මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,869
    113
    Gampaha
    @PHBhagya
    https://www.ikea.com/gb/en/p/skarsta-desk-sit-stand-beige-white-s09320813/
    මචන් මේ වගේ standing table එකක් හදන්න පුළුවන්ද? ලන්කාවේ මේ වගේ එකක් හදනකොට මොනවද තියෙන්න පුළුවන් difficulties?
    හදන්න බැරිකමක්නං නෑ.
    මේකට හරියන දුර පොට තියෙන ත්‍රෙඩ් බාර්, පොඩි ගියර් වීල් හොයාගන්න එක තමයි අමාරු වැඩේ.
    නැත්තං ලේත් එකකට දීල ලියවගන්න වෙනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,869
    113
    Gampaha
    ඊයෙ ඉඳන් මගේ අලුත් වඩු ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත...

    වැඩේ ටිකක් ලොකු එකක් හින්දයි,,
    දවසට පැය දෙකක් තුනක් ගානෙ රෑට විතරක් වැඩ කරන නිසයි, ඉවර කරගන්න තව ටිකක් කල් යයි....
    ඉවර උන ගමන් ත්‍රෙඩ් එකක් දාන්නං...
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    ඊයෙ ඉඳන් මගේ අලුත් වඩු ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත...

    වැඩේ ටිකක් ලොකු එකක් හින්දයි,,
    දවසට පැය දෙකක් තුනක් ගානෙ රෑට විතරක් වැඩ කරන නිසයි, ඉවර කරගන්න තව ටිකක් කල් යයි....
    ඉවර උන ගමන් ත්‍රෙඩ් එකක් දාන්නං...
    එල එල, මොන ලබ්බ හැදුවත් ටිකක් වැඩිපුර පොටෝස් ටිකක් ගනින් ස්ටෙප් බයි ස්ටෙප් :yes:. ගූඩ් ලක් :D.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,648
    113
    Colombo, Sri Lanka
    ඊයෙ ඉඳන් මගේ අලුත් වඩු ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත...

    වැඩේ ටිකක් ලොකු එකක් හින්දයි,,
    දවසට පැය දෙකක් තුනක් ගානෙ රෑට විතරක් වැඩ කරන නිසයි, ඉවර කරගන්න තව ටිකක් කල් යයි....
    ඉවර උන ගමන් ත්‍රෙඩ් එකක් දාන්නං...
    let see what is the wonder...... :love: :love: :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,869
    113
    Gampaha
    එල එල, මොන ලබ්බ හැදුවත් ටිකක් වැඩිපුර පොටෝස් ටිකක් ගනින් ස්ටෙප් බයි ස්ටෙප් :yes:. ගූඩ් ලක් :D.
    අනිවා මචෝ..
    ෆුල් ට්‍රයි එක දෙන්නං හොඳ පිංතූර ටිකක් අල්ලගන්න..

    සීන් එක තියෙන්නෙ....,
    වැඩේට බැස්සට පස්සෙ ෆොටෝස් ගන්න මතක් වෙනකොට ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට ගිහින් තියෙන එකනෙ....
    let see what is the wonder...... :love: :love: :love:
    👍👍👍
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    අනිවා මචෝ..
    ෆුල් ට්‍රයි එක දෙන්නං හොඳ පිංතූර ටිකක් අල්ලගන්න..

    සීන් එක තියෙන්නෙ....,
    වැඩේට බැස්සට පස්සෙ ෆොටෝස් ගන්න මතක් වෙනකොට ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට ගිහින් තියෙන එකනෙ....

    👍👍👍
    සිරාවටම මටත් වෙලා තියෙනව., පටන් ගන්නකොට ගන්න පොටෝස් ටික විතරයි :LOL:, ඊට පස්සෙ ඉවර උනාම තමයි මතක් වෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG