මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    mekane bn seen eka.uba amaruwen kattta kala oka hadala wikunaddi mun kiyna ganan madi athi ubata.
    okkotama wada hodai uba oka thiya gaththa nm bn.

    eetath oken income ekak enawane itn komath...

    මව් මම දැන් මේක විකුනන්නේ නැහැ :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    thread eka close karapan ehenam

    මූට එහෙම උවමනාවක් ඕනේ නෑ බං. මොකක් හරි ත්‍රෙඩ් එක බම්ප් කලාම (සමහරවිට බම්ප් කරන්නේ මුගේ ෆේක් වලින්ද දන්නෙත් නෑ) ඇවිත් ඔය පොන්න කමෙන්ට් එක දානවා. මූ එලකිරියේ මුගේ බ්ලොග් ප්‍රමෝට් කරගන්න හදපු හැටි අපිනේ බං දන්නේ.:lol::lol::rofl:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    කවුද බන් Alexa ගනම් ගන්නේ ? ඔකේ Google Page Rank එක කියද ? අනිත් එක ඔචර අදායමක් තියෙනවනම් ඇයි විකුනන්නේ

    ඕක ඕනම් රු 2000 - 3000 වටී English එකක් හදන් වරෙන් ලන්සු තියන්න

    2000-3000 ithin ubalage... (ekko one na)
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මචෝ
    ෆේස්බුක් එකෙන් විතරයි වැඩියෙන් traffic එන්නේ.
    නැචුරල් ට්‍රැෆික් හදාගෙන විකුනන්න ට්‍රයි කරන්න
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මූට එහෙම උවමනාවක් ඕනේ නෑ බං. මොකක් හරි ත්‍රෙඩ් එක බම්ප් කලාම (සමහරවිට බම්ප් කරන්නේ මුගේ ෆේක් වලින්ද දන්නෙත් නෑ) ඇවිත් ඔය පොන්න කමෙන්ට් එක දානවා. මූ එලකිරියේ මුගේ බ්ලොග් ප්‍රමෝට් කරගන්න හදපු හැටි අපිනේ බං දන්නේ.:lol::lol::rofl:

    sirawta bn :D mehema sinhala blog vikunana puluwanam man blog hada hada vikunanwa. Traffic dena ekath gemak na fb traffic dena ekane :P
    PS : machan ubath ekka tharahakata name kiyne ubai danna unui dnwane meka kiyakwath watine na kiyla. Domain eke gana withrai. Minisunwa boruwata andana hadanna epa. Mokda ubata wada meke IT danna ewn godak inwa. Uba internet lagadida gathe?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මූට එහෙම උවමනාවක් ඕනේ නෑ බං. මොකක් හරි ත්‍රෙඩ් එක බම්ප් කලාම (සමහරවිට බම්ප් කරන්නේ මුගේ ෆේක් වලින්ද දන්නෙත් නෑ) ඇවිත් ඔය පොන්න කමෙන්ට් එක දානවා. මූ එලකිරියේ මුගේ බ්ලොග් ප්‍රමෝට් කරගන්න හදපු හැටි අපිනේ බං දන්නේ.:lol::lol::rofl:

    ehemath seen ekak da.. :D
    kaalayak thisse ne bump wenne.. :D
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    http://lktipsblog.blogspot.com/
    මේකද බන් උබේ මහා ලොකු සයිට් එක අරුගෙන් ඩොලර් 10 ඉල්ලන් ටොප් ලෙවල් ඩොමේන් එකක් දාගනින්
    :lol:

    නදුන් රණවිර අපොයි අපි නොදන්නා උබේ ලංකා සින්ඩිය, කෝ ඒක දැන් පේන්නත් නැහැ..අනික උබ කොහෙද බං හරියට බ්ලොග් එකක් කලේ.. අපිඕ නොදන්නා බොක :lol:

    kohe giyath boka wenwa ponnaya