මගේ බාප්පට උදව් කරන්න..

gayashan777

Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    මගේ බාප්පට උදව් කරන්න..





    බාප්පගේ ලේ වර්ගය AB+ නිසා ඕනිම ලේ වර්ගයක වකුගඩුවක් ගැලපෙන බව වෛද්‍යවරයා දැනුම් දීල තියෙනවා. බාප්පාගේ වකුගඩු දෙකම දරුණු විදිහට විනාශවෙලා තියෙන්නේ ඒ නිසා ඉක්මනට වකුගඩු බද්ද කිරීමක් කරන්න අවශ්‍යයි. වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ අංක වලට කතා කරන්න 071-8325195 , 071-6437950 , 072-9797613 , බාප්පා ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ මේ සැත්කමෙන් පස්සේ බෙහෙත් වලට යන වියදම බාප්පට තනියම දරාගන්න අමාරුයි ඒ නිසා මුදලින් හරි ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ගිණුමට ඒ ආධාර බැර කරන්න.

    කේ.එම් නිල්මිණි රණසිංහ 122-200-1-3-0056221
    මහජන බැංකුව විල්ගමුව

    මේ පොස්ට් එක තව කෙනෙක්ට දකින්න ශෙයාර් කරලා හරි උදව් වෙන්න යාලුවේ . ලොකු උදව්වක්.




     
    oie1019730rbp1m0ct.gif