මගේ ජනෙල් 11 අමාරුව හොඳ විය.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබ පාවිච්චි කරන ෆෝන් චාජර් එක මොකක්ද මචං මගේ එකට කෙළවෙලා චාජ් වෙන්නෑ දවසම ගහල තියන්න වෙලා.. :no: :no: :no:

    තේරුනේ නැහැ ??? මගේ ෆෝන් එකට ආපු ඔරිජිනල් සැම්සුන් චාජර් එක තමා.
     
    • Love
    Reactions: SampathSandaruwan

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    Oka pre release ekak yako thama optimize ne.
    Start button eka windows 10 wagema wamata ganna puluwan.
    Nord vpn developers la win 11 walata support software eka dei lagadima.
     
    • Like
    Reactions: NRTG

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Thanks machan ඔව් බං ස්ථිර විසදුමක් නම් නෑ තමයි. පාලනය උනත් ඇති. මේක මල ඇනයක් බං. පීනසේ එන්නේ ඇලජික් සීන් එකකටලු. සීතල, දුම, හුමාලය, දූවිල්ල හැම මගුලම ඇලජික් වෙලා නහය ඇතුලේ පටක ඉදිමෙනවලු. ඒක තමයි කාටවත් හොද වෙන්නේ නැත්තේ.
    matath thiyenava. sinhala beheth valin hodatama hoda karanna puluvanlu aththada danne naha.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උඔ මචං ඉන්න ගෙදර 1925ත් 1940 ත් අතර හදපු ඇන්ටික් ගෙදරක් නෙද,ඉට වැඩිය පරණ වෙන්න පුලුවන් නමුත් ජනෙල් පඩිය ලොකු නැති නිසා එහෙම කිව්වෙ නැත්තෙ..එ කාලේ හදපු ගෙවල් වල ජනෙල් පඩි හෙන ලොකුයි සැහෙන,එ කාලේ ලොර්ඩ් බෙයරින් බිත්ති ආයේ කෙනෙලිනම බඳින්නෙ,කනු දාන්නෙ නැ නේ එකලේ එච්චර,තට්‍ටුවක් ගියත්..
    ehema kiyanna ba ban ape hedarath uda thattuwe ara thadi gadol eka peliyakin da kohedo hadala tiyenne. ethakota oya wage podi bitti kellak eliyata penne. so, api lee walin molding gahala tiyenne. ehema gahapuhama normal bittiyata wada podi gatiyak enawa ;)

    මට තෙරුනා ඔක උඔලා ගලවල ආයේ තිබ්බ එකක් කියල ලොවෙත් :P ,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන් :(
    ube wayasata newe ithihase gena danne :lol:
    ------ Post added on Jun 26, 2021 at 8:37 PM
     
    • Haha
    Reactions: 001flyD

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Untitled-min.png
     
    • Love
    Reactions: NRTG

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    task bar eke start btn eka maddata venna thiyena eka nm left align karanna puluvn. kohomath uba os eka damma ikmn vadi. :yes: task bar eke right click kalama ena option tray eka nathi eke aula danun nathda ubata.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මට තෙරුනා ඔක උඔලා ගලවල ආයේ තිබ්බ එකක් කියල ලොවෙත් :P ,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන් :(
    Kohomada bn goda danna puluwan...ub danna wistarayak tiye nn kiypn
     
    • Like
    Reactions: 001flyD

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්‍රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK

    මගේ ලැප් පුතාගේ spec එක පහලින් තියනවා.

    CPU Core i7 8th Gen
    nvidia 4 GB Graphic
    1TB SSD
    32GB RAM

    මේ ලැප් එකට Windows 11 හොදටම ගැලපුන නිසා පට්ට වෙලාවක් අරන් මගේ ඩේටා බැකප් කරලා ඩේටා වියදන් කරගෙන අන්තිමේදී ජනෙල් 11 දැම්ම කියහන්කෝ .

    මගේ එක්ස්පිරියන්ස් එක සහ භාවිතා කරපු කාලය ( උපරිමයෙන්ම පැය 24 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් පාවිච්චි කරන්න ඇති. )

    මට දැනුන හැගුන දේ ( මේ දවල් හරි හෝ වැරදි වෙන්න පුළුවන් )

    1. මම ඉක්මන් උනා වැඩිය. ගැට්ට කහනවා වගේ දාගත්තා ආපු ගමන්. තව ටිකක් ඉවසුවානම් හොඳය.

