මගේ පුතා සමලිංගික ද?

මේක දැක්කහම මට මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් උනා.

උගේ අයියා බැදලා වයිෆ් එක්ක කොට්ටාවේ පදිංචි,
වයිෆ්ට නෑදෑ වෙන පුංචි අම්ම කෙන්නෙක් ඉන්නවලු ඔයා ලගපාතම. පුංචි අම්මට ඉන්නේ ඕලෙවල් ලියන පුතෙක් විතරලු(පුතයි මෙයයි විතරයි). මුගේ අය්යා රෑට වැඩ ඇරිලා එන්න පරක්කු උනොත් එහෙම තනියට කථා කරගන්නේ අර පුංචි අම්මව. දවසක් මෙහෙම වයිෆ්ට් තනි රැකල ගෙදර යනකොට පුංචි අම්මගේ පුතා තව කොල්ලෙක් එක්ක ඇද උදලු.:rofl: ඕක පහුවෙනිදා පුංචි අම්ම ඇවිත් අර අක්කට (වයිෆ්ට්ට ) කියල. බලන්න දුවේ කෙල්ලෙක් එකක්නම් කමක් නැහැ, නව නින්ගිරවේ බැහැ කියල. පස්සේ රෑ වෙලා අයියා අවාට පස්සේ. අර අක්ක කියල අපෝ බලන්නකෝ අර මල්ලි කොල්ලෙක් එක්ක ඉදල අහුවෙලානේ මාර වැඩේනේ කියලා. අයියා බත් කනගමන් ම ඇගට පතට නොදනී කියල අපෝ ඕව මහලොකු දේවල් නෙමෙයි. අපිත් ඔහොම තමයි. කියල ජොලියට වගේ. එදා ඉදල උන් දෙන්න වලි:P
 
abc.123

Banned
Dec 11, 2017
291
59
0

යාලුවොන්ටමයි වෙන්නේ නේද?:rolleyes:
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිත් ඔහොම තමයි. කියල ජොලියට වගේ. එදා ඉදල උන් දෙන්න වලි:P

    ඉල්ලන් කනවා කියන්නේ මේවාට තමයි
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    චන්දු තමා මම

    :lol::lol::lol::lol: සුවර් ඔය පේජ් එක කරන්නෙ ටූපක් කාරය

    මම ඒ පේජ් එක කරන්නේ...
    මම ඉපදුන විදියට ඉන්නවා.

    නමුත් මේ විදියට ඉපදුන ළමයෙක්ට ඉස්කොලෙක ගිහින් ඉගෙනගන්නවත්, රැකියාවක් කරන්නවත්, මහපාරෙ බැහැලවත් යන්න බෑ.

    මේ වගේ පොඩි අයිතියක්වත් අපේ සමාජයෙන් මේ වගේ ඉපදුන මිනිස්සුන්ට ළබාදෙන්න බැරිවෙලා තියනවා.

    මම සමරිසි නමුත් මගේ ආදරය කරපු අයියා මැරිලා ගොඩක්කල්. අවු 8 කින් (2012) සිට මම කවදාවත් කාගෙවත් ඇගකින්වත් අල්ලලා නැහැ. සෙක්ස් වලට මම බයයි. සහ කැමති නැහැ. ස්ව්‍යං වින්දනය කරනවා.

    සමරිසි අය කියන්නේ සෙක්ස්වලට ඇබ්බැහි උන අය කියන එක බොරුවක්.

    මගේ යාළුවා පලවෙනිවතාවට සෙක්ස් කරේ අවු 25ක් විතර උනාට පස්සේ.

    කොළඹ හෝ නගරවල ඉන්න අය සෙක්ස් පැත්ත වැඩි උනාට ගම්වල අය අඩුයි. සමහර අය කිසිම දෙයක් නැතුව ඉන්නවා.

    ලිංගිකත්වයට වඩා ද්විලිංගික ගති ඇතිව උපදින මනුස්සයන්ට මුලික අයිතියවත් ලැබෙන්නෙ නැහැ. මේවා කල්ගිහින් හෝ වෙනස් විය යුතුයි.

    අසාමාන්‍ය ජීවිත ගතකරන සමරිසි කොල්ලන් ළමයින් විශාලපිරිසක් ගම් වලත් ඉන්නවා. :confused:
     
    Gihan678

    Member
    Jan 13, 2019
    29
    2

    ඇත්ත.. සමලිංගික බව ලෙඩක් නොවන බව අද වෛද්‍ය විද්‍යාවේ ප්‍රකට කරුණක්. ලංකාවේ ඕනෑ තරම් ළමයි ඉන්නවා මේ නිසා දුක් විඳින.
     
    මේක දැක්කහම මට මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් උනා.

