මගේ බල්ලට epilepsy හැදුනා....

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මගේ බල්ලට epilepsy හැදුනා....

    මගේ බල්ලට epilepsy හැදුනා....උට බෙහෙත් ගත්ත මචන්ලා එත් උට දෙන බෙහෙත් එක නතර ක්‍රම ආයේ ලෙඩේ හැදෙනවා ප්‍රස්නේ කියන්නේ දෙන බෙහෙත් වල අතුරු අබාධ විදියට liver එකට හොදම නැලු එත් බෙහෙතේ නම මතක නැ.. එත් potasium bromide (Kbrovet) බල්ලට දුන්නට අතුරු අබාද නෑලු....මේක මම හැමතැනම හෙව්වා farmacy වල එත් මේක නැ මට මේක හොයාගන්න උදව්වක් කරන්න පුලුවන්ද මචන්ලා !!! :sorry::sorry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113

    http://www.elakiri.com/forum/member.php?u=181897
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ෆිට් එක නේද හැදෙන්නෙ.කකුල් පන නැද්ද දැන්.පවු වැඩේ.පුලුවන් දෙයක් කරපන්.හොදටම හොද කරන්න බැරි වෙයි.දන්න විදියට හරියටම හරියන්න බෙහෙතක් නෑ.