    2. Windows 10 වලට වඩා 11 අතුරු මුහුණත් වල සුළු වෙනස් කම් කිහිපයක් විතරක් කර ඇත . නමුත් අභ්‍යන්තර සැකසුම වෙනස් වීමට පුළුවන. මා ඒ පිළිබඳව නොදනිමි. අන්තිමේදී Windows 11 දැම්මා කියල හිතට විශාල වෙනසක් හැගීමක් නොදැනුනි.

    3. මගේ ළඟ තිබ්බ එක Software එකක් හැරෙන්නට අනෙක් Software වලට ගැටළුවක් ඇති නොවිය . ඒ වැඩ නොකළ එකම Software එක මට අත්‍යවශ්‍යම Tool එකකි. එය Nord VPN එකය. අලුතින් Windows 10 වෙත යාමට මේ හේතුව උනෙත් මේ Nord VPN එකය. මේ VPN එකට මම අවුරුද්දකටම මුදල් ගෙවාලා තියෙන්නේ. ඒ නිසා මට වෙනත් VPN එකකට යා නොහැකිය. මම Amazon Prime එකට තදින් ඇබ්බැහිවී ඇති අයෙකි. එන නිසා mata මේ Nord VPN එක සෑහෙන වැදගත්.

    4. සිටම් ට්‍රේ එක මට ගැලපෙන්නේ නැත. මැදට වෙන්න පිහිටා තිබීම සැහෙන අවුල්ය. අප පුරුදු වී සිටින සාම්ප්‍රදායි සිස්ටම් ට්‍රේ එකෙන් ගැලවීමට සැහෙන කලක් යනු ඇත. පුරුද්දට වම් පැත්ත ස්ටාර්ට් බටන් එක ඇතියි සිතා කිහිප වතාවක් ක්ලික් කෙරුවෙමි. මෙයද අවුලකි.

    5. ලැප් එක ටිකක් slow ගතියක් පෙන්නුම් කරා. ( මම දන්නේ නැහැ මගේ හිතද කියලා )

    ඔය කරනා නිසා මම ඔන්න අලුතින් අපහු ජනෙල් 10 දැම්මා. මම අපහු ජනෙල් 11 ට යනවනම් එය දාගන්නේ හරියටම අදින් වසරක් ඉක්ම ගිය පසුය.



    අපහු පුරුදු යාළුවා Windows 10 එක්ක බැබලෙන ලැප්ටොප් පුතා.

    CD4343.jpg

    මචන් Amazon Prime එකට ඇබ්බැහි වෙන්න එකේ තියෙන wow factors මොනවාද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොන්නයෝ ඕකෙ ස්ටාර්ට් මෙනු එක ලෙෆ්ට් එකට අලයින් කරන්න පුලුවන් පරන එව්වල වගේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Thanks machan ඔව් බං ස්ථිර විසදුමක් නම් නෑ තමයි. පාලනය උනත් ඇති. මේක මල ඇනයක් බං. පීනසේ එන්නේ ඇලජික් සීන් එකකටලු. සීතල, දුම, හුමාලය, දූවිල්ල හැම මගුලම ඇලජික් වෙලා නහය ඇතුලේ පටක ඉදිමෙනවලු. ඒක තමයි කාටවත් හොද වෙන්නේ නැත්තේ.
    man doctors la 10 kin witara behet gatta permenent solution na. budesonide nasal spray thamai mata godak doctor la dunne(budemate/rhinocort/budecort various brand names). raata ekak use karama kiwisun yanne na maara pahasuwak eka eka digata hachin gihin hotu peran innawata wada. habai nawattala satiyen aye case. sarin sare masa 3 indan awruddak wneakan use kara. me sare mata doctor awrudu 2 use karanna kiyala kiwwa.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    උඔ මචං ඉන්න ගෙදර 1925ත් 1940 ත් අතර හදපු ඇන්ටික් ගෙදරක් නෙද,ඉට වැඩිය පරණ වෙන්න පුලුවන් නමුත් ජනෙල් පඩිය ලොකු නැති නිසා එහෙම කිව්වෙ නැත්තෙ..එ කාලේ හදපු ගෙවල් වල ජනෙල් පඩි හෙන ලොකුයි සැහෙන,එ කාලේ ලොර්ඩ් බෙයරින් බිත්ති ආයේ කෙනෙලිනම බඳින්නෙ,කනු දාන්නෙ නැ නේ එකලේ එච්චර,තට්‍ටුවක් ගියත්..

    Modern Sherlock Holmes. We owe you!