මගේ රටට දළදා හිමි සරණයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ රටට දළදා හිමි සරණයි

    අපේ රට ගැන කියල ලස්සන සිංදු ටිකක්... කලින් ඔනේ තරම් අහලා ඇති..ඒත් ආයෙම ආයෙම ආඩම්බරයෙන් අහන්න පුලුවන් ලස්සන සිංදු

    ඉස්සර අපේ ඉස්කෝලේ උදේට පටන් ගන්නකම් මේ සිංදු දානවා.. හැමදාම අපි ඇහුවා.. ඒත් අදත් අහන්න ආසයි

    mage-ratata-dalanda-himi-saranai-sanath-nandasiri.jpg

    Hela_Jathika_Abimane_CT.jpg

    Ran_Malak_Lesa_Sunil_Edirisinghe.jpg

    Lanka%252520lanka%25255B4%25255D.png

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්.....
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අය්යෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව්රජුනේ ලක රක්නා......

    ජාතික ආලෙහි ජීවනගා කිරි දී වෙඬරූ රස දුන්නූ
    මේ ලක ගොයි මහගේ සතු සම්පත කොයිබද ඒ කිරි දෙන්නූ...

    කාමුක නීච සිරිත් පුරුදු කර උන් මරලා ගිල දැම්මෝ

    මේ එක දේම නොවේද අහෝ අද ජාතික හානියෙ හේතු....

    තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!

    ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!..........

    හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!

    පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!............
    එස් .මහින්ද හිමි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    issara ape iskoleth oya sindu set ekama daanawa! (thaamath daanawa athi)

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්.....
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අය්යෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව්රජුනේ ලක රක්නා......

    ජාතික ආලෙහි ජීවනගා කිරි දී වෙඬරූ රස දුන්නූ
    මේ ලක ගොයි මහගේ සතු සම්පත කොයිබද ඒ කිරි දෙන්නූ...

    කාමුක නීච සිරිත් පුරුදු කර උන් මරලා ගිල දැම්මෝ

    මේ එක දේම නොවේද අහෝ අද ජාතික හානියෙ හේතු....

    තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!

    ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!..........

    හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!

    පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!............
    එස් .මහින්ද හිමි

    මචන් වෙන රටක ඉදන් ලංකාවට එනකොට ඇස් දෙකට කදුලු එනවා බන් රට දකිද්දි.. කවදාවත් මම ෆ්ලයිට් එකෙන් බහිද්දි රට පාගන්නේ නෑ බන්. අතින් අල්ලලා තමයි කකුල තියන්නේ. එච්චර අපි ආදරේ කරන රට සර්වබලදාරී පුවක් බඩිල්ලෙක් ඇරපු සූකරයෝ සෙට් එකක් වනසනකොට මරන් කන්න හිතෙන්නේ නැද්ද කියපන්? ඒ මදිවට අර වැව මැද බංගලාවේ හරක් සෙට් එක
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13375607 said:
    මචන් වෙන රටක ඉදන් ලංකාවට එනකොට ඇස් දෙකට කදුලු එනවා බන් රට දකිද්දි.. කවදාවත් මම ෆ්ලයිට් එකෙන් බහිද්දි රට පාගන්නේ නෑ බන්. අතින් අල්ලලා තමයි කකුල තියන්නේ. එච්චර අපි ආදරේ කරන රට සර්වබලදාරී පුවක් බඩිල්ලෙක් ඇරපු සූකරයෝ සෙට් එකක් වනසනකොට මරන් කන්න හිතෙන්නේ නැද්ද කියපන්? ඒ මදිවට අර වැව මැද බංගලාවේ හරක් සෙට් එක
    monawa karannada ban ape ewwun negitinakota perahera gihilla:dull:
     
    nu one

    Member
    Mar 2, 2011
    349
    64
    0
    මචන් වෙන රටක ඉදන් ලංකාවට එනකොට ඇස් දෙකට කදුලු එනවා බන් රට දකිද්දි.අත්ත කතාව බන්
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    රත්තරං;13375607 said:
    මචන් වෙන රටක ඉදන් ලංකාවට එනකොට ඇස් දෙකට කදුලු එනවා බන් රට දකිද්දි.. කවදාවත් මම ෆ්ලයිට් එකෙන් බහිද්දි රට පාගන්නේ නෑ බන්. අතින් අල්ලලා තමයි කකුල තියන්නේ.

    11.gif
    11.gif
    HATS OFF FOR U MACHAN....:yes::yes:
    rep++