මගේ මුස්ලිම් පුතාට
මම මෙ කියන දේ කොහෙන් වත් කොපි කරපු දෙයක් නෙමෙය්. මගේ ජිවිතෙන් ලබපු අත්දකීමක්.
මම මුස්ලිම්. මේක දාන්නෙ අනුකම්පාව වත් මොන මගුලක්වත් ගන්න නෙමෙය්.
අපේ පලවෙනි බබා හම්බ වුනේ ජුනි මාසෙදි.
එතකොට පාස්කු බෝම්බ ප්‍රහාරය(කරපු ඔක්කොටම මම අදහන දෙවියන් ගෙන් දන්ඩුවම් හම්බ වෙවි)
මතකනෙ ඒ දවස් වල මුස්ලිම් කියපු ගමන් ගුට් පූජා සෙට් වෙන සය්ස් එකෙ තිබුනෙ.
කොහොම හරි බබා හම්බවෙන දිනෙ ආවම වය්ෆ් බය උනා අන්ඩුවෙ ඉස්පිරිතාලෙ වෙනස් කම් කරය් කරදර වෙය් කියලා. අපි මුස්ලිම් නිසා.
කොහොම හරි ඔන්න වය්ෆ් ව අඩ්මීට් කරා. ඒත් bed එකක් හම්බ උනෙ නෙහ. බිම තමයි ඉන්න උනෙ දවස් දෙකක් ඉන්න උනා එහෙම.
ප්‍රය්වට් කරන්න no money.
කොහොම හරි මට හෙන අවුල් වය්ෆ් ගෙන්
ඔන්න කොහොම හරි ඩිලිවරි එකට වෙලාව ආවම මම එත් බය උනා. ඩොක්ටර්ල නර්ස් ලා ඕන වට එපාවට බලය් ද, කේන්තියෙන් බනී ද ඒ වගෙ දේවල් අපි මුස්ලිම් නිසා.
එත් එහෙම මොකුත් නැහැ.
මම කල්පනා කරෙ එහ් මගේ බබාව උනත් ඉස්සෙල්ලාම අතට ගත්තෙ සින්හල නර්ස් කෙනෙක්.
මගෙ වය්ෆ් දුර්වල වෙලා අමාරුවෙන් ඉන්නකොට "ඔයා දැන් රෙස්ට් කරන්න අපි බබාව බලා ගන්නම් කියල වඩාගෙන ගියෙත් සින්හල නර්ස්ලා. එයාල අපේ ආගම, ඒ වෙලවෙ බැලුවෙ නැහැ.
ටිකට් කපලා ගෙදර ඇවිත් ගෙදර එක දවසය් හිටියෙ ආපහු ඇඩ්මීට් කරන්න වුනා. බබා කිරි බොන්නෙ නැතුව උන ඇවිත් කහ වෙලා. බබාව එක්ක ගෙන ගිය ගමන් ම NICU එකේ දැම්මා.
මට වය්ෆ් කියනවා ඩොක්ටර්ලා බබාව චෙක් කරන්න එදදි ආදරෙන් කතා කරනවලු. බබාගෙන් අහනවලු "කොහොමද සුද්ද කියල" (බබා කිරි බොන්නෙ නැතුව කහ වෙලානේ හිටියෙ
)
කොහොම හරි එකත් සනීප කරලා දුන්න.
මම නම් කවදා හරි මගේ බබා ට මම කියලා දෙනවා. පුතේ ඔයාව ලැබුන ගමන් ඉස්සෙල්ලාම ඔයාව අතට ගත්තෙ සින්හල ඇන්ට් කෙනෙක්. අපි පොඩ් කාලේ අපිට අකුරු උගන්වපු ඔක්කොම වගේ ගුරුවරු සින්හල ගුරුවරු. අපි බස් එකක ගියත් කොහෙ ගියත් අපිට හැමෝවම අවශ්‍ය වෙනවා. බෙහෙතක් ගන්න ගියත් අපි ආගම බලලා නෙමෙය් බෙහෙත් ගත්තේ. කොහොමත් එයලාගේ කාලේ වෙනකොට මොන වගේ ප්‍රශ්න එය්ද කවුද දන්නේ. මගේ මුස්ලිම් යාලුවොන්ට ටත් මම මේදෙවල් කියල දෙනවා.
මම නම් හිතාගත්‍තා කවදා හරි මගේ ලමයට මේ දෙවල් කියලදෙනවා කියලා.
මේක බලලා ගෙරිහම්බයො ශේප් වෙන්න හදනවා කියලත් කියය්.

)කොහොම හරි එකත් සනීප කරලා දුන්න.

අපි නොදන්න තම්බි..තොපි ඔක්කොම එකයි..