මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    **Please do not spam**

    මොන මගුලක්ද බං මේහ්.. ත්‍රේඩ් ගොඩක් ඒවයෙ වැටිලා..
    මොන උට්ටක් ද බං ඒ....
    කලින් මේන් සෙක්ෂන් වල තිබ්බා
    දැන් ඒක හරි..
    පෝස්ට් පේන්නේ අපි ස්පෑම් කරනව කියල නේ බං
    :dull::oo::oo:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    admin backend eke monawa hari modification wagayak karanawa runtime ekema. eka thamai spam string ekak watila thiyenne mata hithena widiyata.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ අපෙන් අහලා හරියනවද..? එවඋ එකාගෙන් අහපිය... :lol::lol:

    ලැප් එක නම් පට්ට :yes::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me too bro mokakda me sutta
    ස්පෑම් ලිස්ට් එක අප්ඩේට් කරන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා වගේ ඇඩ්මින් අතින්....:(

    මොන උට්ටක් ද බං ඒ....
    කලින් මේන් සෙක්ෂන් වල තිබ්බා
    දැන් ඒක හරි..
    පෝස්ට් පේන්නේ අපි ස්පෑම් කරනව කියල නේ බං
    :dull::oo::oo:
    ඇඩ්මින්ට පොඩ්ඩක් කියල බැලුවා නම් හරි අයියෙ..
    ස්පෑම් ලිස්ට් එක එඩිට් කරන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා වගේ..:(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ස්පෑම් ලිස්ට් එක අප්ඩේට් කරන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා වගේ ඇඩ්මින් අතින්....:(

    ඇඩ්මින්ට පොඩ්ඩක් කියල බැලුවා නම් හරි අයියෙ..
    ස්පෑම් ලිස්ට් එක එඩිට් කරන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා වගේ..:(

    mama kiwwa dan balai....

    eth machan paw wade ubala aruge thread eka kala..... nikan spam kiyala dala nisa paw wade
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පට්ට මචන් :)

    කොහොමහරි උබේ ලැප් එකක් ගත්තනේ :rofl::rofl:

    එත් කුකුලෝ තෙඩ් එකක් දැම්මේ මේ මොඩල් එක ගැන අහල නෙවි නේද :P:P:P

    තෝ ඕකෙන් ගේම් ගහලා අනාථයෙක් වෙන්නේ නැතුව හොද වැඩට විතරක් use කරපන් :growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පට්ට මචන් :)

    කොහොමහරි උබේ ලැප් එකක් ගත්තනේ :rofl::rofl:

    එත් කුකුලෝ තෙඩ් එකක් දැම්මේ මේ මොඩල් එක ගැන අහල නෙවි නේද :P:P:P

    තෝ ඕකෙන් ගේම් ගහලා අනාථයෙක් වෙන්නේ නැතුව හොද වැඩට විතරක් use කරපන් :growl:

    1993.gif
     
    Mozilla

    Well-known member
  • mama kiwwa dan balai....

    eth machan paw wade ubala aruge thread eka kala..... nikan spam kiyala dala nisa paw wade

    මටත් ආවා බන් ඒ කෙස් එක.මන් දකිද්දීම හිතුවා GT වැඩක් ඇති කියලා

    machan meka dapan
    https://www.magicaljellybean.com/keyfinder/
    rep deepan uba meka hodai kiyala hitenava nam.

    මේක නෙමෙයි මන් කිවේ.
    මං 11+ දුන්නා ඔන්න
    තැන්ක්ස් මචන්

    පට්ට මචන් :)

    කොහොමහරි උබේ ලැප් එකක් ගත්තනේ :rofl::rofl:

    එත් කුකුලෝ තෙඩ් එකක් දැම්මේ මේ මොඩල් එක ගැන අහල නෙවි නේද :P:P:P

    තෝ ඕකෙන් ගේම් ගහලා අනාථයෙක් වෙන්නේ නැතුව හොද වැඩට විතරක් use කරපන් :growl:

    අර asus එක ගන්න බලනකොට මේක දැක්කේ.:lol:
    තර්ඩ් ගොඩක් දැම්ම එක එක ලැප්ස් ගැන අහලා අන්තිමට දැක්කෙවත් නැති එකක් දැක්කා
    මේක දැම්මෙත් ගන්න උන්ට දැන ගන්නයි අනිත් එක උබල බලයි ත්ර්ඩ්ස් දැම්ම විතරයි ගත්තේ නැ කියලා:baffled::dull:
    games ටිකක් order කලා සදුදා වෙනකම් ඉන්න වෙනවා :(
     
    Mozilla

    Well-known member
  • lap eka patta bn
    amazon eke $1100 tada koheda mama dakka
    lankaawata ship karanne na ne

    මේකේ එක එක ජාතියේ මොඩල් තියෙනවා බන්..අපිට එව්වා ගන්න බැ.මේ අඩුම එක :(

    යකෝ අපෙන් අහලා හරියනවද..? එවඋ එකාගෙන් අහපිය... :lol::lol:

    ලැප් එක නම් පට්ට :yes::cool:

    :) වස්කවි

    :no::frown:
     
    Mozilla

    Well-known member
  • hutto original windows ewwa format karanne ne. oke boot wenakota athi recovery option ekak. eken puluwan ubata factory reset karanna. hutto IT neda karanne System Admin neda. thu thooo :angry:

    පැටියා;19442629 said:
    පට්ට ලැප. Windows 10 නම් තියෙන්නෙ බැකප් ගහ ගන්න ඕනෙ නෑ හාඩ් එක මාරු කරලා අලුතින් වින්ඩෝස් ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං ඇක්ටිවේට් වෙනවා. :)

    Win 10 වලට උප්දට් කලොත්? :nerd: