මගේ බල්ලට epilepsy හැදුනා....
මගේ බල්ලට epilepsy හැදුනා....උට බෙහෙත් ගත්ත මචන්ලා එත් උට දෙන බෙහෙත් එක නතර ක්රම ආයේ ලෙඩේ හැදෙනවා ප්රස්නේ කියන්නේ දෙන බෙහෙත් වල අතුරු අබාධ විදියට liver එකට හොදම නැලු එත් බෙහෙතේ නම මතක නැ.. එත් potasium bromide (Kbrovet) බල්ලට දුන්නට අතුරු අබාද නෑලු....මේක මම හැමතැනම හෙව්වා farmacy වල එත් මේක නැ මට මේක හොයාගන්න උදව්වක් කරන්න පුලුවන්ද මචන්ලා !!!