මගේ පොඩි බිස්නස් එක

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    මගේ පොඩි බිස්නස් එක

    මචන් මම පොඩියට වැඩක් පටන් ගත්ත:D ,ebayඑකෙන් බඩු ගෙනත් පොඩි ලාභයක් තියන් මෙහේ විකුනන්න,මේ තියෙන්නෙ page එක,දැනට තියෙන්නෙ පොඩි පොඩි අයිටම්ස් ටිකක් විතරයි,පුලුවන් අය පේජ් ඒට ලයික් එකක් දාල පොඩි සප් එකක් දෙන්න :D;):yes::yes:

    ~~~සාප්පුව.lk~~~


    11401038_458441507665347_3153019626647573943_n.jpg

    තියෙන අඩුපාඩු මට පෙන්නලා දෙන්න :) උබලට මොනවහරි ගෙන්න ගන්න ඕන නම් කියන්න,තව මේ දවස් වල විකිනෙන බඩු මොනවද කියල පුලුවන් නම් කියන්න,ඔය ගාමන්ට්ස්,ඔ‍ෆිස් වල අය ඉන්නව නම් ඕඩර්ස් අරන් දෙන්න පුලුවන්,මට පුලුවන් ගොඩක් අඩුවට බඩු දෙන්න,ඕන මොනවද කියල විතරක් කියන්න,වෙන තැන් වලට වඩා අඩුවට ගෙනල්ල දෙන්නම්...:yes::yes::yes:
     
    • Like
    Reactions: toiya

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබටම ඊකොමර්ස් සයිට් එකක් හදාගෙන කරහන්.. මමනම් වැඩිය දන්නේ නැ ඔය ගැන. නමුත් එලකිරියේ ඉන්නවා වෙබ් සයිට් කරන උන්. උන් උදව් කරයි.. කරගෙන යමන්..
     

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    උබටම ඊකොමර්ස් සයිට් එකක් හදාගෙන කරහන්.. මමනම් වැඩිය දන්නේ නැ ඔය ගැන. නමුත් එලකිරියේ ඉන්නවා වෙබ් සයිට් කරන උන්. උන් උදව් කරයි.. කරගෙන යමන්..
    ela machan,thanks,mekatath godakma udaw kare elakiri set eka :):):)
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ela

    ela machn web site ekak sinhalen patan aran items danna puluwan nam godak watinawa nda:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොන මොනාද බන් උඹ ගෙන්නවන්නේ
    ගොඩක් අන්කොමන් ඒවා බස්සවහන් බිස්නස් එක සුටුස් ගාලා දියුණු වෙනවා
    මචන් ගොඩක් එකම දේනේ තියෙන්නෑ ඒත් වෙනසක් නෑ ඒවල අදහසක් ගනින් ඩලෝ :cool:

    සුභපැතුම් :D
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් මචං පොඩිවට ඔය වැඩේ කරනවා කොහොමද ගෙන බඩු sell
    කරන්නෙ මම නම් ikman.lk එකේ දානවා එළකිරි දිගටම කරගෙන යන්න
    ජය වේවා !!!

    මම ram වගයක් ගේනවා එළකිරි යාළුවන්ට ඕනෙනම් PM එකක් දන්න
    Brand new බඩු
    SAMSUNG DDRii 1GB 800Mhz තම තියෙන්නේ.
    ඔන්න පල්ලෙහා තියෙනවා පින්තුරයක්

    2ibys90.jpg