උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්‍රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK
මගේ ලැප් පුතාගේ spec එක පහලින් තියනවා.
CPU Core i7 8th Gen
nvidia 4 GB Graphic
1TB SSD
32GB RAM
මේ ලැප් එකට Windows 11 හොදටම ගැලපුන නිසා පට්ට වෙලාවක් අරන් මගේ ඩේටා බැකප් කරලා ඩේටා වියදන් කරගෙන අන්තිමේදී ජනෙල් 11 දැම්ම කියහන්කෝ .
මගේ එක්ස්පිරියන්ස් එක සහ භාවිතා කරපු කාලය ( උපරිමයෙන්ම පැය 24 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් පාවිච්චි කරන්න ඇති. )
මට දැනුන හැගුන දේ ( මේ දවල් හරි හෝ වැරදි වෙන්න පුළුවන් )
1. මම ඉක්මන් උනා වැඩිය. ගැට්ට කහනවා වගේ දාගත්තා ආපු ගමන්. තව ටිකක් ඉවසුවානම් හොඳය.
2. Windows 10 වලට වඩා 11 අතුරු මුහුණත් වල සුළු වෙනස් කම් කිහිපයක් විතරක් කර ඇත . නමුත් අභ්‍යන්තර සැකසුම වෙනස් වීමට පුළුවන. මා ඒ පිළිබඳව නොදනිමි. අන්තිමේදී Windows 11 දැම්මා කියල හිතට විශාල වෙනසක් හැගීමක් නොදැනුනි.
3. මගේ ළඟ තිබ්බ එක Software එකක් හැරෙන්නට අනෙක් Software වලට ගැටළුවක් ඇති නොවිය . ඒ වැඩ නොකළ එකම Software එක මට අත්‍යවශ්‍යම Tool එකකි. එය Nord VPN එකය. අලුතින් Windows 10 වෙත යාමට මේ හේතුව උනෙත් මේ Nord VPN එකය. මේ VPN එකට මම අවුරුද්දකටම මුදල් ගෙවාලා තියෙන්නේ. ඒ නිසා මට වෙනත් VPN එකකට යා නොහැකිය. මම Amazon Prime එකට තදින් ඇබ්බැහිවී ඇති අයෙකි. එන නිසා mata මේ Nord VPN එක සෑහෙන වැදගත්.
4. සිටම් ට්‍රේ එක මට ගැලපෙන්නේ නැත. මැදට වෙන්න පිහිටා තිබීම සැහෙන අවුල්ය. අප පුරුදු වී සිටින සාම්ප්‍රදායි සිස්ටම් ට්‍රේ එකෙන් ගැලවීමට සැහෙන කලක් යනු ඇත. පුරුද්දට වම් පැත්ත ස්ටාර්ට් බටන් එක ඇතියි සිතා කිහිප වතාවක් ක්ලික් කෙරුවෙමි. මෙයද අවුලකි.
5. ලැප් එක ටිකක් slow ගතියක් පෙන්නුම් කරා. ( මම දන්නේ නැහැ මගේ හිතද කියලා )
ඔය කරනා නිසා මම ඔන්න අලුතින් අපහු ජනෙල් 10 දැම්මා. මම අපහු ජනෙල් 11 ට යනවනම් එය දාගන්නේ හරියටම අදින් වසරක් ඉක්ම ගිය පසුය.
අපහු පුරුදු යාළුවා Windows 10 එක්ක බැබලෙන ලැප්ටොප් පුතා.

,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන් 