මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,777
    113
    Gampaha
    PornHub Bhagya මහතානෙනි ඔහොමම අනුරාදරා මහතාට ගෑනියෙක් හදලා දෙන්න බැරිද
    😆😆😆😆😆

    උබේ profile එකටම ඇවිත් thread එක හොයන් කියෙව්ව මචන් පරන thread දෙක මතක් වෙලා. Feed එකේ මට මේක miss වෙල තිබුන. නියම වැඩක්. phone එකක් අටවල වැඩේ දිගට video කලා නන් youtube දාන්නත් තිබුන 😀
    👍👍👍
    මීට කලින් වාහනේ වැඩක් කරනකොට කැමරාව අටවල කරල තියෙනව. එක දිගට ගන්න අමාරුයි මචෝ...
    patta machan. cpu eka right hand side eken tiyanna tibba nam godak hodai. mokada left eken tama casing eka open wenne.
    dan casing eka open karanna one wunama eda madi neda
    ඔවු නේ මචෝ...
    ඒක ගැනනං හිතුනෙම නෑ. කාමරේ ජනෙල් දොරවල් එන පැති ගැනයි, මොනිටරේ තියන පැත්තයි විතරයි හිතුවෙ...
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    1. Sanding
    1. 80 grit (Grinder)
    2. 80 grit by hand
    3. 120 grit by hand
    4. Putty
    5. Wait 1 hour
    6. Sand over putty with 120 grit (by hand)
    2. Spraying sanding sealer
    1. N/C Clear sanding sealer, mix with thinner (1:1 or 1:2) and spray
    2. 180 grit by hand
    3. 2nd coat
    4. 220 grit by hand
    5. 3rd coat
    6. 320 grit by hand
    7. 4th coat
    3. Spraying dye/wood stain
    1. Add wood stain and NC retarder to remaining sanding sealer mix
    2. Spray
    4. Lacquer
    1. Mix Clear lacquer with thinner (1:1)
    2. Spray
    3. Done
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අනිවා නූලක් දාන්න.
    වෙන ක්‍රමේකට බ්‍රෙකට් එක හදන්න බැරිද? පැන්ට්‍රි කබඩ් සරනේරුව පාවිච්චි කරල එහෙම....
    ටිකක් බර දරන්නත් පුලුවන් විදිහටයි හදන්නේ. බලමු. හොයාගන්නම බැරි වුනොත් උත්සාහයක් දාලා බලනවා. :)

    අනිවා දාන්නම්. මේ එන සතියෙවත් ගෙදර යාගන්නයි බලන්නේ. පළාත් මාරු තහනම නිසා තවම කොළඹින් පිට හිරවෙලා.
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,777
    113
    Gampaha
    1. Sanding
    1. 80 grit (Grinder)
    2. 80 grit by hand
    3. 120 grit by hand
    4. Putty
    5. Wait 1 hour
    6. Sand over putty with 120 grit (by hand)
    2. Spraying sanding sealer
    1. N/C Clear sanding sealer, mix with thinner (1:1 or 1:2) and spray
    2. 180 grit by hand
    3. 2nd coat
    4. 220 grit by hand
    5. 3rd coat
    6. 320 grit by hand
    7. 4th coat
    3. Spraying dye/wood stain
    1. Add wood stain and NC retarder to remaining sanding sealer mix
    2. Spray
    4. Lacquer
    1. Mix Clear lacquer with thinner (1:1)
    2. Spray
    3. Done
    මේක වටිනව මචෝ... තෑන්ක්ස්...

    ..
    ටූල්ස් නැතුව ඔය මට්ටමට හදපු නිසා ඉස්සරහට ටූල්ස් එක්ක ගේමක් ගහන්න පුලුවන්. .

    ලී වැඩක් නිසා ඔයවගෙ දෙයක් හදද්දි අඩුම මහොගනී ලීය ගන්න එත් බැරිනම් ගිනි සපු වගෙ ලීයක් ගන්න. .
    ලීය හොදට වේලිච්ච එකක් වෙන්න ඕනා තෙත තිබ්බොත් හැදුවට පස්සේ විඩහු වෙනවා. .
    ලෑලි ජොඉන්ට් එකට ඩබල් ගම් එක දාන්න (ඉපි පික්ස්, බොන්ඩෙක්ස්) ලෑලි විඩහු නොවෙන්න. .
    ස්ප්‍රේ එක කරද්දි වෝටර් බේස් ඕනේ නෑ. . න්.සී කරන්න. . මුලින් කැට්ලොයි දාන්න, ඉටපස්සේ මැශින් ගහන්න (80,100,120), අතේ මැදලා සීලර් කරන්න, පොඩියට තියෙන පැච් පොටි එකෙන් වහන්න, 240න් කපන්න ආයේ සීලර් කරන්න, 360න් කපන්න. .
    පාට ගහද්දි ඩාක් ටීක්, ටීක්, මහොගනී පාටවලින් පාට හදන්න, නැත්තන් ටීක්, ජර්මන් ටීක්, මහොගනී වලින් හදන්න පාට එකට සීලර් ටිකකුත් දාන්න, ස්ප්‍රේ ගන් එකකින් පාට ගහන්න (මේකට දැනුමක් ඕනා ගන් එක අල්ලන විදිය ඉගෙනගන්න ඕනා නැත්තන් එක තැනක් ඩාක් එක තැනක් ලයිට්, එලයක් තිබ්බොත් එතනට දෙතුන්පාර ගහලා මැච් කරන්න ඕනා) , ඕනනම් පාට උඩින් සීලර් කෝඩ් එකක් ගන් එකෙන්ම ගහන්න, ඉටපස්සෙ 600න් කපන්න, ලාස්ට් කෝඩ් එකට ලැකර් තමන් කැමති එකකින් ගහන්න ග්ලොස්, සෙමි ග්ලොස්, මැට් වර්ග තුනෙන් තියෙනවා. .

    හරියට වැඩක් කරනවනම් මේ ටූල්ස් අනිවා ඕන වෙනවා. .

    බන්කු කියත (ලී ඉරන්නේ මේකෙන්)
    වූඩ් ප්ලේනර් (යතුගාන්නේ මේකෙන්)
    ගිග්සෝ (මේක බාවිතා කරන්නේ ලීය හැඩේට කපන්න)
    කරාම (ගම් දාපු ජොයින්ට් එක වේලෙනකන් බදලා අල්ලන්න)
    දිග යත්ත, මට්ටම් රවුටර් බන්කුව (ලීයක දෙපැත්ත මට්ටම් කරන්න)
    කම්ප්‍රෙශර් එක සහ ගන් එක (ස්ප්‍රේ කරන්න)
    ගයින්ඩර් එක (හැදුවට පස්සේ ගයින්ඩර් එක දාන්න බැරි පනේල වගේ කොටස් හදන්න කලින් ගයින්ඩර් කරලා හැදුවම කොලිටි එක හොදයි)
    සැන්ඩර් (ගයින්ඩර් කරද්දි අහුවෙන්නේ නැති නැන් මේකෙන් අල්ලනවා)
    ඩ්‍රිල් එක

    ඔහොම යමු අල්මාරියක් හදන තත්වෙට ආවම අනිත් ඕනම දෙයක් නතින්. .
    සීලර් කරනවට වඩා වෝටර්බේස් කරන එක ලේසියි කියල හිතෙනව.

    මචෝ...
    මට පුලුවන්නං
    වෝටර්බේස් වල,
    ඩයි එකයි, ටොප් කෝඩ් එකයි වෙන වෙනම ගන්න එකද?
    නැත්තං දෙකම එකට තියෙන එක ගන්න එකද හොඳ කියල කියන්න පුලුවන්ද?
    ඒ දෙකේ වාසි අවාසි මොනවද කියල කියන්න පුලුවන්නං වටිනව....
     
    Last edited: