මගේ පළමු ebay වෙළඳාම
[FONT="]මම[/FONT] Ebay [FONT="]එකෙන් බඩු අරන් තිබුනට කවදාවත් බඩු විකුනලා තිබුනෙ නෑ[/FONT][FONT="].[/FONT]
[FONT="]ආසාවටත් එක්ක නිකන් විහිලුවට වගේ ගෙදර තිබුන පරන [/FONT]sata cable [FONT="]එකක් අරන් මැලේසියන් [/FONT]paypal account [FONT="]එකකුත් හදලා [/FONT]us free shipping [FONT="]කියලා [/FONT]$1 [FONT="]ට [/FONT]ebay [FONT="]එකට දැම්මා. හිතුවේ නෑ විකිණෙයි කියලා[/FONT].[FONT="]පිස්සු හැදෙයි ඊලඟ දවසේ [/FONT]item [FONT="]එක [/FONT]sold [FONT="]කියලා එකක් [/FONT]email [FONT="]එකක් ඇවිත් තිබුනා.[/FONT] [FONT="]අසාවට එකේ බඩු විකුනන්න ගිහින් මගේ සල්ලි වලට කෙල උනා.[/FONT]
[FONT="]දැම්මේ [/FONT]sata cable [FONT="]එකක් [/FONT]$1[FONT="]ට.[/FONT]
[FONT="]අන්තිමට.....
[/FONT]
Item [FONT="]එක විකිනුනේ[/FONT] $1[FONT="]ට[/FONT].
Ebay [FONT="]එවුන් උන්ගේ ගාන කපාගත්තට පස්සේ මට හම්බුවෙන්නෙ [/FONT]$0.70
[FONT="]පාර්සල් එකට[/FONT] Rs55/=([FONT="]මම දැනගෙන හිටියේ නෑ මෙච්චර ගනන් වෙයි කියලා[/FONT])
[FONT="]පාර්සලේ නැතිව [/FONT]cable [FONT="]එක [/FONT]20g[FONT="] යි[/FONT]. [FONT="]පාර්සලේ දැම්මාට පස්සේ[/FONT] 55g
Us shipping [FONT="]වලට[/FONT] Rs 145/=
[FONT="]ඔක්කොම[/FONT] 200 [FONT="]යි. මට අතිනුත් පාඩුයි.[/FONT]
[FONT="] කමක් නෑ පළවෙනි [/FONT]sale [FONT="]එකනේ.[/FONT]
**[FONT="]කවුරුහරි [/FONT]Ebay [FONT="]එකේ [/FONT]sell [FONT="]කරන්න ඉන්නවනම් මුලින්ම [/FONT]worldwide shipping cost [FONT="]ගැන දැනගෙන[/FONT] sell[FONT="] කරන්න.[/FONT]
( http://www.slpost.gov.lk/ )[FONT="]ජය වෙවා ![/FONT]

[FONT="]මම[/FONT] Ebay [FONT="]එකෙන් බඩු අරන් තිබුනට කවදාවත් බඩු විකුනලා තිබුනෙ නෑ[/FONT][FONT="].[/FONT]
[FONT="]ආසාවටත් එක්ක නිකන් විහිලුවට වගේ ගෙදර තිබුන පරන [/FONT]sata cable [FONT="]එකක් අරන් මැලේසියන් [/FONT]paypal account [FONT="]එකකුත් හදලා [/FONT]us free shipping [FONT="]කියලා [/FONT]$1 [FONT="]ට [/FONT]ebay [FONT="]එකට දැම්මා. හිතුවේ නෑ විකිණෙයි කියලා[/FONT].[FONT="]පිස්සු හැදෙයි ඊලඟ දවසේ [/FONT]item [FONT="]එක [/FONT]sold [FONT="]කියලා එකක් [/FONT]email [FONT="]එකක් ඇවිත් තිබුනා.[/FONT] [FONT="]අසාවට එකේ බඩු විකුනන්න ගිහින් මගේ සල්ලි වලට කෙල උනා.[/FONT]
[FONT="]දැම්මේ [/FONT]sata cable [FONT="]එකක් [/FONT]$1[FONT="]ට.[/FONT][FONT="]අන්තිමට.....
[/FONT]
Item [FONT="]එක විකිනුනේ[/FONT] $1[FONT="]ට[/FONT].
Ebay [FONT="]එවුන් උන්ගේ ගාන කපාගත්තට පස්සේ මට හම්බුවෙන්නෙ [/FONT]$0.70
[FONT="]පාර්සල් එකට[/FONT] Rs55/=([FONT="]මම දැනගෙන හිටියේ නෑ මෙච්චර ගනන් වෙයි කියලා[/FONT])

[FONT="]පාර්සලේ නැතිව [/FONT]cable [FONT="]එක [/FONT]20g[FONT="] යි[/FONT]. [FONT="]පාර්සලේ දැම්මාට පස්සේ[/FONT] 55g

Us shipping [FONT="]වලට[/FONT] Rs 145/=

[FONT="]ඔක්කොම[/FONT] 200 [FONT="]යි. මට අතිනුත් පාඩුයි.[/FONT]
[FONT="] කමක් නෑ පළවෙනි [/FONT]sale [FONT="]එකනේ.[/FONT]
**[FONT="]කවුරුහරි [/FONT]Ebay [FONT="]එකේ [/FONT]sell [FONT="]කරන්න ඉන්නවනම් මුලින්ම [/FONT]worldwide shipping cost [FONT="]ගැන දැනගෙන[/FONT] sell[FONT="] කරන්න.[/FONT]
( http://www.slpost.gov.lk/ )[FONT="]ජය වෙවා ![/FONT]

habai mage eke feedback score eka (98) 