උබ පාවිච්චි කරන ෆෝන් චාජර් එක මොකක්ද මචං මගේ එකට කෙළවෙලා චාජ් වෙන්නෑ දවසම ගහල තියන්න වෙලා..![]()
![]()
![]()
තේරුනේ නැහැ ??? මගේ ෆෝන් එකට ආපු ඔරිජිනල් සැම්සුන් චාජර් එක තමා.
උබ පාවිච්චි කරන ෆෝන් චාජර් එක මොකක්ද මචං මගේ එකට කෙළවෙලා චාජ් වෙන්නෑ දවසම ගහල තියන්න වෙලා..![]()
![]()
![]()
matath thiyenava. sinhala beheth valin hodatama hoda karanna puluvanlu aththada danne naha.Thanks machan ඔව් බං ස්ථිර විසදුමක් නම් නෑ තමයි. පාලනය උනත් ඇති. මේක මල ඇනයක් බං. පීනසේ එන්නේ ඇලජික් සීන් එකකටලු. සීතල, දුම, හුමාලය, දූවිල්ල හැම මගුලම ඇලජික් වෙලා නහය ඇතුලේ පටක ඉදිමෙනවලු. ඒක තමයි කාටවත් හොද වෙන්නේ නැත්තේ.
ehema kiyanna ba ban ape hedarath uda thattuwe ara thadi gadol eka peliyakin da kohedo hadala tiyenne. ethakota oya wage podi bitti kellak eliyata penne. so, api lee walin molding gahala tiyenne. ehema gahapuhama normal bittiyata wada podi gatiyak enawaඋඔ මචං ඉන්න ගෙදර 1925ත් 1940 ත් අතර හදපු ඇන්ටික් ගෙදරක් නෙද,ඉට වැඩිය පරණ වෙන්න පුලුවන් නමුත් ජනෙල් පඩිය ලොකු නැති නිසා එහෙම කිව්වෙ නැත්තෙ..එ කාලේ හදපු ගෙවල් වල ජනෙල් පඩි හෙන ලොකුයි සැහෙන,එ කාලේ ලොර්ඩ් බෙයරින් බිත්ති ආයේ කෙනෙලිනම බඳින්නෙ,කනු දාන්නෙ නැ නේ එකලේ එච්චර,තට්ටුවක් ගියත්..

ube wayasata newe ithihase gena danneමට තෙරුනා ඔක උඔලා ගලවල ආයේ තිබ්බ එකක් කියල ලොවෙත්,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන්
![]()

මාතලේMe Kandy ?
task bar eke right click kalama ena option tray eka nathi eke aula danun nathda ubata.Kohomada bn goda danna puluwan...ub danna wistarayak tiye nn kiypnමට තෙරුනා ඔක උඔලා ගලවල ආයේ තිබ්බ එකක් කියල ලොවෙත්,මොකද ඔය ටයිප් ජනෙල් වල ජනෙල් පඩි පට්ට ලොකුයි.......අපරාදේ බං කැඩුවේ,කඩන්නෙ නැතුව ඔවා ගොඩ දාන්න පුලුවන්
![]()
උබලා දන්නවා ඇතිනේ මම ඊයේ Windows 11 මගේ ලැප් එකේ ස්ථාපනය කළා. මට පට්ටම ආසාවක් තිබ්බේ මේක දාගන්න. ඒ ආශාව වැඩි උනා මයික්‍රොසොෆ්ට් එකෙන් අපු ඊමේල් එක දැකල. ඉතින් මම ඊයේ දවසෙම මහන්සිවෙලා ඩේටා කපාගෙන දාගත්තා windows 11 . මේ සම්බන්ධයෙන් දාපු නුලේ ලින්ක් එක මෙතනින් බලන්න. LINK
මගේ ලැප් පුතාගේ spec එක පහලින් තියනවා.
CPU Core i7 8th Gen
nvidia 4 GB Graphic
1TB SSD
32GB RAM
මේ ලැප් එකට Windows 11 හොදටම ගැලපුන නිසා පට්ට වෙලාවක් අරන් මගේ ඩේටා බැකප් කරලා ඩේටා වියදන් කරගෙන අන්තිමේදී ජනෙල් 11 දැම්ම කියහන්කෝ .
මගේ එක්ස්පිරියන්ස් එක සහ භාවිතා කරපු කාලය ( උපරිමයෙන්ම පැය 24 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් පාවිච්චි කරන්න ඇති. )
මට දැනුන හැගුන දේ ( මේ දවල් හරි හෝ වැරදි වෙන්න පුළුවන් )
1. මම ඉක්මන් උනා වැඩිය. ගැට්ට කහනවා වගේ දාගත්තා ආපු ගමන්. තව ටිකක් ඉවසුවානම් හොඳය.
