මගේ නිරීක්ශනය සහ අනුමානය

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    1657977778144.png

    මේ තියෙන්නෙ පාර්ලි මේන්තුවෙ සන්යුතිය වැඩිම ප්‍රමානයක් පොහොට්ටුවෙ. තවම ගේම් එක තියෙන්නෙ පොහොට්ටුව අතේ. එතනින් දහසයක් සහ දහතුනක් නේ ගැලවිලා තියෙන්නෙ. අනිත් සෙට් එකත් දෙපැත්තට උනාට බෙදුනු ප්‍රමානය කීයද කියල ශුවර් නෑ. එතනින් සමානව ගත්තොත්ගේම් එක තියෙන්නෙ රනිල් සහ ඩලස් අතර. රනිලා ගේම් කාරයා නිසා රනිල්ට ඉඩ කඩ වැඩිවෙයි.

    ඒ අනුව ගොඩක් දුරට මම නම් හිතන්නෙ රිසල්ට් එක මේක වෙයි.

    01. Ranil Wickramasinghe.
    02. Dalas Alahapperuma
    03. Sajith Premadasa
    04. Anura Kumara Dissanayaka.

    අන්තිම මොහොතෙ මොකක් වෙයිද දන්නෙ නෑ. මොනා උනත් අරගල කැම්පේන් එක සාධාරණ එකක් නම් අරගලය ඉවරවෙන පාටක් නෑ. ඒත් තෙල් ගෑස් එන නිසා ආයෙත් පරන ගෝල්ෆේස් ගානට වැටෙයි.

    උබල මොකක්ද හිතන්නෙ. මේ ක මගේ නිරීක්ශනයක් විතරයි

    වැඩිපුර රනිල්ට දැම්මෙ රනිල ගේම් කාරයා + බැසිලා ගේම් කාරයා සහ පොහොට්ටු හොරු සෙට් එකෙ බර මත. ඒක නිසා කැත කතා කියන් එන්න එපා. :lol: :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    රනිල් බයියන්ගෙ ජනාදිපති වෙලා. බයියෙක් ඉස්සරහා මම රනිල්ට බැනලා ඌගෙන් කන පැලෙන්න පාරක් කන්න තියෙනව නම් ඒ හොඳටම ඇති
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පොනිලා තමා ඊලග මහරජා👑

    ඩලස්ට ඩරස් කියලා කනට ගහලා එලවයි💥
    පුතානෝ සුපුරුදු පරිදි මොන්ටිසෝරි යයි👶🍼
    ලපයා දවල් හීන දකියි සුපුරුදු පරිදි💫
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 178290

    මේ තියෙන්නෙ පාර්ලි මේන්තුවෙ සන්යුතිය වැඩිම ප්‍රමානයක් පොහොට්ටුවෙ. තවම ගේම් එක තියෙන්නෙ පොහොට්ටුව අතේ. එතනින් දහසයක් සහ දහතුනක් නේ ගැලවිලා තියෙන්නෙ. අනිත් සෙට් එකත් දෙපැත්තට උනාට බෙදුනු ප්‍රමානය කීයද කියල ශුවර් නෑ. එතනින් සමානව ගත්තොත්ගේම් එක තියෙන්නෙ රනිල් සහ ඩලස් අතර. රනිලා ගේම් කාරයා නිසා රනිල්ට ඉඩ කඩ වැඩිවෙයි.

    ඒ අනුව ගොඩක් දුරට මම නම් හිතන්නෙ රිසල්ට් එක මේක වෙයි.

    01. Ranil Wickramasinghe.
    02. Dalas Alahapperuma
    03. Sajith Premadasa
    04. Anura Kumara Dissanayaka.

    අන්තිම මොහොතෙ මොකක් වෙයිද දන්නෙ නෑ. මොනා උනත් අරගල කැම්පේන් එක සාධාරණ එකක් නම් අරගලය ඉවරවෙන පාටක් නෑ. ඒත් තෙල් ගෑස් එන නිසා ආයෙත් පරන ගෝල්ෆේස් ගානට වැටෙයි.

    උබල මොකක්ද හිතන්නෙ. මේ ක මගේ නිරීක්ශනයක් විතරයි

    වැඩිපුර රනිල්ට දැම්මෙ රනිල ගේම් කාරයා + බැසිලා ගේම් කාරයා සහ පොහොට්ටු හොරු සෙට් එකෙ බර මත. ඒක නිසා කැත කතා කියන් එන්න එපා. :lol: :lol: :lol: :lol:
    41 අයින් වෙලා ඉන්නෙ පොජොට්ටුවෙන්.
    ඩල්ස් රනිල් බාගෙට බාගෙ කඩයි. දෙවනි මනාපෙන් තමයි තීරනයකට එන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සජිත් ගේ ඇටේ කටේ දාන් හිටපු පොන්න වේසාවා ඇවිල්ල 🤭

    sajithita kohoda ponnayo eta thiyenne, thota pissuda.

    dawas 2k ube ammawa thiyan puka peluwa, poddak video call ekak aran balapan a patta wesi puka ussan yana hati
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    View attachment 178290

    මේ තියෙන්නෙ පාර්ලි මේන්තුවෙ සන්යුතිය වැඩිම ප්‍රමානයක් පොහොට්ටුවෙ. තවම ගේම් එක තියෙන්නෙ පොහොට්ටුව අතේ. එතනින් දහසයක් සහ දහතුනක් නේ ගැලවිලා තියෙන්නෙ. අනිත් සෙට් එකත් දෙපැත්තට උනාට බෙදුනු ප්‍රමානය කීයද කියල ශුවර් නෑ. එතනින් සමානව ගත්තොත්ගේම් එක තියෙන්නෙ රනිල් සහ ඩලස් අතර. රනිලා ගේම් කාරයා නිසා රනිල්ට ඉඩ කඩ වැඩිවෙයි.

    ඒ අනුව ගොඩක් දුරට මම නම් හිතන්නෙ රිසල්ට් එක මේක වෙයි.

    01. Ranil Wickramasinghe.
    02. Dalas Alahapperuma
    03. Sajith Premadasa
    04. Anura Kumara Dissanayaka.

    අන්තිම මොහොතෙ මොකක් වෙයිද දන්නෙ නෑ. මොනා උනත් අරගල කැම්පේන් එක සාධාරණ එකක් නම් අරගලය ඉවරවෙන පාටක් නෑ. ඒත් තෙල් ගෑස් එන නිසා ආයෙත් පරන ගෝල්ෆේස් ගානට වැටෙයි.

    උබල මොකක්ද හිතන්නෙ. මේ ක මගේ නිරීක්ශනයක් විතරයි

    වැඩිපුර රනිල්ට දැම්මෙ රනිල ගේම් කාරයා + බැසිලා ගේම් කාරයා සහ පොහොට්ටු හොරු සෙට් එකෙ බර මත. ඒක නිසා කැත කතා කියන් එන්න එපා. :lol: :lol: :lol: :lol:
    oya 225 ta kiyala puke ara gannawa iwarayak naha, kawadda oka iwara wenne?
    parliment democracy amu boruwak lol
    okun bahuthare salli walata wikinenawa......
    ehema wikunanne thopi polime gihin gahapu kathira wala haiyata..........
    api pau neda?
    lol
     
    • Haha
    Reactions: pathaleiretta

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි.. වරද ඩලස්ට සහාය දීම…

    July 16, 2022 at 9:20 am | lanka C news
    ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි.. වරද ඩලස්ට සහාය දීම…

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කර ඇති බව දැන ගන්නට තිබේ.

    පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ සඳහා පක්‍ෂයේ මතයට පිටින් අදහස් පළ කිරීම ඊට හේතු වී ඇත.

    ජී.එල්. පීරිස් මහතා සදහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා පක්ෂයේ පුද්ගලයකු නිසා ඔහුට සහය දීමට පක්ෂය තීරණය කළ යුතු බවයි.

    කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ තම පක්‍ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල නිලවරණයේ දී සහාය ලබාදීමටත් ය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඩලාස් හෝ රනිල්..පුතාNOට ඡන්ද මදිවෙයි, ලපයට 4~5ක් වැටෙයි🥴
    225 he bahuthare wikinena un, oka nemei minissu kathire gahanna ona, qr dena welawe, hadapallako digital election platform ekak rate minissunta kamaththa pennanna...
     
    • Like
    Reactions: pathaleiretta