මගේ මුස්ලිම් පුතාට

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මගේ මුස්ලිම් පුතාට

    මම මෙ කියන දේ කොහෙන් වත් කොපි කරපු දෙයක් නෙමෙය්. මගේ ජිවිතෙන් ලබපු අත්දකීමක්.
    මම මුස්ලිම්. මේක දාන්නෙ අනුකම්පාව වත් මොන මගුලක්වත් ගන්න නෙමෙය්.

    අපේ පලවෙනි බබා හම්බ වුනේ ජුනි මාසෙදි.
    එතකොට පාස්කු බෝම්බ ප්‍රහාරය(කරපු ඔක්කොටම මම අදහන දෙවියන් ගෙන් දන්ඩුවම් හම්බ වෙවි)
    මතකනෙ ඒ දවස් වල මුස්ලිම් කියපු ගමන් ගුට් පූජා සෙට් වෙන සය්ස් එකෙ තිබුනෙ.
    කොහොම හරි බබා හම්බවෙන දිනෙ ආවම වය්ෆ් බය උනා අන්ඩුවෙ ඉස්පිරිතාලෙ වෙනස් කම් කරය් කරදර වෙය් කියලා. අපි මුස්ලිම් නිසා.
    කොහොම හරි ඔන්න වය්ෆ් ව අඩ්මීට් කරා. ඒත් bed එකක් හම්බ උනෙ නෙහ. බිම තමයි ඉන්න උනෙ දවස් දෙකක් ඉන්න උනා එහෙම.
    ප්‍රය්වට් කරන්න no money.
    කොහොම හරි මට හෙන අවුල් වය්ෆ් ගෙන්
    ඔන්න කොහොම හරි ඩිලිවරි එකට වෙලාව ආවම මම එත් බය උනා. ඩොක්ටර්ල නර්ස් ලා ඕන වට එපාවට බලය් ද, කේන්තියෙන් බනී ද ඒ වගෙ දේවල් අපි මුස්ලිම් නිසා.
    එත් එහෙම මොකුත් නැහැ.
    මම කල්පනා කරෙ එහ් මගේ බබාව උනත් ඉස්සෙල්ලාම අතට ගත්තෙ සින්හල නර්ස් කෙනෙක්.
    මගෙ වය්ෆ් දුර්වල වෙලා අමාරුවෙන් ඉන්නකොට "ඔයා දැන් රෙස්ට් කරන්න අපි බබාව බලා ගන්නම් කියල වඩාගෙන ගියෙත් සින්හල නර්ස්ලා. එයාල අපේ ආගම, ඒ වෙලවෙ බැලුවෙ නැහැ.
    ටිකට් කපලා ගෙදර ඇවිත් ගෙදර එක දවසය් හිටියෙ ආපහු ඇඩ්මීට් කරන්න වුනා. බබා කිරි බොන්නෙ නැතුව උන ඇවිත් කහ වෙලා. බබාව එක්ක ගෙන ගිය ගමන් ම NICU එකේ දැම්මා.
    මට වය්ෆ් කියනවා ඩොක්ටර්ලා බබාව චෙක් කරන්න එදදි ආදරෙන් කතා කරනවලු. බබාගෙන් අහනවලු "කොහොමද සුද්ද කියල" (බබා කිරි බොන්නෙ නැතුව කහ වෙලානේ හිටියෙ :rofl:)
    කොහොම හරි එකත් සනීප කරලා දුන්න.

    මම නම් කවදා හරි මගේ බබා ට මම කියලා දෙනවා. පුතේ ඔයාව ලැබුන ගමන් ඉස්සෙල්ලාම ඔයාව අතට ගත්තෙ සින්හල ඇන්ට් කෙනෙක්. අපි පොඩ් කාලේ අපිට අකුරු උගන්වපු ඔක්කොම වගේ ගුරුවරු සින්හල ගුරුවරු. අපි බස් එකක ගියත් කොහෙ ගියත් අපිට හැමෝවම අවශ්‍ය වෙනවා. බෙහෙතක් ගන්න ගියත් අපි ආගම බලලා නෙමෙය් බෙහෙත් ගත්තේ. කොහොමත් එයලාගේ කාලේ වෙනකොට මොන වගේ ප්‍රශ්න එය්ද කවුද දන්නේ. මගේ මුස්ලිම් යාලුවොන්ට ටත් මම මේදෙවල් කියල දෙනවා.
    මම නම් හිතාගත්‍තා කවදා හරි මගේ ලමයට මේ දෙවල් කියලදෙනවා කියලා.
    මේක බලලා ගෙරිහම්බයො ශේප් වෙන්න හදනවා කියලත් කියය්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    දැන් ඕවා ඉවරයිනේ..ඕවා වෙන්න ඉඩදීපු උන්ටම ජන්දෙ දාලා උන්ගෙ දෑත් ශක්තිමත් කරලා උඹලත් වැඩක් කරගනින් දැන්..උඹලා ඉතින් ඔයිට වඩා දෙයක් වුනත් ජන්දෙ දෙන්නෙ UNP ඵකටනේ.නැත්නම් මේවා උඹලට අමතක වෙයිද...