2. Windows 10 වලට වඩා 11 අතුරු මුහුණත් වල සුළු වෙනස් කම් කිහිපයක් විතරක් කර ඇත . නමුත් අභ්‍යන්තර සැකසුම වෙනස් වීමට පුළුවන. මා ඒ පිළිබඳව නොදනිමි. අන්තිමේදී Windows 11 දැම්මා කියල හිතට විශාල වෙනසක් හැගීමක් නොදැනුනි.
3. මගේ ළඟ තිබ්බ එක Software එකක් හැරෙන්නට අනෙක් Software වලට ගැටළුවක් ඇති නොවිය . ඒ වැඩ නොකළ එකම Software එක මට අත්‍යවශ්‍යම Tool එකකි. එය Nord VPN එකය. අලුතින් Windows 10 වෙත යාමට මේ හේතුව උනෙත් මේ Nord VPN එකය. මේ VPN එකට මම අවුරුද්දකටම මුදල් ගෙවාලා තියෙන්නේ. ඒ නිසා මට වෙනත් VPN එකකට යා නොහැකිය. මම Amazon Prime එකට තදින් ඇබ්බැහිවී ඇති අයෙකි. එන නිසා mata මේ Nord VPN එක සෑහෙන වැදගත්.
4. සිටම් ට්‍රේ එක මට ගැලපෙන්නේ නැත. මැදට වෙන්න පිහිටා තිබීම සැහෙන අවුල්ය. අප පුරුදු වී සිටින සාම්ප්‍රදායි සිස්ටම් ට්‍රේ එකෙන් ගැලවීමට සැහෙන කලක් යනු ඇත. පුරුද්දට වම් පැත්ත ස්ටාර්ට් බටන් එක ඇතියි සිතා කිහිප වතාවක් ක්ලික් කෙරුවෙමි. මෙයද අවුලකි.
5. ලැප් එක ටිකක් slow ගතියක් පෙන්නුම් කරා. ( මම දන්නේ නැහැ මගේ හිතද කියලා )
ඔය කරනා නිසා මම ඔන්න අලුතින් අපහු ජනෙල් 10 දැම්මා. මම අපහු ජනෙල් 11 ට යනවනම් එය දාගන්නේ හරියටම අදින් වසරක් ඉක්ම ගිය පසුය.
අපහු පුරුදු යාළුවා Windows 10 එක්ක බැබලෙන ලැප්ටොප් පුතා.
![]()
man doctors la 10 kin witara behet gatta permenent solution na. budesonide nasal spray thamai mata godak doctor la dunne(budemate/rhinocort/budecort various brand names). raata ekak use karama kiwisun yanne na maara pahasuwak eka eka digata hachin gihin hotu peran innawata wada. habai nawattala satiyen aye case. sarin sare masa 3 indan awruddak wneakan use kara. me sare mata doctor awrudu 2 use karanna kiyala kiwwa.Thanks machan ඔව් බං ස්ථිර විසදුමක් නම් නෑ තමයි. පාලනය උනත් ඇති. මේක මල ඇනයක් බං. පීනසේ එන්නේ ඇලජික් සීන් එකකටලු. සීතල, දුම, හුමාලය, දූවිල්ල හැම මගුලම ඇලජික් වෙලා නහය ඇතුලේ පටක ඉදිමෙනවලු. ඒක තමයි කාටවත් හොද වෙන්නේ නැත්තේ.
thiyena prashnaya kiyanna machan uttharayak dennaKohomada bn goda danna puluwan...ub danna wistarayak tiye nn kiypn
mokadda hariyatama thiyana awula ?උඔ මචං ඉන්න ගෙදර 1925ත් 1940 ත් අතර හදපු ඇන්ටික් ගෙදරක් නෙද,ඉට වැඩිය පරණ වෙන්න පුලුවන් නමුත් ජනෙල් පඩිය ලොකු නැති නිසා එහෙම කිව්වෙ නැත්තෙ..එ කාලේ හදපු ගෙවල් වල ජනෙල් පඩි හෙන ලොකුයි සැහෙන,එ කාලේ ලොර්ඩ් බෙයරින් බිත්ති ආයේ කෙනෙලිනම බඳින්නෙ,කනු දාන්නෙ නැ නේ එකලේ එච්චර,තට්ටුවක් ගියත්..