මගේ කෙල්ල

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    උඹල දෙන්නගේ අනාගතයට සුභ පතනවා.......
    මම හිතනවා උඹ දැන් වෙනකොට අදායම අතිනුත් හොද ස්ථාවරයක ඉන්නව කියල.
    ආදරය වගේම එකත් වැදගත් මචන්
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    මචං අපිනම් තාම තනිකඩයෝ ඒ වුනත් මෙවගේ කතා කියවන්න ආස හිතෙනවා.:yes::yes::yes:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    උඹල දෙන්නගේ අනාගතයට සුභ පතනවා.......
    මම හිතනවා උඹ දැන් වෙනකොට අදායම අතිනුත් හොද ස්ථාවරයක ඉන්නව කියල.
    ආදරය වගේම එකත් වැදගත් මචන්

    බුදු සරණයි
    ඔව් ඒක ඇත්ත
    ඒත් තාම ස්ථාවර නැ බන්.තාම පටන් ගත්තා විතරයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය දෙන්නට සුබ පතනවා!
    මමත් පලවෙනි love එකට අත ගැහුවේ o /l කාලේ. කෙල්ල හිටපු bus එක මිස් වෙලා දවසක් 3 km විතර වෙන පාරකින් දුවගෙන ගිහින් bus එකට නැගල තියෙනවා. දැන්නම් ඉතින් මීටර් දෙසීය තුන්සීය දුරින් තියන restaurant එකට යන්නත් කම්මැලි කමේ deliver කරගන්නවා - දැනට සිංගල්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බුදු සරණයි
    ඔව් ඒක ඇත්ත
    ඒත් තාම ස්ථාවර නැ බන්.තාම පටන් ගත්තා විතරයි.

    අනිවාර්යයෙන් අදායම අතින් ස්ථාවර වෙන්න බලපන්, උඹට දැන් වයස 25ක් කිව්වනේ , දැන්ම කෙල්ලත් එක්ක එකතුවෙලා උඹලගේ අනාගතය සැලසුම් කරපන්..

    මමයි මගේ කෙල්ලයි යාළුවෙලා අවරුදු 5ක් වෙනවා දැන්.... අපි දෙන්න හම්බ වෙනකොට අපිට කියල මොකුත්ම තිබුනේ නෑ
    හැබැයි මේ අවරුදු 5 ඇතුලත අපි දෙන්න සැහෙන්න මහන්සි වෙලා අපේ අනාගතයට වැඩකලා. සැහෙන තැනකටත් අවා

    අපි දෙන්න ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ, ප්‍රතිපත්තියක් විදිහට අපි ගෙවල්වලින් කිසිම දෙයක් ගන්නේ නෑ හැමදේම කරන්නේ අපි දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්, ඒ ගැන හිතනකොටත් පුදුම සතුටක් තියෙන්නේ :D .
    මට තාම වයස 24යි (තව මස 3කින් 25 යි :P දැන් පුදුම ඉක්මන්නින් වයසට යනවා බන් :( )
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    2004 0l liwanm ubata dan 27 harida ubata tamt kella mathak weddi ganan aul wage....ela ela mchan good luck..hadwatinma suba pathanwa...
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඔය දෙන්නට සුබ පතනවා!
    මමත් පලවෙනි love එකට අත ගැහුවේ o /l කාලේ. කෙල්ල හිටපු bus එක මිස් වෙලා දවසක් 3 km විතර වෙන පාරකින් දුවගෙන ගිහින් bus එකට නැගල තියෙනවා. දැන්නම් ඉතින් මීටර් දෙසීය තුන්සීය දුරින් තියන restaurant එකට යන්නත් කම්මැලි කමේ deliver කරගන්නවා - දැනට සිංගල්.

    මගේ ආදර කතාවේත් උන සිදුවීම් එමට තියේ.
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අනිවාර්යයෙන් අදායම අතින් ස්ථාවර වෙන්න බලපන්, උඹට දැන් වයස 25ක් කිව්වනේ , දැන්ම කෙල්ලත් එක්ක එකතුවෙලා උඹලගේ අනාගතය සැලසුම් කරපන්..

    මමයි මගේ කෙල්ලයි යාළුවෙලා අවරුදු 5ක් වෙනවා දැන්.... අපි දෙන්න හම්බ වෙනකොට අපිට කියල මොකුත්ම තිබුනේ නෑ
    හැබැයි මේ අවරුදු 5 ඇතුලත අපි දෙන්න සැහෙන්න මහන්සි වෙලා අපේ අනාගතයට වැඩකලා. සැහෙන තැනකටත් අවා

    අපි දෙන්න ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ, ප්‍රතිපත්තියක් විදිහට අපි ගෙවල්වලින් කිසිම දෙයක් ගන්නේ නෑ හැමදේම කරන්නේ අපි දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්, ඒ ගැන හිතනකොටත් පුදුම සතුටක් තියෙන්නේ :D .
    මට තාම වයස 24යි (තව මස 3කින් 25 යි :P දැන් පුදුම ඉක්මන්නින් වයසට යනවා බන් :( )

    හුගාක් සතුටුයි මචන් උබ ගැන. සුභ අනාගතයක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගොඩක් ස්තුතිය්.. බුදු සරණය්
    උඹ යන්නෙ නිව්සීලන්ඩ් ද? මොකද මං දන්න එකෙකුත් ඉන්නව සමීර කියල නිට්ටඹුව පැත්තෙ ඌත් රට යන්න හිටියෙ.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    patta yako 10 years mata 4years kittu wenna ekak thibba mage 1st eka magema wada nisa dan eka awul wela
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    උඹ යන්නෙ නිව්සීලන්ඩ් ද? මොකද මං දන්න එකෙකුත් ඉන්නව සමීර කියල නිට්ටඹුව පැත්තෙ ඌත් රට යන්න හිටියෙ.

    na ban England