මගේ යූටූබ් චැනල් එක...

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මගේ යූටූබ් චැනල් එක...

    මචංල, ඔයාල කලින් කිව්ව අදහසුත් අරගෙන මගෙ චැනල් එක පොඩ්ඩක් වෙනස් කරල හැදුව. මෙන්න මේ වගේ කන්ටෙන්ට් තමයි තියෙන්නෙ. තාම සබ්ස්ක්‍රයිබර්ස්ල නැහැ එච්චර. චුට්ටල් බලල අදහස්, යෝජනා චෝදනා පෙන්නල දෙනවනම් හොදයි. ජය වේවා...

    කලින් දාල තිබ්බ නූල - http://www.elakiri.com/forum/showthread.php?t=1935009

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මාත් එකක් හදන්ඩ ඔනෙ, ගු ඇන් පි එකට කෙලෝල විඩියෝ ටිකක් දැම්ම නම් සෑහෙනට බලයි කස්ටිය..:D:D:D:D

    ලේසියෙන් හදන්ඩත් පුලුවන්

    1.පොන්නය ගැන ඔබ නොදත් තොරතුරු 10ක් :lol::lol:
    2.බෝම්බ ගහද්දි අගමැට්ටගෙ ඇග උඩ උන්නෙ කවුද...:rofl::rofl:

    කොච්චර පුලුවන්ද, දෙන්නම් ජම්බෝ... :lol::lol::lol::lol:

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    අඩෝ මාත් එකක් හදන්ඩ ඔනෙ, ගු ඇන් පි එකට කෙලෝල විඩියෝ ටිකක් දැම්ම නම් සෑහෙනට බලයි කස්ටිය..:D:D:D:D

    ලේසියෙන් හදන්ඩත් පුලුවන්

    1.පොන්නය ගැන ඔබ නොදත් තොරතුරු 10ක් :lol::lol:
    2.බෝම්බ ගහද්දි අගමැට්ටගෙ ඇග උඩ උන්නෙ කවුද...:rofl::rofl:

    කොච්චර පුලුවන්ද, දෙන්නම් ජම්බෝ... :lol::lol::lol::lol:

    ඒ Idea ටික මට දියං දෙයියො. watch hours ටික හරි cover කරගන්න පුළුවන් :baffled::baffled:

    bump