මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මචංලා මුගේ ලැප් එක ඇවිල්ලා.. හෙල්ප් එකක් ඉල්ලනවා..
    හෙල්ප් කරපල්ලා..


     

    Mozilla

    Well-known member
  • siprir banadayak macaho mage inne rog patiyek :).backup karanna dwyak na.games wlata hoda 10 .enisa ohomama update ekakgapana hoda internet connetion ekak set wela :) backup gahanna nam oni taram softwares athi bn

    මන් හිතුවේ 8.1 හොදයි කියලා.එහෙනම් 10 වලට Update කලානම් හරි නේද?ROG එකත් පට්ට..දෙකම එක ලග යන්නේ :cool:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචංලා මුගේ ලැප් එක ඇවිල්ලා.. හෙල්ප් එකක් ඉල්ලනවා..
    හෙල්ප් කරපල්ලා..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ලින්ක්

    දැන් පොඩ්ඩක් ගණන් එහා මෙහා වෙලා.එක එක පාරම ගන්න එපා.ටිකක් ඉදල බලල ගනින්..ගණන් අඩු වෙනවා වැඩි වෙනවා

    ela mchoo... amazon eken nan aragenama na bn. PayPal support neda bn? uba mokenda payment kale?
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මං ගත්තා බඩු ඔක්කොම ආවේ පොස්ට් එකෙන් ගෙදරටම.කුරිය සේවිස් වලින් ගත්තම තමයි ටැක්ස් ගෙන්න වෙන්නේ

    මචන් amazon ලංකාවට ship කරනවද?
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මං ලංකාවේ තමයි බං ඉන්නේ.ලංකාවෙත් ඩොටේ ඉන්නේ :lol:

    ehenam kohomada bn shipping hadagatte. un kiyannae SL walata shipping na kiyalane amazon eke.

    uba ehe inna ekekta ganna kiyala wena ekek da meheta ship kale? nethnam kelinma amazon site ekenmada shipping hadagatte?