මගේ පලවෙනි වහනය.....

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මගේ පලවෙනි වහනය මොකක්ද??????

    තමන්ගේ පලවෙනි වාහනේ මොකක්ද කියල කියන්න.....:D:D:D:D

    මගේ නං :cool::cool:Hero Honda Hunk:cool::cool: එකක්. Double Disk රෙඩ් color එකක්...
     

    Attachments

    • HHHunk.jpg
      HHHunk.jpg
      10.8 KB · Views: 201
    Last edited:

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මේකේ ඉන්න කාටවත් තමන්ගේම කියල වාහනයක් නැද්ද???:oo::oo::oo: හිතේ තියන වාහනේ වත් දාපියව්කෝ බොලව්:growl::growl::growl::growl:.... අඩුම ගානේ අල්මාරියේ අරන් තියලවත් නැද්ද වාහනයක්??
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    patta patta mata nam thama wahanyak gana thawa godak kal ina wei.....:yes: gathama kiyanam..
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    පට්ට පට පට ... ඔය තියෙන්නේ...

    මේ සුට්ටන් ප්‍රස්නයක්... ඔය reply දාද්දි හිතේ තියන වාහනේ නං " My Dream Vehicle" කියලත් දාමුකෝ...:lol::lol::lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කකුල් දෙක තමා බන් ඉතින් තමංගෙම කියල මටනං තියෙන්නෙ.:):)
    (E1 එකේ යන්න නම් බැරි වෙයි මං හිතන්නෙ):lol::lol:
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    First vehicle eka Lancer C12 (mama gaththee 2007)
    2nd Vehicle eka Lancer CK2 (mama gaththee 2010)
    3rd Vehicle eka lancer cedia (thaama gaththee naa.....:P)
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Mageth HH hunk ekak thamai machn,Hebei 1st model 1......:):)...Aaaaa.....Eeta kalin gaththa Tomohawk 18speed foot cycle 1 kuth...Aye monawada....Lellatama pagala yanna puluwan...;)