    උගේ අයියා බැදලා වයිෆ් එක්ක කොට්ටාවේ පදිංචි,
    වයිෆ්ට නෑදෑ වෙන පුංචි අම්ම කෙන්නෙක් ඉන්නවලු ඔයා ලගපාතම. පුංචි අම්මට ඉන්නේ ඕලෙවල් ලියන පුතෙක් විතරලු(පුතයි මෙයයි විතරයි). මුගේ අය්යා රෑට වැඩ ඇරිලා එන්න පරක්කු උනොත් එහෙම තනියට කථා කරගන්නේ අර පුංචි අම්මව. දවසක් මෙහෙම වයිෆ්ට් තනි රැකල ගෙදර යනකොට පුංචි අම්මගේ පුතා තව කොල්ලෙක් එක්ක ඇද උදලු.:rofl: ඕක පහුවෙනිදා පුංචි අම්ම ඇවිත් අර අක්කට (වයිෆ්ට්ට ) කියල. බලන්න දුවේ කෙල්ලෙක් එකක්නම් කමක් නැහැ, නව නින්ගිරවේ බැහැ කියල. පස්සේ රෑ වෙලා අයියා අවාට පස්සේ. අර අක්ක කියල අපෝ බලන්නකෝ අර මල්ලි කොල්ලෙක් එක්ක ඉදල අහුවෙලානේ මාර වැඩේනේ කියලා. අයියා බත් කනගමන් ම ඇගට පතට නොදනී කියල අපෝ ඕව මහලොකු දේවල් නෙමෙයි. අපිත් ඔහොම තමයි. කියල ජොලියට වගේ. එදා ඉදල උන් දෙන්න වලි:P

    අම්බෝ තව එකක් :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මම ඒ පේජ් එක කරන්නේ...
    මම ඉපදුන විදියට ඉන්නවා.

    නමුත් මේ විදියට ඉපදුන ළමයෙක්ට ඉස්කොලෙක ගිහින් ඉගෙනගන්නවත්, රැකියාවක් කරන්නවත්, මහපාරෙ බැහැලවත් යන්න බෑ.

    මේ වගේ පොඩි අයිතියක්වත් අපේ සමාජයෙන් මේ වගේ ඉපදුන මිනිස්සුන්ට ළබාදෙන්න බැරිවෙලා තියනවා.

    මම සමරිසි නමුත් මගේ ආදරය කරපු අයියා මැරිලා ගොඩක්කල්. අවු 8 කින් (2012) සිට මම කවදාවත් කාගෙවත් ඇගකින්වත් අල්ලලා නැහැ. සෙක්ස් වලට මම බයයි. සහ කැමති නැහැ. ස්ව්‍යං වින්දනය කරනවා.

    සමරිසි අය කියන්නේ සෙක්ස්වලට ඇබ්බැහි උන අය කියන එක බොරුවක්.

    මගේ යාළුවා පලවෙනිවතාවට සෙක්ස් කරේ අවු 25ක් විතර උනාට පස්සේ.

    කොළඹ හෝ නගරවල ඉන්න අය සෙක්ස් පැත්ත වැඩි උනාට ගම්වල අය අඩුයි. සමහර අය කිසිම දෙයක් නැතුව ඉන්නවා.

    ලිංගිකත්වයට වඩා ද්විලිංගික ගති ඇතිව උපදින මනුස්සයන්ට මුලික අයිතියවත් ලැබෙන්නෙ නැහැ. මේවා කල්ගිහින් හෝ වෙනස් විය යුතුයි.

    අසාමාන්‍ය ජීවිත ගතකරන සමරිසි කොල්ලන් ළමයින් විශාලපිරිසක් ගම් වලත් ඉන්නවා. :confused:

    bhethak ganin machan:yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    ookata behet tiyanwa bn. mama dakala tiyanwa oya wage cn walaata behet karana tan pattara walin. tikak try karala balapan.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ සෙනාල්. උඹව ඉස්කෝලෙට දාන්න අම්ම ප්‍රින්සිපල් එක්ක බුදියගත්තු එකේ ප්‍රතිඵල තමා ඕව :yes:
     
    Gihan678

    Member
    Jan 13, 2019
    29
    2
    0
    bhethak ganin machan:yes:

    ookata behet tiyanwa bn. mama dakala tiyanwa oya wage cn walaata behet karana tan pattara walin. tikak try karala balapan.

    The American Psychological Association states that "sexual orientation is not a choice that can be changed at will" [wikipedia]

    Watch the following video by "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂ මනෝ වෛද්‍ය ... "

    https://www.youtube.com/watch?v=CzDdDVyx9Hk&feature=youtu.be

    You will realize that being homosexual is not a disease. It's completely normal. What has happened is that they have become helpless due to the myths of people like you.
     
    Last edited: