මේ තියෙන්නෙ පාර්ලි මේන්තුවෙ සන්යුතිය වැඩිම ප්රමානයක් පොහොට්ටුවෙ. තවම ගේම් එක තියෙන්නෙ පොහොට්ටුව අතේ. එතනින් දහසයක් සහ දහතුනක් නේ ගැලවිලා තියෙන්නෙ. අනිත් සෙට් එකත් දෙපැත්තට උනාට බෙදුනු ප්රමානය කීයද කියල ශුවර් නෑ. එතනින් සමානව ගත්තොත්ගේම් එක තියෙන්නෙ රනිල් සහ ඩලස් අතර. රනිලා ගේම් කාරයා නිසා රනිල්ට ඉඩ කඩ වැඩිවෙයි.
ඒ අනුව ගොඩක් දුරට මම නම් හිතන්නෙ රිසල්ට් එක මේක වෙයි.
01. Ranil Wickramasinghe.
02. Dalas Alahapperuma
03. Sajith Premadasa
04. Anura Kumara Dissanayaka.
අන්තිම මොහොතෙ මොකක් වෙයිද දන්නෙ නෑ. මොනා උනත් අරගල කැම්පේන් එක සාධාරණ එකක් නම් අරගලය ඉවරවෙන පාටක් නෑ. ඒත් තෙල් ගෑස් එන නිසා ආයෙත් පරන ගෝල්ෆේස් ගානට වැටෙයි.
උබල මොකක්ද හිතන්නෙ. මේ ක මගේ නිරීක්ශනයක් විතරයි
වැඩිපුර රනිල්ට දැම්මෙ රනිල ගේම් කාරයා + බැසිලා ගේම් කාරයා සහ පොහොට්ටු හොරු සෙට් එකෙ බර මත. ඒක නිසා කැත කතා කියන් එන්න එපා.
