මගේ ගෙදර හදලා අදට අවුරුද්දයි

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මගේ ගෙදර හදලා අදට අවුරුද්දයි

ෆොටෝ ටිකක් දාන්නම්,

KfypVZu.jpg



V3Tspmm.jpg




H9WRCWu.jpg




ncKITP4.jpg




lR4x6eY.jpg




DNg3hOu.jpg




092v9Uy.jpg
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපති මාමගේ ගෙදරට සුබ උපන්දිනයක් වේවා :P

    සරල ජනාදිපති කියල ඇවිත් අපේ සල්ලි වලින් ගෙවලුත් හදලා :angry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    092v9Uy.jpg


    මේක දැක්කේ අද ෆොටෝ ගන්න ගියාම.. තව පවුලක් ගෙයක් හදලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ෆොටෝ ටිකක් දාන්නම්,

    යූ ටියුබ් වීඩියෝ වල ස්ක්‍රීන් ෂොට් දැමීම හෙළා දකිනවා :angry:

    දාපිය ඇත්ත පොටෝ :angry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම දැම්මත් Google image search එකට එනව බන් :yes:
    ඇත්ත ෆොටෝ දාන්න සැහෙන ට්‍රයි එකක් දුන්නා හරිගියේ නැ බන්. කොයි කොනෙන් ගත්තත් මොකක්හරි එක්ස්පොස් වෙන මගුලක් සෙට් වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇත්ත ෆොටෝ දාන්න සැහෙන ට්‍රයි එකක් දුන්නා හරිගියේ නැ බන්. කොයි කොනෙන් ගත්තත් මොකක්හරි එක්ස්පොස් වෙන මගුලක් සෙට් වෙනවා.

    :sorry: