මගේ පොඩි බිස්නස් එක
මචන් මම පොඩියට වැඩක් පටන් ගත්ත
,ebayඑකෙන් බඩු ගෙනත් පොඩි ලාභයක් තියන් මෙහේ විකුනන්න,මේ තියෙන්නෙ page එක,දැනට තියෙන්නෙ පොඩි පොඩි අයිටම්ස් ටිකක් විතරයි,පුලුවන් අය පේජ් ඒට ලයික් එකක් දාල පොඩි සප් එකක් දෙන්න 

තියෙන අඩුපාඩු මට පෙන්නලා දෙන්න
උබලට මොනවහරි ගෙන්න ගන්න ඕන නම් කියන්න,තව මේ දවස් වල විකිනෙන බඩු මොනවද කියල පුලුවන් නම් කියන්න,ඔය ගාමන්ට්ස්,ඔෆිස් වල අය ඉන්නව නම් ඕඩර්ස් අරන් දෙන්න පුලුවන්,මට පුලුවන් ගොඩක් අඩුවට බඩු දෙන්න,ඕන මොනවද කියල විතරක් කියන්න,වෙන තැන් වලට වඩා අඩුවට ගෙනල්ල දෙන්නම්...

~~~සාප්පුව.lk~~~