    • Haha
    Reactions: 2osama

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sinhala un ehema unata bomba gahapu welawe muslim un majority eka awe na eka waradi kiyanna. ISIS LEADER iye pereda marapu welawe man d.trump ge ivanka ge athulu godak social media comments wala unge gratitude eka dakka muslim ekek ekata comments karala na positive billion ganak muslim un inna loke. hari puduma sahajiwane:D:D:yes::yes:;);):D:D tama tiyenawa ewa gihin balanna , we report u decide:):) unge ekek ta wena mokek hari mokak hari karoth billion ganama ka gahanawa habai ungen wena unta mona hari unama karapu ekawa beranawa nathnam no noize. you can't trust them or you should not .:D:yes::yes::D ekekta resign wenna kiwwama okkoma resign wenawa:yes::yes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මම මෙ කියන දේ කොහෙන් වත් කොපි කරපු දෙයක් නෙමෙය්. මගේ ජිවිතෙන් ලබපු අත්දකීමක්.
    මම මුස්ලිම්. මේක දාන්නෙ අනුකම්පාව වත් මොන මගුලක්වත් ගන්න නෙමෙය්.

    අපේ පලවෙනි බබා හම්බ වුනේ ජුනි මාසෙදි.
    එතකොට පාස්කු බෝම්බ ප්‍රහාරය(කරපු ඔක්කොටම මම අදහන දෙවියන් ගෙන් දන්ඩුවම් හම්බ වෙවි)
    මතකනෙ ඒ දවස් වල මුස්ලිම් කියපු ගමන් ගුට් පූජා සෙට් වෙන සය්ස් එකෙ තිබුනෙ.
    කොහොම හරි බබා හම්බවෙන දිනෙ ආවම වය්ෆ් බය උනා අන්ඩුවෙ ඉස්පිරිතාලෙ වෙනස් කම් කරය් කරදර වෙය් කියලා. අපි මුස්ලිම් නිසා.
    කොහොම හරි ඔන්න වය්ෆ් ව අඩ්මීට් කරා. ඒත් bed එකක් හම්බ උනෙ නෙහ. බිම තමයි ඉන්න උනෙ දවස් දෙකක් ඉන්න උනා එහෙම.
    ප්‍රය්වට් කරන්න no money.
    කොහොම හරි මට හෙන අවුල් වය්ෆ් ගෙන්
    ඔන්න කොහොම හරි ඩිලිවරි එකට වෙලාව ආවම මම එත් බය උනා. ඩොක්ටර්ල නර්ස් ලා ඕන වට එපාවට බලය් ද, කේන්තියෙන් බනී ද ඒ වගෙ දේවල් අපි මුස්ලිම් නිසා.
    එත් එහෙම මොකුත් නැහැ.
    මම කල්පනා කරෙ එහ් මගේ බබාව උනත් ඉස්සෙල්ලාම අතට ගත්තෙ සින්හල නර්ස් කෙනෙක්.
    මගෙ වය්ෆ් දුර්වල වෙලා අමාරුවෙන් ඉන්නකොට "ඔයා දැන් රෙස්ට් කරන්න අපි බබාව බලා ගන්නම් කියල වඩාගෙන ගියෙත් සින්හල නර්ස්ලා. එයාල අපේ ආගම, ඒ වෙලවෙ බැලුවෙ නැහැ.
    ටිකට් කපලා ගෙදර ඇවිත් ගෙදර එක දවසය් හිටියෙ ආපහු ඇඩ්මීට් කරන්න වුනා. බබා කිරි බොන්නෙ නැතුව උන ඇවිත් කහ වෙලා. බබාව එක්ක ගෙන ගිය ගමන් ම NICU එකේ දැම්මා.
    මට වය්ෆ් කියනවා ඩොක්ටර්ලා බබාව චෙක් කරන්න එදදි ආදරෙන් කතා කරනවලු. බබාගෙන් අහනවලු "කොහොමද සුද්ද කියල" (බබා කිරි බොන්නෙ නැතුව කහ වෙලානේ හිටියෙ :rofl:)
    කොහොම හරි එකත් සනීප කරලා දුන්න.

    මම නම් කවදා හරි මගේ බබා ට මම කියලා දෙනවා. පුතේ ඔයාව ලැබුන ගමන් ඉස්සෙල්ලාම ඔයාව අතට ගත්තෙ සින්හල ඇන්ට් කෙනෙක්. අපි පොඩ් කාලේ අපිට අකුරු උගන්වපු ඔක්කොම වගේ ගුරුවරු සින්හල ගුරුවරු. අපි බස් එකක ගියත් කොහෙ ගියත් අපිට හැමෝවම අවශ්‍ය වෙනවා. බෙහෙතක් ගන්න ගියත් අපි ආගම බලලා නෙමෙය් බෙහෙත් ගත්තේ. කොහොමත් එයලාගේ කාලේ වෙනකොට මොන වගේ ප්‍රශ්න එය්ද කවුද දන්නේ. මගේ මුස්ලිම් යාලුවොන්ට ටත් මම මේදෙවල් කියල දෙනවා.
    මම නම් හිතාගත්‍තා කවදා හරි මගේ ලමයට මේ දෙවල් කියලදෙනවා කියලා.
    මේක බලලා ගෙරිහම්බයො ශේප් වෙන්න හදනවා කියලත් කියය්.[/QUOTE]

    හම්බයා ශේප් වෙන්න හදනවා හෝ සිංහල එකෙක්ම මේක දැම්මා කියන්නත් පුලුවන්. කොහොමහරි උබ මුස්ලිම් නම් මම සිංහල එකෙක් හැටියට කියන්නේ, සොරි මචන්, අපි මනුස්සකම සැලකුවට , කරදරේකදි උබලා එක්ක හිටියට උබලව 100% විශ්වාස කරන්නේ නම් නෑ. (මගේ මතය බහුතර සිංහල මතය නොවන සේම, උබේ මතයත් බහුතර මුස්ලිම් මතය නොවන බවද අපි දනිමු ) :rolleyes::rolleyes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ඕවා ඉවරයිනේ..ඕවා වෙන්න ඉඩදීපු උන්ටම ජන්දෙ දාලා උන්ගෙ දෑත් ශක්තිමත් කරලා උඹලත් වැඩක් කරගනින් දැන්..උඹලා ඉතින් ඔයිට වඩා දෙයක් වුනත් ජන්දෙ දෙන්නෙ UNP ඵකටනේ.නැත්නම් මේවා උඹලට අමතක වෙයිද...

    :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Yako ubalage muslim un witharak nemei sinhala untath government hospital wala salakanne ballonta wage.untath adan naha.anika lamai kee denek malada yako sinhalunge goverment hospital wala unge nosalakillen.nikan booru katha kiyanna epa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉස්කෝලේ යන කාලේ මගේ හිටපු මුස්ලිම් මිත්‍රයෝ ඔක්කොම උබ වගේ.....
    උන් කවදාවත් හාර්ඩ් කොර් උන් උනේ නෑ....
    ඉස්කෝලෙන් එලියට ඇවිත් මේ අවුරුද්දට අවුරුදු 25ක්.....
    නමුත් දැන් සමහර උන් එන්නේ OBA මිටින් වලටත් ලෝගු ඇදගෙන බන්....
    යටි රවුල් වවාගෙන, උඩු රවුල් කපාගෙන.....නළලේ කළු ලප දෙකක්.....
    වයිෆ්ලව එක්කගෙන එන්නේ ඇස දෙක විතරක් එලියට හිටින්න......
    ගෘප් එකේ වැඩ වලට කිසිම සහයක් නෑ.....බකට් එකක් අදින්න බලන් බහුතරයක් ඉන්නේ.....

    අයි බන් මේම වෙන්නේ...?????
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    අනේ නිකන් පලයන් හුත් :angry: අපි නොදන්න තම්බි..තොපි ඔක්කොම එකයි..:frown:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඕවා මොනවද යකෝ උබලා මෙච්චර කල් හැංගි හැංගි දීපු ගේම් වල හැටියට:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    On the otherhand your doctors (most of them) sterilize our mothers.

    The problem is 99% sinhalese are practically open minded and compassionate while,

    Only 1% (like u) Muslims are open minded and compassionate. And it's no wonder because your holy book itself advocates it..
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මම මෙ කියන දේ කොහෙන් වත් කොපි කරපු දෙයක් නෙමෙය්. මගේ ජිවිතෙන් ලබපු අත්දකීමක්.
    මම මුස්ලිම්. මේක දාන්නෙ අනුකම්පාව වත් මොන මගුලක්වත් ගන්න නෙමෙය්.

    අපේ පලවෙනි බබා හම්බ වුනේ ජුනි මාසෙදි.
    එතකොට පාස්කු බෝම්බ ප්‍රහාරය(කරපු ඔක්කොටම මම අදහන දෙවියන් ගෙන් දන්ඩුවම් හම්බ වෙවි)
    මතකනෙ ඒ දවස් වල මුස්ලිම් කියපු ගමන් ගුට් පූජා සෙට් වෙන සය්ස් එකෙ තිබුනෙ.
    කොහොම හරි බබා හම්බවෙන දිනෙ ආවම වය්ෆ් බය උනා අන්ඩුවෙ ඉස්පිරිතාලෙ වෙනස් කම් කරය් කරදර වෙය් කියලා. අපි මුස්ලිම් නිසා.
    කොහොම හරි ඔන්න වය්ෆ් ව අඩ්මීට් කරා. ඒත් bed එකක් හම්බ උනෙ නෙහ. බිම තමයි ඉන්න උනෙ දවස් දෙකක් ඉන්න උනා එහෙම.
    ප්‍රය්වට් කරන්න no money.
    කොහොම හරි මට හෙන අවුල් වය්ෆ් ගෙන්
    ඔන්න කොහොම හරි ඩිලිවරි එකට වෙලාව ආවම මම එත් බය උනා. ඩොක්ටර්ල නර්ස් ලා ඕන වට එපාවට බලය් ද, කේන්තියෙන් බනී ද ඒ වගෙ දේවල් අපි මුස්ලිම් නිසා.
    එත් එහෙම මොකුත් නැහැ.
    මම කල්පනා කරෙ එහ් මගේ බබාව උනත් ඉස්සෙල්ලාම අතට ගත්තෙ සින්හල නර්ස් කෙනෙක්.
    මගෙ වය්ෆ් දුර්වල වෙලා අමාරුවෙන් ඉන්නකොට "ඔයා දැන් රෙස්ට් කරන්න අපි බබාව බලා ගන්නම් කියල වඩාගෙන ගියෙත් සින්හල නර්ස්ලා. එයාල අපේ ආගම, ඒ වෙලවෙ බැලුවෙ නැහැ.
    ටිකට් කපලා ගෙදර ඇවිත් ගෙදර එක දවසය් හිටියෙ ආපහු ඇඩ්මීට් කරන්න වුනා. බබා කිරි බොන්නෙ නැතුව උන ඇවිත් කහ වෙලා. බබාව එක්ක ගෙන ගිය ගමන් ම NICU එකේ දැම්මා.
    මට වය්ෆ් කියනවා ඩොක්ටර්ලා බබාව චෙක් කරන්න එදදි ආදරෙන් කතා කරනවලු. බබාගෙන් අහනවලු "කොහොමද සුද්ද කියල" (බබා කිරි බොන්නෙ නැතුව කහ වෙලානේ හිටියෙ :rofl:)
    කොහොම හරි එකත් සනීප කරලා දුන්න.

    මම නම් කවදා හරි මගේ බබා ට මම කියලා දෙනවා. පුතේ ඔයාව ලැබුන ගමන් ඉස්සෙල්ලාම ඔයාව අතට ගත්තෙ සින්හල ඇන්ට් කෙනෙක්. අපි පොඩ් කාලේ අපිට අකුරු උගන්වපු ඔක්කොම වගේ ගුරුවරු සින්හල ගුරුවරු. අපි බස් එකක ගියත් කොහෙ ගියත් අපිට හැමෝවම අවශ්‍ය වෙනවා. බෙහෙතක් ගන්න ගියත් අපි ආගම බලලා නෙමෙය් බෙහෙත් ගත්තේ. කොහොමත් එයලාගේ කාලේ වෙනකොට මොන වගේ ප්‍රශ්න එය්ද කවුද දන්නේ. මගේ මුස්ලිම් යාලුවොන්ට ටත් මම මේදෙවල් කියල දෙනවා.
    මම නම් හිතාගත්‍තා කවදා හරි මගේ ලමයට මේ දෙවල් කියලදෙනවා කියලා.
    මේක බලලා ගෙරිහම්බයො ශේප් වෙන්න හදනවා කියලත් කියය්.[/QUOTE]

    හම්බයා ශේප් වෙන්න හදනවා හෝ සිංහල එකෙක්ම මේක දැම්මා කියන්නත් පුලුවන්. කොහොමහරි උබ මුස්ලිම් නම් මම සිංහල එකෙක් හැටියට කියන්නේ, සොරි මචන්, අපි මනුස්සකම සැලකුවට , කරදරේකදි උබලා එක්ක හිටියට උබලව 100% විශ්වාස කරන්නේ නම් නෑ. (මගේ මතය බහුතර සිංහල මතය නොවන සේම, උබේ මතයත් බහුතර මුස්ලිම් මතය නොවන බවද අපි දනිමු ) :rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    :yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Umba kiyanne aththatama nam umbala wage un inne bohoma podi denai. Ape iskole kale hitapu unuth godak ohoma thamai. Godak Colombo honda Sinhala iskola walata giya muslim un bahutharayak honda un. Umbala wenamama sinhala ungen wen wenna daganala un thamai racist la. Sinhala un nikan racist la une nane. Umbalage keruwawal nisa thamai un racist wenne.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    මචං උබ මෙහෙම දෙයක් ලියපු එක හොදයි
    උබ මුස්ලිම් උනත් සිංහල උනත් දෙමල උනත් උබ මේ රටේ පුරවැසියෙක් නම් උබට අනිත් උන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා .
    උබට කොහේ හරි අසදරයනක් උනොත් උබ කට පියන් හිටියොත් එක උබේ වැරැද්ද මිසක් අනිත් ජාතියේ වැරැද්දක් නෙමයි

    පාස්කු කෙස් එක ගැන කියනවනම් අන්න දඩයම කරපු උන් දඩයම කරේ තියන් ගිහින් හන්දියේ විකුනනවා
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    හම්බයා ශේප් වෙන්න හදනවා හෝ සිංහල එකෙක්ම මේක දැම්මා කියන්නත් පුලුවන්. කොහොමහරි උබ මුස්ලිම් නම් මම සිංහල එකෙක් හැටියට කියන්නේ, සොරි මචන්, අපි මනුස්සකම සැලකුවට , කරදරේකදි උබලා එක්ක හිටියට උබලව 100% විශ්වාස කරන්නේ නම් නෑ. (මගේ මතය බහුතර සිංහල මතය නොවන සේම, උබේ මතයත් බහුතර මුස්ලිම් මතය නොවන බවද අපි දනිමු ) :rolleyes::rolleyes:
    මට අර පිච්චුන පොඩි එකාගේ මුණ මතක තියන තාක් කල් මුන්ගේ ජාතියේඑකෙක්ට වතුර ටිකක් වත් දෙන්නේ නෑ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මචං උබ මෙහෙම දෙයක් ලියපු එක හොදයි
    උබ මුස්ලිම් උනත් සිංහල උනත් දෙමල උනත් උබ මේ රටේ පුරවැසියෙක් නම් උබට අනිත් උන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා .
    උබට කොහේ හරි අසදරයනක් උනොත් උබ කට පියන් හිටියොත් එක උබේ වැරැද්ද මිසක් අනිත් ජාතියේ වැරැද්දක් නෙමයි

    පාස්කු කෙස් එක ගැන කියනවනම් අන්න දඩයම කරපු උන් දඩයම කරේ තියන් ගිහින් හන්දියේ විකුනනවා

    :lol:Ekath un neda.ane yako.ubalage nohakiyawata anith un pali naha.mamath 2015 UNP support kare.boru nam dapu thread athi balapan.eth dan nam UNP epama wela thiyenne.me para GOTA ta chande.:P
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල සිංහල උන් මෙහෙමයි උන් යක්කු කියල හිතන් හිටියට එහෙම නෑ බන්..
    උඹල ඔය උඹලගෙ හිතේ සිංහල උන් ගැන තියෙන ඔය අමුතු ඉමේජ් එක අයින් කරගනින්..
    මෙච්චර කාලෙකට සිංහල උන් උඹලට මේ රටින් පන්නන්න බැලුවෙ නැහැනෙ..
    උඹල අසාමාන්‍ය විදිහට බය වෙලා ඇටෑක් එකක් එයි කියල ඒවා එන්න කලින් කවුන්ටර් ඇටෑක් කරනවා..

    අපිටනන් ඔය ආගමවල් ජාතියවල් අදාල නැහැ මනුස්සකම විතරයි අදාල..
    ඒත් උඹල ඉපදෙද්දිම ආගමිකව, ජාතිකව වෙනස් කරලා පොඩි උන්ව පවා.. මේකෙ කැප්ෂන් එක - මගේ මුස්ලිම් පුතා...