මගේ ත්‍රෙඩ් එක කාපු එකාට බඩම පල....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මගේ ත්‍රෙඩ් එක කාපු එකාට බඩම පල....

මේකෙ බල්ලො කියන්නෙත් නැතුව ත්‍රෙඩ් ඩිලීට් කරන්නෙ ඒවා උන්ගෙ වගේ.. කලින් කිව්වනම් ත්‍රෙඩ් එකේ විස්තර ටික අඩුගානෙ මැශින් එකේ හරි සේව් කරගන්නවනේ. යකෝ අපි ඉස්සෙල්ලම් ලියල එලකිරි එකට දාන ඒවා හොරෙන්ම ඩිලීට් කලාම ඒවා වෙන සයිට් වලට දාගන්නෙ කොහොමද?:sorry::growl::angry::angry::angry::angry::angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:rolleyes::rolleyes: මොකක්ද දැන් වුනේ.. බෙරිහන් දෙන්නෙ.? :frown::frown:
මහන්සියෙන් ලියපු ත්‍රෙඩ් එක හොරෙන්ම ඩිලීට් කරලා බන්... ඒ විස්තර උන්ට එපා වුනාට ඕන අය ඉන්නවා..අඩුම ගානෙ එක warning එකක්වත් දුන්නනම් article එක සේව් කරගන්න තිබුනා. :angry::angry::angry::angry:
 
Last edited:

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මහන්සියෙන් ලියපු ත්‍රෙඩ් එක හොරෙන්ම ඩිලීට් කරලා බන්... ඒ විස්තර උන්ට එපා වුනාට ඕන අය ඉන්නවා..අඩුම ගානෙ එක warning එකක්වත් දුන්නනම් article එක සේව් කරගන්න තිබුනා. :angry::angry::angry::angry:

    දැන් ඉතින් ආයෙ ඉරාගෙන ටයිප් කරපන් ඉතින්..වෙන මොනව කරන්නද.? :baffled::baffled: :(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මහන්සියෙන් ලියපු ත්‍රෙඩ් එක හොරෙන්ම ඩිලීට් කරලා බන්... ඒ විස්තර උන්ට එපා වුනාට ඕන අය ඉන්නවා..අඩුම ගානෙ එක warning එකක්වත් දුන්නනම් article එක සේව් කරගන්න තිබුනා. :angry::angry::angry::angry:

    අයියෝ සල්ලි
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මහන්සියෙන් ලියපු ත්‍රෙඩ් එක හොරෙන්ම ඩිලීට් කරලා බන්... ඒ විස්තර උන්ට එපා වුනාට ඕන අය ඉන්නවා..අඩුම ගානෙ එක warning එකක්වත් දුන්නනම් article එක සේව් කරගන්න තිබුනා. :angry::angry::angry::angry:
    PM karanna kiwwanam harineda, egollo karaida??
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඔය සීන් එකනම් මමත් දැකල තියනව. එලකිරි එක දැන් ඉස්සර වගේ නෑ බන්