම අතිනුත් හොද ස්ථාවරයක ඉන්නව කියල.
ආදරය වගේම එකත් වැදගත් මචන්
මම හිතනවා උඹ දැන් වෙනකොට අදායම අතිනුත් හොද ස්ථාවරයක ඉන්නව කියල.
ආදරය වගේම එකත් වැදගත් මචන්
uba nam niyala pinwanathayek.... goodluck machan..hadema hodinma sidda wewaa..!!!hamadaama hodin sathutin darumallo hadagena hodin idapan..
තනිකඩ ජීවිතේ තරම් ඔය කොයිදෙයක්වත් වටින්නෙ නැහැ![]()
Ela machan.. lassanai.. thanks for sharing! GOOD LUCK!!!![]()
උඹල දෙන්නගේ අනාගතයට සුභ පතනවා.......
මම හිතනවා උඹ දැන් වෙනකොට අදායම අතිනුත් හොද ස්ථාවරයක ඉන්නව කියල.
ආදරය වගේම එකත් වැදගත් මචන්
මචං අපිනම් තාම තනිකඩයෝ ඒ වුනත් මෙවගේ කතා කියවන්න ආස හිතෙනවා.![]()
බුදු සරණයි
ඔව් ඒක ඇත්ත
ඒත් තාම ස්ථාවර නැ බන්.තාම පටන් ගත්තා විතරයි.
.
දැන් පුදුම ඉක්මන්නින් වයසට යනවා බන්
) 2004 0l liwanm ubata dan 27 harida ubata tamt kella mathak weddi ganan aul wage....ela ela mchan good luck..hadwatinma suba pathanwa...

ඔය දෙන්නට සුබ පතනවා!
මමත් පලවෙනි love එකට අත ගැහුවේ o /l කාලේ. කෙල්ල හිටපු bus එක මිස් වෙලා දවසක් 3 km විතර වෙන පාරකින් දුවගෙන ගිහින් bus එකට නැගල තියෙනවා. දැන්නම් ඉතින් මීටර් දෙසීය තුන්සීය දුරින් තියන restaurant එකට යන්නත් කම්මැලි කමේ deliver කරගන්නවා - දැනට සිංගල්.
2004 OL kiyanne wayasa 25th 26th athara wenna ona.
27k wenna ba...
hariyata gana hadala balapan![]()
අනිවාර්යයෙන් අදායම අතින් ස්ථාවර වෙන්න බලපන්, උඹට දැන් වයස 25ක් කිව්වනේ , දැන්ම කෙල්ලත් එක්ක එකතුවෙලා උඹලගේ අනාගතය සැලසුම් කරපන්..
මමයි මගේ කෙල්ලයි යාළුවෙලා අවරුදු 5ක් වෙනවා දැන්.... අපි දෙන්න හම්බ වෙනකොට අපිට කියල මොකුත්ම තිබුනේ නෑ
හැබැයි මේ අවරුදු 5 ඇතුලත අපි දෙන්න සැහෙන්න මහන්සි වෙලා අපේ අනාගතයට වැඩකලා. සැහෙන තැනකටත් අවා
අපි දෙන්න ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ, ප්රතිපත්තියක් විදිහට අපි ගෙවල්වලින් කිසිම දෙයක් ගන්නේ නෑ හැමදේම කරන්නේ අපි දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්, ඒ ගැන හිතනකොටත් පුදුම සතුටක් තියෙන්නේ.
මට තාම වයස 24යි (තව මස 3කින් 25 යිදැන් පුදුම ඉක්මන්නින් වයසට යනවා බන්
)
උඹ යන්නෙ නිව්සීලන්ඩ් ද? මොකද මං දන්න එකෙකුත් ඉන්නව සමීර කියල නිට්ටඹුව පැත්තෙ ඌත් රට යන්න හිටියෙ.ගොඩක් ස්තුතිය්.. බුදු සරණය්
උඹ යන්නෙ නිව්සීලන්ඩ් ද? මොකද මං දන්න එකෙකුත් ඉන්නව සමීර කියල නිට්ටඹුව පැත්තෙ ඌත් රට යන්න හිටියෙ.
patta yako 10 years mata 4years kittu wenna ekak thibba mage 1st eka magema wada nisa dan eka awul wela
