niyamai machan congratzz.parissamen use karanna![]()
patta machan....
loook maxxxxa review tikak dapan use karla![]()

siprir banadayak macaho mage inne rog patiyek.backup karanna dwyak na.games wlata hoda 10 .enisa ohomama update ekakgapana hoda internet connetion ekak set wela
backup gahanna nam oni taram softwares athi bn

owa balala nemeda harako , ochchara ganak dila oka ara gaththe ?

කොහොමත් ඔරිගීනල් එනවා කියලා දන්නවනේ මෙහෙ වගේ නෙමෙයිනේ..OS එකත් එක්ක එන්නේ.
මන් ඇහුවේ backup![]()


kolla gaththu link eka ewapan puthee poddak
ලින්ක්
දැන් පොඩ්ඩක් ගණන් එහා මෙහා වෙලා.එක එක පාරම ගන්න එපා.ටිකක් ඉදල බලල ගනින්..ගණන් අඩු වෙනවා වැඩි වෙනවා
මං ගත්තා බඩු ඔක්කොම ආවේ පොස්ට් එකෙන් ගෙදරටම.කුරිය සේවිස් වලින් ගත්තම තමයි ටැක්ස් ගෙන්න වෙන්නේ
ela mchoo... amazon eken nan aragenama na bn. PayPal support neda bn? uba mokenda payment kale?
මචන් amazon ලංකාවට ship කරනවද?
මං pay කලේ කාර්ඩ් එහෙකින්.ලංකාවට ෂිප් කරන්නේ නැහැ.
මං pay කලේ කාර්ඩ් එහෙකින්.ලංකාවට ෂිප් කරන්නේ නැහැ.

machan uba USA da inne? inna country eka poddak kalin kiyapan. mama hithan hitiyeth uba SL inne kiyala![]()

මං ලංකාවේ තමයි බං ඉන්නේ.ලංකාවෙත් ඩොටේ ඉන්නේ![]()